දිමුත් සමාව ඉල්ලයි
බොරුල්ල කිංසි පාරේදී බීමත්ව රිය පදවා අනතුරක් කිරීම හේතුවෙන් ඇප මත නිදහස්ව ඇති ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ඒම අනතුරෙන් තුවාල ලැබූ ත්‍රිරෝද එ රථ හිමියාගෙන් සමාව ඉල්ලීමට කටයුතු කුළේය.
ඒසේම තුවාල ලැබූ ත්‍රි රෝද රථ රියදුරු මේ වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවත් දිමුත් සඳහන් කරයි.
මේ සඳහා වන නීතිමය ක්‍රියාමර්ග වෙනුවෙන් තමන් ඉදිරියට මුහුණ දෙන බවත් ඔහු සඳහන් කරයි. ඒසේම ඒම අනතුර සම්බන්ධයෙන් තමන් සෑම කෙනෙකුගෙන්ම සමාව ඉල්ලා සිටින බවත් දිමුත් සඳහන් කරයි.

popular news
-
Champa Monday, 01 April 2019 04:57 PM
නීතිය කාටත් එක වෙන්න ඕනේ. බීල වාහන පැදෙව්වට මදිවට මිනිහෙක් හප්පුවහම පොලිසියත් සමාව දෙනවා නම් පොලිස් ඇප දෙනවා නම් මොකක්ද මේ රටේ නීතිය? මේ ගොල්ලෝ සමාජයට පාසල් දරුවන්ට ආදර්ශයක් දෙන්න ඕනේ චරිත. සාමාන්‍ය මිනිහෙක් නම් මෙහෙම යන්න දෙනවද? මේ රටේ පැහැදිලිවම පන්ති භේදය අනුව නීති පද්ධති දෙකක් තියෙනව.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
