saravita-anim2

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා

editors-choice - timelapse 10816 hours ago

LATEST

නාගහනන්ද කොඩිතුවක්කුගේ නීතිඥභාවය අත්හිටුවයි

calendar_today 2019 මාර් 18 - 14:20 remove_red_eye - 2081  

නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය වසර තුනකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18දා) නියෝග කළේය.

දකුණු පළාත් සභා මන්ත්‍රි ක්‍රිශාන්ත පුෂ්ප කුමාර මහතා (රත්තරන්) පළාත් සභා මන්ත්‍රි ධුරයෙන් සහ සියලුම දේශපාලන කටයුතු වලින් තාවකාලිකව ඉවත් වන බව ප්‍රකාශ කළේය.

Read More

දේශීය වෙළෙඳපොළ තුළ ඉඩක් නොමැති නිසා බටර් විශාල වශයෙන් විදේශ රටවලට අපනයනය කරන බවත් සභාපතිවරයා පැවසීය.

Read More

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව විසින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුව පසුගියදා (15දා) නැවත කැඳවූ අවස්ථාවේ බ්‍රිගේඩියර්වරයාට එරෙහිව ලබාදී තිබූ අධිකරණ වරෙන්තුව අවලංගු කළ වෙස්ට්මිනිස්ටර් මහාධිකරණයේ ප්‍රධාන විනිසුරුවරිය,ඔහු සියලු චෝදනාවලින් නිදහස් කර එම නඩුව නැවත මුල සිටම ආරම්භ කිරීමට නියම කළාය.

Read More

ඝණ ආහාර සහ අර්ධ ඝණ ආහාර වල අඩංගු සීනි, තෙල් සහ ලුණු සඳහා වර්ණ සංකේත ක්‍රමය අප්‍රේල් මස 02 දා සිට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

කිරි මිල සූූූූත්‍රයට අනුව ආනයනික කිරිපිටි මිල ඉහළ යෑමට සාපෙක්ෂව දේශීය කිරි පිටි මිලද වැඩිවීමට නියමිතය.

Read More

ඉහළ කොත්මලේ ජලාශයේ තිබී තරුණ මළ සිරුරක් තලවාකැලේ පොලීසිය මගින් අද (16දා) සොයා ගනු ලැබීය. මෙම මළ සිරුර නානුඔය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ක්ලින්ටන් ඇලස්ඩ් නැමති අයෙකුගේ බව මියගිය අයගේ ඥාතීන් හඳුනාගෙන ඇත.

Read More

මෙරට සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය සම්බන්ධයෙන් ගත යුතු තීරණ පිළිබඳව අවධානය යොමු කරමින් සාමාජිකයන් 14 දෙනෙකුගෙන් යුත් නව සංචරණ උපදේශක කමිටුවක් පත් කිරීමට සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.

Read More

මොරටුව විශ්වවිද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ඉදිකිරිමට පියවර ගන්නා බව උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා සඳහන් කළේය.

Read More

තම දරුවාගේ මාසික අමතර පංති වෙනුවෙන් රුපියල් 65000ක පමණ මුදලක් වැය වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී ස්වර්ණමය යුගය උදාවූයේ බංග්ලාදේශයට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

උතුරේ බෞද්ධ බැතිමතුන්ගේ ආගමික සහජීවනය වර්ධනය කිරීම උදෙසාත් බෞද්ධ සිද්ධස්ථාන සංවර්ධනය කිරීම වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග වෙනුවෙන් වූ බොදු සමළුවක් මාර්තු මස 29දා වව්නියාවේදී පැවත්වීමට සියල්ල සූදානම් බව උතුරු පළත් ආණ්ඩුකාර ආචාර්ය සුරේස් රාඝවන් මහතා කියා සිටියේය.

Read More

ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා නෙළුම් කුළුණ පරිශ්‍ර‘යේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

Read More

මහ බැංකු බැඳුම්කර සිදුවීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ ජනපති කොමිසමෙන් තමන්ට එරෙහිව චෝදනා නොමැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

වසර සිය ගණනක් මෙරට පැවැති ඓතිහාසික පුවතක් සාවද්‍ය බවට පත් කරමින් සිරිසඟබෝ රජු හිස දන්දුන් ස්ථානය රාජාංගණය හත්ථිකුච්චි විහාරය බවට අංගසම්පූර්ණ පර්යේෂණයකින් සාධක සහිතව සනාථ කළ බව අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය ඊයේ (14දා) අනාවරණය කළේය.

Read More

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට එහි මහ කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් කරුණු සම්පූර්ණයෙන් පිළිනොගන්නා බව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පවසයි.

Read More

අයවැය කාරක සභා විවාදයට එක්වූ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සිය සම්පූර්ණ වෙලාව තුළදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ප්‍රශ්න 21ක් ඉදිරිපත් කළේය.

Read More

දැනට ඩුබායි අත්අඩංගුවේ පසුවෙන මාකඳුරේ මධූෂ් වෙනුවෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෙනු කිරීමට ඔහුගේ පුංචි අම්මා කටයුතු කර තිබේ.

Read More

මේ සඳහා විසදුමක් ලෙස කෙටි පණිවුඩ සේවාවක් ආරම්භ කිරිමට අලිඇතුන් දුම්රියේ ගැටීම වළක්වා ගැනීමේ ව්‍යාපෘතිය කටයුතු කළා.

Read More

ටෙස්ට් ක්‍රිකට් තරගවල කාලය නාස්තිවීම වැළැක්විම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමට එම්.සි.සී. ක්‍රිකට් කමිටුව යෝජනා ඉදිරිපත් කර තිබේ.

Read More

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සෙනසුරාදා දිනයේද විවෘතව තැබීමට ප්‍රවාහන සහ සිවිල්ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා උපදෙස් දී තිබේ.

Read More

මීට අමතරව කොමඩු, කැකිරි වැනි ජලය සහිත පලතුරු හා පිපිඤ්ඤා වැනි ජලය සහිත එළවළු වැඩි වශයෙන් ආහාරයට ගතයුතු බවද එම කණ්ඩායමේ සාමාජික මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

Read More

මින් ඉදිරියට ශ්‍රී ලංගමය සඳහා මිලදී ගන්නේ උසස් තත්ත්වයේ බස්රථ පමණක් බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

Read More

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දැඩි විවේචනයක් එල්ල කිරිමට පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කටයුතු කළාය.

Read More

අයවැයට විරුද්ධව මුලින්ම ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තිරණය කළත් පසුව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තිරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.

Read More

බොරැල්ල රථවාහන ස්ථානාධිපතිට මරු කැඳවමින් බම්බලපිටියේදි සිදුවූ අනතුර රටටම කැළලක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

Read More

ආනයනික කිරිපිටි සඳහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

Read More

අයවැය කාරක සභා විවාදයට එක්වූ හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබඳව දැඩි විවේචනයක් පාර්ලිමේන්තුවේදී සිදු කළේය.

Read More

ශ්‍රී ලංකාවද ඇතුළුව ලොව පුරා රටවල් කිහිපයකම ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයේ Gmail හා Google drive සේවාවල තාක්ෂණික ගැටලුවක් ඇතිව තිබේ.

Read More

ජනපතිතුමා එතුමාගේ සීමාවන් හඳුනා ගත්තේ නෑ. එතුමා එතුමාගේ සීමාවන් හඳුනා ගන්න ඕන. අපි අනිත් කෙනාගේ සීමාවට ගියෝත් අර්බුදයක් ඇතිවෙනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.