ජනපති පාර්ලිමේන්තුවෙන් සමාව ගනියි
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (06දා) පාර්ලිමේන්තුවෙන් සමාව ගැනීමට කටයුතු කළේය. ඒ මාස මාස තුනකට අධික කාලයක් ඔහු පාර්ලිමේන්තුවට පැමිණිමට කටයුතු නොකිරීම හේතුවෙනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනපතිවරයා මාස තුනකට එක් වතාවක්වත් පාර්ලිමේන්තුවට පැමිණිම අනිවාර්යය වෙයි.

popular news
-
Lion Wednesday, 06 February 2019 06:00 PM
පළමුව ජනතාවගෙන් සමාවගන්න ජනතාවට ද්‍රෝහී උනාට
Reply : 0 1
Nandana Wednesday, 06 February 2019 09:08 PM
වියවස්තාවට අනුව wada කරන්න බැරි උන් රට හදන්නේ කොහොමද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

