රුසියාවේ නිෂ්පාංදිත MI 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා කිහිපයක් මිලිදී ගැනීමට ශ්‍රී ලංකාවේ අවධානය යොමුව තිබේ.
මොහොන් ද සිල්වා පාර්ශ්වය නඩු මාර්ගයට පැමිණිය හොත් ක්‍රිකට් නිලවරණය නැවතවරක් කල්යනු ඇතැයි වාර්තා වේ.
Read Moreජනාධිපතිතුමා හරි වෙලාවට තිරණ ගන්න කෙනෙක්. සමහර විට කාලය පැනලා ඇති.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් හා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අතර හමුවක් පවත්වා තිබේ.
Read Moreරාජ්‍ය අංශයේ දූෂණය නාස්තිය, අවභාවිතාව වැළැක්වුවහොත් ශ්‍රීලංකාවේ අයවැය ලේඛනයෙන් 25%ක් ඉතිරිකරගතහැකි බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පැවසීය.
Read Moreයාපනය වලිකාමම් නැගෙනහිර සිරුප්පිඩ්ඩි ප්‍රදේශයේ ළිඳකට වැටී සිටි ඉතා දුර්ලභ සුදු නාගයින් දෙදෙනෙකු ගොඩට ගෙන කැලයට මුදා හැරීමට ගොවීන් පිරිසක් විසින් පියවර ගෙන ඇත.
Read Moreදෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා හා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතාට එරෙහිව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් ඊයේ (09) දින වවුනියාවේ විරෝධතාවයක් පැවැත්විය.
Read Moreඉදිරි ජනපතිවරණයට තමන් ඉදිරිපත් කරන අපෙක්ෂකයා ජය ගන්නා බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreමාකඳුරේ මදූෂ්ගේ සල්ලි අරගෙන කලු සල්ලි සුදු කරනවා කියලා මට මඩ ගහලා තිබුණා.
Read Moreකිරිපිටි ආනයනය වහාම නවත්වා දේශීය කිරිපිටිවලින් රට ස්වයංපෝෂිත කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළේය.
Read Moreපැවැති මහින්ද රාජපක්ෂ රජය සමයේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයට මිලදී ගැනීමට නියමිතව තිබූ ගුවන් යානයකට විශේෂිත පුද්ගලයන්ගේ කාමර කට්ටලයක් සකස් කිරීමට තීරණය කර තිබුණේ අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය.
Read More2018 වර්ෂයේ ක්රීංඩා 17ක ක්රීඩඩක ක්රීගඩිකාවක් 276 දෙනෙකු පරීක්ෂා වට
Read Moreපාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ඩුබායි හි පෙනී සිට ඇත්තේ අජිත් අවංක වික්‍රමසිංහ යන නමින් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා පැවැසීය.
Read Moreමටයි මධූෂ්ටයි එකට හිරේ ඉන්න වෙයිද කියලා මම දන්නෙ නෑ. මම කියන්න තියෙන දේ කියනවා.මාකඳුරේ මධූෂ්ට මරණීය දණ්ඩනය අපි ලබාදිය යුතුයි.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට අවාසිදායක අවස්ථාවලදී ව්‍යවස්ථාව රැකීමටත් වාසිදායක අවස්ථාවලදී ව්‍යවස්ථාව කඩකිරීමටත කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
Read Moreසන්ධාන මන්ත්‍රිවරුන් 12 දෙනෙක් ගමන් ගත් පාර්ලිමේන්තුවේ විදුලි සෝපානය ක්‍රියා විරහිත වීම හේතුවෙන් ඔවුන් විනාඩි 15ක් පමණ ඒ තුළ සිරවී තිබේ.
Read Moreජ්‍යෙෂ්ඨත්වය පමණක්ම උපයෝගී කරගන්නේ නම් ව්‍යවස්ථා මණ්ඩලයක් අවශ්‍ය නොවේ.
Read Moreදාළ උපන්දින සාදය පිළිබඳ කොළඹ, කෙසෙල්වත්ත ප්‍ර‘දේශයේ මත්කුඩු ජාවාරම්කරුවෙකුගෙන් මුලින්ම තොරතුරු හෙළිව ඇති බවටද වාර්තා වේ.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (06දා) පාර්ලිමේන්තුවෙන් සමාව ගැනීමට කටයුතු කළේය.
Read Moreඅත්අඩංගුවට පත්වූ පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ට එරෙහි ඩුබායිහිදි නීතිමය ක්‍රියාමාරග් ගැනීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Read Moreහෘදයවස්තු බද්ධ කිරීම් 02 ක් සිදු කළ අතර, තුන්වනි බද්ධ කිරීම ඉදිරියේ දී සිදු කිරීමට නියමිතයි.
Read Moreනෑ අපි ජනපතිත් එක්ක නෑ. විරුද්ධ වෙන්න ඕන තැන්වල විරුද්ධ වෙනවා.
Read Moreඩුබායිහිදී අත්අඩංගුවට පත් පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් සමග අත්අඩංගුවට පත්වූ පිරිස අතර රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් හිමි අයෙක්ද සිටින බව තොරතුරු වාර්තා වෙයි.
Read Moreඩුබායිහිදී අත්අඩංගුවට පත් පාතාල කල්ලි නායකයෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස ලංකාවට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා ආරම්භ වී තිබේ.
Read Moreඅත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ ඩුබායි නීතියද එසේත් නැත්නම් ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමට ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කරුණ ඇති දැයි ඊයේ වෙන විටත් අවසන් තීරණයක් ගෙන නොතිබුණි.
Read Moreදකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු වන ඩැනී හිත්තැටිය මහතා ඝාතනය කළ බවට ’මාකඳුරේ මධුෂ්’ නමැත්තාට චෝදනා එල්ල වූ අතර ඔහු අපරාධ කල්ලි අතර නමක් දිනා ගත්තේ එම චෝදනා එල්ලවීමත් සමගය.
Read Moreපොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිසපති එම්.ආර්. ලතිෆ් මහතාට සේවා දිගුවක් ලබාදීමට කැබිනට අනුමැතිය ලැබී තිබේ.
Read Moreටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ව සිය රිද්මය නැවත ලබා ගැනීම වෙනුවෙන් දේශිය තරග බිමට මුදා හැරීමට ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර ඇත.
Read Moreමධූෂ් සමග මෙරට ප්රමුඛ පෙළේ ගායකයෙක්ද අත්අඩංගුවට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් හෙළි කළ යුතුය. ඔබ සමස්ත ජාතිකටම හානියක් කරන්නේ.
Read More