අධිකරණ විනිසුරුවරුන්ට වෛද්‍ය රක්ෂණයක් ලබාදිමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
නීතිපති ජයන්ත ජයසූරිය මහතාගේ නම නීතිපති තනතුර සඳහා නිර්දේශ කළේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
Read Moreමෙම හමුවේදි ඔහු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව පිළිබඳව සංගා, මහේල හා හිටපු නායක අරවින්ද ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කරන බවයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී සභාපති ලෙස ෂම්මි සිල්වා තේරී පත්ව තිබේ. ඒ ජයන්ත ධර්මදාස මහතා පරාජයට පත්කරමිනි.
Read Moreඔවුන් පිළිබඳව එරට ඔත්තු සේවා මගින් සපයන ලද තොරතුරු මත මෙසේ මෙම පිරිස පිටුවහල් කළ බව අනාවරණය වී තිබේ.
Read Moreවිෂ මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රිවරුන් 24කගේ නම් තමන් සතුව තිබුණත් එය ප්‍රසිද්ධ කළ විට තමන්ට එරෙහිව තවත් නඩු ගණනාවක් වැටෙනු ඇති බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.
Read Moreමත්ද්‍රව්‍ය භාවිතා කරනවාද යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 225 දෙනාගේම පරීක්ෂණයක් කිරීම අනවශ්‍ය බවත් කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරන බව පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 24 දෙනාගේ නම් හෙළිකර ඔවුන්ගේ පමණක් රුධිරය පරීක්ෂා කර බලන ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.
Read Moreකොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රිවරුන් 24ක් පාර්ලිමේන්තුවේ සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කර තිබුණද ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට ආණ්ඩුපක්ෂ කණ්ඩායම් රැස්වීමට හෙතෙම සහභාගි වී නොතිබිණ.
Read Moreපහ වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීම පිළිබඳ තීරණයට තමා එකඟ වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය.
Read Moreදිවයිනේ සියලු ම පාසල්වල පළමු ශ්‍රේණියේ සිසුන්ට 2019 වර්ෂය වෙනුවෙන් නිල ඇඳුම් තිළිණපත් ලබාදීමේ වැඩපිළිවෙල පළමු පාසල් වාරය අවසන් වීමට පෙර සිදුකිරීමට සියලු කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreබොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධ තොරතුරක් හෝ උන්වහන්සේගේ ඡායාරූප පළකරන මුහුණුපොත් ගිණුම් (ෆේස්බුක් ගිණුම්) අක්‍රිය කිරීමේ වැඩපිළිවෙලක් දියත් වෙමින් තිබෙන බව ඥානසාර හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය හිමිනම වන වීරකැටියේ දයාසීහ හිමියෝ අද (20දා) පැවසූහ.
Read Moreහෙට (21) පැවැත්වෙන ක්‍රිකට් නිලවරණයේ දී ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා ජයන්ත ධර්මදාස මහතා සමග සටන් කරන එකම අපේක්ෂකයා බවට සී.සී.සී ක්‍රිකට් සමාජයේ සභාපති ශම්මි සිල්වා මහතා පත්විය.
Read Moreඑල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීම සඳහා අලුතින් කඹයක් මිලදීගැනීමට කිසිදු සූදානමක් නොමැති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.
Read Moreවත්මන් ආණ්ඩුව යටතේ මහපොළ භාරකාර අරමුදලට රුපියල් බිලියන 23කට අධික පාඩුවක් සිදුව ඇතැයි හිටපු උසස් අධ්‍යාපන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreමම කටින් කයිවාරු ගහලා නැහැ. මම වේදිකාවල සහ මාධ්‍ය හමුවල කයිවාරු ගහන දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටිනවා බහුජාතික සමාගම්වලට එරෙහිව ගත් ක්‍රියාමාර්ග රටට හෙළි කරන්න කියලා.
Read Moreකුරුඳු, ගම්මිරිස්, කරාබු, සහ සාදික්කා නිරූපිත රු. 15.00, බැගින්වූ මුද්දර 4ක් සහ සිහිවටන පත‍්‍රිකාවක් මෙසේ නිකුත් කිරීමට නියමිතය.
Read Moreමහරගම, පන්නිපිටිය නිවසකට පොලිස් ඇඳුමින් හා සිවිල් ඇඳුම්වලින් සැරසී පොලිස් නිලධාරීන් ලෙස ඇතුළු වී මැණික් හා දියමන්ති කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreජනාධිපති කොහේ හරි උනහම එයාගේ දිස්ත‍්‍රික්කෙ තමයි ඔක්කොම කරන්නේ.
Read Moreමෙගවොට් 300කට එක ඉඩමේ විදුලි බලාගර දෙකක් ඇති කරන්න රාජ්‍ය සමාගමට ඉඩ දෙනවා කියනවා.එහෙම කරන්න බෑ.
Read Moreපිටිගල පොලීසියට හා සමස්ත ශ්‍රි ලංකා පොලීසියට අපහාසාත්මක වන පරිදි මුහුණු පොත හරහා ව්‍යාජ ගිණුමක් භාවිත කරමින් වැකි හා වදන් පළ කළ සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැත්වීමට නියමිත තරග පහකින් යුත් එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
Read Moreකිරිපිටිවල අන්තර්ගතය පිළිබඳ පරීක්‍ෂා කිරීමට දැනට රජය යටතේ තිබෙන පරීක්‍ෂණ ආයතන ප්‍රතික්‍ෂේප කර තිබෙන බැවින් රජය ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතුව ඇතැයි සමස්ත ලංකා පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreලෝකයේ අද රටවල් 10ක් 15ක් විතරයි තිබෙන්නේ පිටරටින් ගෙන්නා පිටි කිරි බොන. අපිත් ඒ රටවල් 10-15 අතරේ රටක්.
Read Moreදකුණු අප්‍රිකාව හා පැවැති පළමු ටෙස්ට් තරගය තමන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ හොඳම ටෙස්ට් තරගය බවත්, පසුපෙළ ක්‍රීඩකයන්ගෙන් තමාට හොඳ සහායක් ලැබුණ බවත් ශ්‍රී ලංකා පිතිකරු කුසල් පෙරේරා සඳහන් කරයි.
Read Moreසත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැති පළමු ටෙස්ට් තරගයෙන් අතිවිශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. එමෙය දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමක් ලබාගත් දෙවැනි ටෙස්ට් තරග ජයයි.
Read Moreරාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ ආයතනිකව හෝ පුද්ගලිකවම භාවති කරන සියලුම කියත් මෙසේ ලියාපදිංචිය අනිවාර්ය කර තිබේ.
Read Moreආයෝජකයන්ට ව්‍යාපාර ආරම්භ කිරීමට සුදුසු වතාවරණයක් රටතුළ නිර්මාණය කර තිබීම මෙම දර්ශනයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණීමට බලපා තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
Read Moreශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය පිළිබඳව චරිතාපදානයක් ඉන්දීය රූප ප්‍රකාශකයන් විසින් ඉදිරිපත් කර තිබේ.
Read Moreමේ කෑලි එක එක අයින් කළොත් මගේ විනයට තිබෙන කැමත්ත, වැඩ කරන ආකාරය ගැන. එතකොට මේ මිනිස්සු ඉල්ලන ගෝඨාභය නැතිවෙනවා.
Read More