අමාත්‍ය සරත් අමුණුගම මහතා හා පැවැති සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වෘත්තී සමිති ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දින දෙකක වැඩ වර්ජනය නොපැවැත්වීමට තීරණය කර තිබේ.
අමාත්‍යවරයා දුම්රිය වෘත්තීය සමිති සඳහා පොරොන්දු වී ඇත්තේ අදාළ ගැටලු සම්බන්ධයෙන් හෙට දිනයේ පැවැත්වනෙ කැබිනට් මණ්ඩල හමුවට සංදේශයක් ඉදිරිපත් කරන බවයි.
මේ අතර ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාද දුම්රිය සේවකයන් අතර පවතින වැටුප් විෂමතා ඉවත් කිරිමට අදාළව කමිටුවක් පත්කිරීමටද තිරණය කර ඇත.
