ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියල මේ වන විට තරමක ශක්තිමත් විමක් පෙන්නුම් කරයි.
ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ තිබූ ශ්‍රී ලංකාව පිළිබඳව වටිනාම ලියවිලි රජයේ කිසිම අනුමැතියකින් තොරව විදේශයට ලබා දී ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙළි කළේය.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ තායිලන්තයේ ඩොංමියෑං ගුවන් තොටුපළ අතර නව ගුවන් සේවාවක් තායි ලයන් එයා ගුවන් සේවය විසින් ඊයේ (30දා) උදෑසන ආරම්භ කළේය.
Read Moreබ්‍රිතාන්‍යයේ වෙස්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව පසුගිය ජනවාරි 21 දා ඒකපාර්ශිකව ලබා දුන් වරෙන්තු නියෝගය මෙතෙක් බ්‍රිතාන්‍ය මහේස්ත්‍රාත් උසාවිය හෝ අධිකරණ අමාත්‍යංශය ක්‍රියාවට නැගීමට අවශ්‍ය කටයුතු කිසිවක් සිදු නොකර ඇති බවට තොරතුරු අනාවරණය වෙයි.
Read Moreදිනකට පැය 08ක් කුලී ගමන් සඳහා වෙන්කරන රියැදුරෙකුට පැය 02කට අඩු කාලයක් කුලී ගමන් ලැබෙන බව එම සමීක්ෂණය මගින් ආනාවරණය වී ඇති අතර ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යෑම මෙයට හේතුවී ඇත.
Read Moreදැනට සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති නිදහස ලබා දෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ අද (30දා) පැවසූහ.
Read Moreරවිඩි ප්රගතිශීලී සන්ධානය මන්ත්‍රීවරු 6 දෙනෙක් නියෝජනය කරන අතර එයින් තිදෙනෙක් ආණ්ඩුවේ අමාත්‍යධුර දරයි.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමේ තීරණය ළඟදීම කි‍්‍රයාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreමධ්‍යම පළාතේ කවුරු හරි නිලධාරියෙක් වැඩ කරන කාල සීමාව තුළ ෆේස්බුක් හා ස්මාට් ෆෝන් පාවිච්චි කරලා මට පැමිණිල්ලක් ආවොතින් එහෙම සේවය අත්හිටුවලා තමයි විනය පරීක්ෂණ කරන්නේ.
Read Moreමාලි රාජ්‍යයේ සාම සාධක හමුදා රාජකාරියේ යෙදී සිටියදී ප්‍රහාරයක් හේතුවෙන් මිය ගිය ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් දෙදෙනාගේ දේහයන් පෙබරවාරි 02 දා ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිත බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කරයි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර කැන්බරා පිටියේ පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සඳහා පිතිකරණ පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ කොල්ලුපිටිය ක්‍රිස්තියානි පල්ලියේ පැවැති විවාහ උත්සවයට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අර්ජුන් ඇලෝසියස් පැමිණ ඇතැයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.
Read Moreමම එතුමාට බොහෝ වෙලාවට කියනවා, 10 න් පස්සේ ගමන් බිමන් යන්න එපා ඒක මගේ නම් ප්‍රතිපත්තිය කියලා.
Read Moreශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට තිබුණේ බොහෝ කාලයකට පෙර බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක, විස්තර විචාරක රසල් අනෝල්ඩ් පවසයි.
Read Moreශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංගගේ බිරිඳ තමන්ව හා තම බිරිඳ ඉලක්ක කරගෙන දිගින් දිගටම සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් අවසානයක් අවශ්‍ය බව සඳහන් කරමින් ඔහු මෙම ලිපිය යොමුකර තිබේ.
Read Moreලෝකයට අලුත් මඩුවන් විශේෂ දෙකක් ශ්‍රී ලංකා මුහුදු තීරය තුළින් හමුවී තිබේ. නාරා ආයතනය සහ නෝර්වේ රජය එක්ව ශ්‍රීලංකා මුහුදු තීරයේ සිදුකළ ගවේෂණයකදී මෙම නව මත්ස්‍ය විශේෂ සොයාගෙන ඇත.
Read Moreවිපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාපෙබරවාරි 04 වැනිදා ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන ජාතික නිදහස් දින සමරුම් උත්සවයට සහභාගි නොවන බවට රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් දැනුම්දුන් බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පත්මසිරි මහතා පැවසීය.
Read More(UPDATE)ත්‍රිකුණාමලය, කින්නියා මහවැලි ගඟේ අනවසරෙන් වැලි කැනිම කරන වැලි ජාවාරම්කරුව් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කරන විට නොසන්සුන් තත්ත්වයක් ඇතිව තිබේ.
Read Moreජා-ඇල ඒකල ජාතික විද්‍යා හා තාක්ෂණික කටයුතු පර්යේෂණ මධ්‍යස්ථානයේ (නර්ඩ්) 29දා පැවති නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් ඔහු මේ බව පැවසිය.
Read Moreට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය විසින් වාර්ෂිකව එළිදක්වන දූෂණ සංජානන දර්ශකයට අනුව, 2018 වසරේදී ස්ථාන දෙකක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
Read More2020 වසරේදී ඔස්ට්‍රේලියාවේදි ආරම්භවීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව තරග කිරීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ බලතල අඩු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
Read Moreත්‍රිකුණාමලය වරාය මේ වසර අවසානයේදී පැය 24 පුරාම මෙහෙයුම් සිදුකරන වරායන් බවට පත්වන බව වරාය හා නාවික අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කරයි.
Read Moreවර්ෂ 2010 සිට 2015 දක්වා අවුරුදු පහක් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම ගැන ඔහුට නඩු පහක් පනවා තිබුණි.
Read Moreරටපුරා විවෘතව පවතින සුරාසැල්වලින් 90%ක අයිතිය ඇත්තේ දේශපාලනඥයන්ට බව සබරගමු පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා පැවසීය.
Read Moreබෝනොවන රෝග පාලනය කිරීමේ අරමුණින් මෙතෙක් පැණිබීම සඳහා පනවා තිබූ වර්ණ සංකේත ක්‍රමය අනෙකුත් ඝන ආහාර සඳහාද අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර තිබේ.
Read Moreමහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ, මහා නගර සංවර්ධන සැලැස්මට අනුව නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික යටිතල පහසුකම් වැඩිදියුණු කිරිමේ අරමුණින් ක්‍රියාත්මක සුඛිත පුරවර සංවර්ධන ව්‍යාපෘතියේ, පුර්ණ අධික්ෂණය සැලසුම් දායකත්වය යටතේ ඉදිකළ කළුතර දුම්රියපළ පාර වාණිජ සංකීර්ණය සහ ගබඩා විදීය පොදු වෙළෙඳපොළ ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
Read Moreලංකාවට හෙරොයින් ගෙන්වන මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු බව කියන මොහොමඩ් සිද්ධික් හෙවත් ‘කුඩු සිද්ධික්’ නමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (28දා) ඇප නියම කළේය.
Read More2016-2018 අතර කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය කටයුතු පිළිබඳ වෝහාරික විගණනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබේ.
Read Moreඋසස් පෙළ දරු දැරියන් සහ ගුරුවරුන් සඳහා ටැබ් පරිගණක ලබාදීම මේ වසරේ දී ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
Read More