රාජ්‍ය සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට හිමි තිරු බදු වාහන බලපත්‍රයට රජය එක්කළ බාධා ක්‍රමයෙන් ඉවත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පවසයි.
මේ වසරේදී කොතරම් මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇත්දැයි යන්න හැකියාවක් පවතීනම් හෙළි කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මහ බැංකු අධිපතිට අභියෝගයක් එල්ල කළේය.
Read Moreඉන්ධන මිල සූත්‍රය අනුව අද (12දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් ඉදිරිපත් කළ යෝජනාවලියට ශ්‍රී ලංකාව සමඅනුග්‍රහය දක්වා ඇති බව ජගත් දේශප්‍රේමී සංසදය නියෝජනය කරමින් ජනීවා නුවරට ගොස් තිබෙන මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
Read Moreකොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කිරිල්ලවලදි පදික මාරුවක ගමන් කළ කාන්තාවක් රිය අනතුරකට ලක්කර ජීවිතක්ෂයට පත්කිරීම හේතුවෙන් ප්‍රසිද්ධ කලා ශිල්පියෙක් වන ජනනාත් රංගන වරකාගොඩ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත තිබේ.
Read Moreවත්මන් ආණ්ඩුව රට ගැටලුවකට පත් කර ඇති බව සඳහන් කරමින් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා වත්මන් ආණ්ඩුව යටතේ ආර්ථිකයට සිදුවූ ගැටුල 23ක් ඉදිරිපත් කළේය.
Read Moreශ්‍රී ලංකාවේ සංවර්ධනය අඩාල කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව බව අමාත්‍ය රවී කරුණායක මහතා පවසයි.
Read Moreමේවන විට කොළඹ නගරයේ වාහන ධාවනය කරන්නේ පැයට කිලෝමීටර් 10 ක 12ක වේගයකින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පවසයි.
Read Moreකෙසේ වෙතත් ඔහු වෙනුවෙන් ආදේශ ක්‍රිඩකයෙක් දකුණු අප්‍රිකාවට නොයන බවත් ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreශ්‍රී පාදස්ථානයේ නම වෙනස් කිරීමට විරෝධය දක්වමින් මහා සම්මතවාදී ජාතික පෙරමුණ පැවැත්වූ විරෝධතාවක් කොළඹ බුද්ධ ශාසන අමාත්‍යාංශය ඉදිරියේදි පැවැත්විණ.
Read Moreදකුණු අප්‍රිකාව හා පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී වැස්සෙන් පසුව ශ්‍රී ලංකාවට ලැබුණ ඉලක්කය තරමක් අපහසු ඉලක්කයක් බව ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංග පවසයි
Read Moreකර්නල් තනතුරේ සේවය කළ යුද හමුදා නිලධාරීන් 16 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට උසස් කර තිබේ.
Read Moreනියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමට එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් විරෝධය පළකර ඇතැයි එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේය.
Read Moreයුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු විසින් ඒකාබද්ධව දියත් කරන ලද මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතියට දිර්ඝ කාලීනව අනුග්‍රහය ලබාදුන් එක්සත් ජනපදයේ මාර්ෂල් ලෙගසි ආයතනය (US-based Marshall Legacy Institute) ලබාදෙන දායකත්වය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් බෙල්ජියන් මලිනොයිස් වර්ගයේ සිවුහැවිරිදි ‘නම්’ යනුවෙන් හැඳින්වෙන සුනඛයෙකු ඉංජිනේරු බලකායේ මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ ඒකකය වෙත පසුගියදා භාරදෙන ලදී.
Read Moreමෙම අත්අඩංගුවට පත් පිරිස අතර හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමයේ මහතාගේ පුතා හා කොළඹ නාගරික මන්ත්‍රී සුමින්ද ආටිගලද වූහ. කෙසේ වෙතත් එක් සැකකරුවෙක් රිමාන්ඩ් කර සෙසු පිරිස ඇප මත නිදහස් කරනු ලැබූහ.
Read Moreඅයවැය මගින් වාහන සඳහා බදු පැනවීමට කටයුතු කළේය. ඒ අනුව වාහන මිල සැලකිය යුතු අයුරකින් ඉහළ ගොස් තිබේ. මේ එහි සම්පූර්ණ මිල ගණන්ය.
