රුපියල ඉහළට - ඩොලරය පහළට
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්රමාණය වෙමින් තිබූ ශ්රී ලංකා රුපියල මේ වන විට තරමක ශක්තිමත් වීමක් පෙන්නුම් කරයි.
ඒ අනුව අද (02දා) ශ්රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරක විකුණුම් මිල රුපියල් 176.6ක් ලෙස දැක්වූ අතර, එහි ගැනුම් මිල රුපියල් 172.8 ලෙස දැක්වා තිබිණි.
පසුගිය කාලයේදී ඇමෙරිකානු ඩොලරයක විනුනුම් අගය රුපියල් 180 හා ඊට ආසන්න අගයක පැවැතුණි.

popular news
-
hemantha Tuesday, 02 April 2019 12:41 PM
දැන් බ්රේකින් නිවුස් නැද්ද ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

