වර්තමාන ආර්ථික අර්බුදය සඳහා විසඳුම් ලබාදිය හැකි කිසිවෙක් සිටින්නේ නම් අදාළ යෝජනා ලබාදෙන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විවෘත ආරාධනාවක් කළේය.
ශ්‍රී ලංකාවේ කිරිපිටි වල ගුණාත්මක භාවය පිළිබඳව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ මුදල් යොදවමින් පරීක්ෂණ සිදුකරන බව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදි සඳහන් කළේය.
Read More1976 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ මරණීය දණ්ඬනය ක්‍රියාත්මක කර නොමැත.
Read Moreශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින අස්ථාවරත්වය අනුව ජනපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් පවතින බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
Read Moreපෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් පෙරේදා (04දා)සොයා ගන්නා ලද රුපියල් කෝටි 500ක් වටිනා දියමන්තිය එහි හිමිකරු විසින් ඊයේ (05දා) හඳුනාගනු ලැබූ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreවිද්‍යුත් මුදල් හුවමාරු කාඩ්ප්ත (ණයපත් හා හරපත්) භාවිත කර අක්වෙරණ ඩිජිටල් සේවාවන්ද අතුළුව භාණ්ඩ හා සේවා මිළදී ගැනීම සඳහා විදේශයන්ට කරනු ලබන ගෙවිම් මත 3.5% ක ජාතිය ගොඩ නැගීමේ බද්දක් අයකරනු ලැබේ.
Read Moreමුදල් අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2019 වසර සඳහා වන අයවැය යෝජනාවෙන් පෙට්‍රල් වාහන, දෙමුහුන් වාහන, ත්‍රිරෝද රථ සඳහා වන නිෂ්පාදන බදු ඉහළ දැමිමට කටයුතු කර තිබේ.
Read Moreප්‍රවාහන බලධාරීන් සමග පැවැති සාකච්ඡාවෙන් පසුව දුම්රිය වර්ජනය තාවකාලිකව නැවත්වීමට දුම්රිය වෘත්තීය සංගම් තිරණය කර තිබේ.
Read Moreපන්නිපිටියේදී කොල්ලකන ලද බවට සැක කෙරෙන රුපියල් කෝටි 500ක් පමණ වන දියමන්තිය සමග සැකකරුවෙකු පෑලියගෙඩ අපරාධ විමර්ශණ එක්ක්ය අද (05) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමොකක්ද මේ දොඩවන්නේ මම කෘෂිකර්මාන්තයට කැමති නෑ කියලා. හයවැනි පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සේ මමයි මේ රට සහල්වලින් ස්වයංපෝෂිත කළේ.
Read Moreවයස අවු 45ට වැඩි පිරිස් දුම්රිය දෙපාර්තමේනතුවට බඳවා ගැනිමට සැලසුම් කිරිමට එරෙහිව හෙට(5) මධ්‍යම රාත්‍රි 12 සිට සේවයෙන් ඉවත් වන බව දුම්රිය එංජින් රියදුරු සංගමය සඳහන් කරයි.
Read Moreලියාගන්න ලබන ගමනත් ජාතික ඇඳුම අඳින කෙනෙක් තමයි ජනාධිපති වෙන්නේ කියලා මම ප්‍රත්‍යක්ෂව කියනවා.
Read Moreකුඹුරු ඉඩම්වල යාන්ත්‍රික පතල් කැපීමට යළි අවසර දීමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පියවර ගනී.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මහනුවර පැවැත්වීමට නියමිත දේශපාලන රැළියට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එක්නොවන බව වාර්තා වෙයි.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 11.5 (රුපියල් බිලියන 2කට අධික) මුදල ලබාගැනීමට හැකිවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා සඳහන් කරයි.
Read Moreසංඛ ව්‍යාජ ඉන්දීය ජාතික හැඳුනුම්පතක් සකසා ගෙන කුමාර් යන නමින් පෙනී සිට තිබේ.
Read Moreදේශපාලන නායකයින් දෙමළ,මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න කියා දිගින් දිගටම කතා කළත් ඒවා විසඳන්නට නොහැකි වි ඇත්තේ එම ප්‍රශ්න ඡන්දය ගැනීමට පමණක් දේශපාලන නායකයින් පාවිච්චි කරන නිසා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreනාවලපිටියේදී අවුරුදු 16ක් වන තරුණයෙක් හා අවුරුසු 15ක් වන තරුණියක් දුම්රියේ ගැටී මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
Read Moreඅනතුර සිදුවන අවස්ථාවේදී ලාල් කාන්තා මහතා මත්පැන් භාවිත කර ඇති බවට ස්වසන පරීක්ෂණයේදී අණාවරණය වූ බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
Read Moreමත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ නඩු විභාග කිරීම සඳහා වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ අවධානය යොමු වෙයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව සිදුකරන වෝහාරික විගණනයට සමගාමීව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා අද (01දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණ තිබේ.
Read Moreවාහන කැබලි වංචාවක් සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර පිරිසකට එරෙහිව පිවිතුරු හෙළ උරුමය විසින් 2015 - 2018 රජයේ ආයතන වල සිදුව ඇතැයි සැළකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනපති කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
Read Moreඅලි පැටවෙකු නීතිවිරෝධිව ළඟ තබාගෙන සිටි බවට චෝදනා එල්ල වී සිටි උඩුවේ ධම්මාලෝක හිමියන් අදාළ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා නියෝග කළේය.
Read Moreතම ජීවතයන් අනතුරේ දමා ගනිමින් ශ්‍රී ලංකාවේ ඡායාරූප ලබාගත් පෘතුගාල යුවළක් වෙත දැඩි දෝෂාරෝපණයන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වී තිබේ.
Read Moreමංගල ගෙදර ගිහින් පහුවදා පාර්ලිමේන්තුවට ආ විට වටපිට බලලා අපි දෙස බලලා කවුද මේ ජරා වැඩ කරන එවුන් කිය කිය බනිනවා. අපි හුඟක් විනෝද වෙනවා.
Read More“සිහිනය වෙනුවෙන් ඛේමාගේ කොලුවා” නමින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා සඳහන් කළේ තමාට පැවරෙන සෑම වගකීමක්ම දැඩි කැපවීමෙන් ඉටුකරන මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව ගරු කරන දේශපාලනඥයෙක් බවයි.
Read Moreඩුබායි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය ශ්‍රි ලන්කන් ගුවන් සේවයේ යානයක , ඇංජිමක කුරුලෙකු ගැටීම නිසා ඉතිරි තනි ඇංජිමෙන් පැය දෙකක ගුවන් ගමනකින් පසු , යළිත් ආපසු කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ (26) දින රාත්‍රී පැමිණි බව ශ්‍රි ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය .
Read Moreවීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටින විදේශිකයන්ගේ ඇමෙරිකානු ඩොලර් 500ක දඬ මුදලක් අය කර ගැනීමට රජයේ අවධානය යොමුව ඇත.
Read Moreතායිලන්තය, යුරෝපා සංගමයේ රටවල්, එක්සක් රාජධානිය, ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, සිංගප්පූරුව, මැලේසියාව හා නවසීලන්තය යන රටවලින් පැමිණෙන සංචාරකයන්ට මෙම පහසුකම හිමිවෙනු ඇත.
Read Moreශ්‍රී ලංකාට් හොඳම පුත්‍රයෙක්ට වසර දෙකක ක්‍රිකට් තහනමක් වැටීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කනගාටුදායක දිනයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මහේල ජයවර්ධන පවසයි.
Read More