මධූෂ්ගේ ඩුබායි නම - අජිත් අවංක වික්රමසිංහ
පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ඩුබායි හි පෙනී සිට ඇත්තේ අජිත් අවංක වික්රමසිංහ යන නමින් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා පැවැසීය.
අත්අඩංගුවට පත් 31ක් ඊයේ අධිකරණයට ඉදරිපත් කර ඇති බවත් එහිදී මාකඳුරේ මධූෂ් අජිත් අවංක වික්රමසිංහ නමින් පෙනී සිට ඇති බවත් ඔහු සඳහන් කරයි.
මිනුවන්ගොඩදී ඊයේ (08දා) පැවැති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළේය.

popular news
-
upul Friday, 08 February 2019 10:41 AM
පට්ට නම!!!!!!!!!!!!!!
Reply : 0 0
anura Friday, 08 February 2019 11:32 AM
මුන් ඔක්කොම ලංකාවට ගෙන්න එපා !! එහේදීම නඩු අස දෙන දඬුවමක් දෙන්න .
Reply : 0 101
dhamneth Friday, 08 February 2019 09:12 PM
කොහොමද මෙයා හොර උප්පැන්න සහතිකයක් හා ජාතික හැදුනිම්පතක් ලබාගත්තේ විදෙස් ගමන් බලපත්තරේ ගන්න කියා සොයාබලන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