Read Moreමත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය වෙනුවෙන් ගෙන යන වැඩසටහනට අපේ‍්‍රල් 03 වන දායින් පසු පොලීසිය සමඟ ති‍්‍රවිධ හමුදාව වඩා ශක්තිමත් ලෙස දායක කර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මහතා පවසයි.
Read Moreසතියකට එක් දිනක් මහනුවර නගරයේ ක්‍රියාත්මක කරන ’නයට් බසාර්’ වැඩසටහන නවත්වා දැමීමට කටයුතු කළ බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
Read Moreතම කණ්ඩායමේ ක්‍රීඩකයින් මෑතකාලීනව ලැබුණු අවස්ථාවලින් ප්‍රයෝජන ගත් බවක් පෙනෙන්නට නොමැති බවත්, එවැනි අවස්ථා යළිත් ඔවුනට නොලැබෙන බවත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක ලසිත් මාලිංග පැවසීය.
Read Moreකෙසේ වෙතත් නව දුම්රියට වැසිකිළි පහසුකම්ද සහිතව දෙවැනි පන්තියේ මැරිදිරිද ඇතුළත්ව නව දුම්රිය සකස්කර ඇත.
Read Moreජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් සිය ඉතිහාසයේ ප්‍රථම වැට කාන්තා කාර්ය මණ්ඩලයකින් සමන්විත වූ පළමු ගුවන් ගමන අද (08දා) සිදුකළේය.
Read Moreඉතිහාසයේ ඉහළම වී අස්වැන්න මෙවර මහ කන්නයෙන් ලැබීමෙන් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.
Read Moreජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව දුම්රිය මැදිරි තුළ කාන්තාවන්ට පමණක් වෙන්වූ දුම්රිය මැදිරි වෙන් කිරීම නිල වශයෙන් අද (08දා) සිදුවිය. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාගේ ප්‍රධානත්වයේ වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී මේ සඳහා නිල උත්සවය පැවැත්විණ.
Read Moreවාහනයේ නිෂ්පාදන මිල රු.මිලියන 3.5 ට වඩා වැඩි සියලු වාහන සඳහා අමතර සුඛෝපභෝගී බද්දක් පනවා ඇති බවත්, එය ආනයන බද්දක්ද වන බැවින් ඒ හරහා වාහන මිල අනපේක්ෂිත ලෙස ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවෝ පවසති.
Read Moreමෙරට තුළ විදුලි මෝටර් රථ භාවිතය ප්‍රචලිත කිරීමේ අරමුණින් කිලෝවොට් 100ට අඩු බැටරි ධාරිතාවක් සහිත විදුලි වාහන සඳහා ලබාදී ඇති බදු සහනය පිළිබඳව යළිත් සලකා බලන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. අයවැය 2019 යෝජනා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකළ විමසුකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
Read Moreමන්නාරම් සමූහ මිණීවලේ කාල නිර්ණය සඳහා වූ කාබන් පරික්ෂණයේ වාර්තාව අද (07) මන්නාරම් අධිකරණය මගින් ප්‍රසිද්ධියට පත් කරන ලදි.
Read Moreමේ වසරේ විවාහ වන තරැණ යුවල සඳහා මෙවර අයවැය මගින් යෝජනා කර ඇති ’’හෝම් ස්විට් හෝම්’’ ණය මුදල තමාද ලබාගැනීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (07 ) දා පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreකොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශවල වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීම වලකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට අද (07) නියෝගයක් නිකුත් කළේය.
Read Moreනවකවදය ලබාදුන් බවට අසත්‍ය චෝදනා එල්ලකර පන්ති තහනම් කර සිටින හා විවිධ හේතු මත බන්ධනාගාරගත කර සිටින විශ්වවිද්‍යාල සිසුන්ට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (06දා) විරෝධතාවක නිරත විය.
Read Moreරට මේ වන විට අනතුරේ ඇති හෙයින් ජනපති, අගමැති හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා එක්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා සඳහන් කළේය.
Read More