නෙළුම් කුලුනේ වැඩ ගොඩක් ඉවරයි
ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා නෙළුම් කුළුණ පරිශ්‍ර‘යේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා මේ වන විට නෙළුම් කුලුනේ ඉදිකිරීම් මේ වන විට බොහෝ සෙයින් අවසන් වී ඇති බවත් තව සති කිහිපයක් තුළ ඉදිකිරීම් අවසන් කර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පවරාදීමට ඉදිකිරීම් සමාගම් කටයුතු කරනු ඇතැයි සඳහන් කළේය.
සටහන හා ඡායාරූප ඉසුරු ෙපෙරේරා







































popular news
-
batangala Friday, 15 March 2019 01:46 PM
මේ කුලුන ඉදි කිරීම නිසා අපේ රටටත් ජාතියටච් වුන යහපත කුමක්ද කියල දන්නා කෙනෙක් මට කියනවද? රටේ නය බර මෙච්චර අහස උසට නැගල තියෙද්දී දැන් UNP කාරයන්ටත් මතක නැහැ බැසිල් චීනෙන් ආධාර අරන් කරපු මේ පුහු මනස්ගාත වැඩේ මොකක්ද කියල අහන්න වත්. බලනකොට මොන පක්ෂේ හිටියත් මුන්ට ඕන ජනතාවාදී දෙයක් කරන්න නෙමේ. මේවගේ බොරු සෝබන වැඩ කරලා හරි චීනට නය වෙන්නයි.
Reply : 53 9
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

