නිදහස් උළෙලට සරත් ෆොන්සේකා නෑ
ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙවර නිදහස් දින උත්සවයට සහභාගි නොවන බවට සඳහන් වේ.
ඊයේ දින වන තුරුත් ඔහුට සහභාගි විමට ආදාළ ආරාධනා පත්‍රය ලැබි නොතිබිම ඊට හේතුවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ලොව පිළිගත් ධූරයක් වන ෆීල්ඞ් මාර්ෂල් ධූරය දරන තමා වැනි පුද්ගලයෙකුට ජාතික උත්සවයක් සඳහා නියමිත පරිදි ආරාධනා සිදු නොකරන්නේ නම් ඊට සහභාගී අවශ්‍ය නොවන බවට තමන් දැඩි මතයක සිටිනා බවයි.

popular news
-
chathuri Friday, 01 February 2019 07:31 PM
රට වනුවෙන්. සටන්. කරපු කිසිවෙකු නොවේ. මේ. අරදන පත්‍ර. බෙදා. හරින්න කට යුතු. කරන්නේ , මොලයක් නැති ලොකු. උදරයක්. පමණක්. තියෙන. කට්ටිය. මේවා. කරන්නේ රටවෙනුවෙන් සටන් කරපු සැමටම මේ උදරය. පමණක්ලොකුවට තියෙන කට්ටිය කුඩම්මාගේ සැලකිලි. දක් වන්නේ ,මහින්දගේ පස්සෙන්. යනවා. ආරාදන පත්‍ර අරගෙන සටන්කරපු නායකයෝ. පැත්තක රටේ. නායකයින්. දන ගන්න. ඕන , රටවෙනුවෙන් සටන්කරපු ශේටයින්ට සලකන්න. ,මේ කට්ටියට. මල්වට්ටිය තිබුනොත් ඇති හිතන් ඉන්නේ නිවන් දකී කියල.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

