අඩි 100 පාර විරෝධයට දෙදෙනෙක් අත්අඩංගුවට
අඩි 100 පාර ඉදිකිරීමේදී බලපෑමට ලක්වූ පිරිස් වෙනුවෙන් වන්දි ලබාදිමේදී ඇතිවූ ගැටලුවක් මුල් කරගනිමින් එම ජනතාව විසින් සූරිය වැව ප්රාදේශීය ලේකම් කාර්යාලය අවහිර කර තනා තිබූ අට්ටාලයක් ඉවත් කිරීමට පොලීසිය අද (30දා) කටයුතු කරනු ලැබීය.
මෙහිදී ඇතිවූ උණුසුම්කාරී තත්තවයට අදාළව පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට පත්ව ඇති අතර තවත් පුද්ගලයෙක් අසනීප තත්ත්වයට පත්ව රෝහල් ගත කර ඇත.
විරෝධතාකරුවන් සූරිවැව - පදලංගල පාර අවහිර කරමින් විරෝධතාවයේද නිරත විය.
සූරියවැව ණුවන් ජයසේකර
popular news
-
Kumar Monday, 30 July 2018 09:11 PM
ඇමෙරිකාවෙත් ඔය සිධියම තමා. මාර්ගයක් තැනීමට ඉඩම් පවර ගන්න ඉඩම්හිම්යන් විරුද්ධ වෙනවා. ඒ ඉඩම් මහජනයාගේ ප්රයෝජනයට නිසා උසාවියට ගොස් පවරාගැනීමේ නියෝගයක් ලබාගන්නවා. ඉඩමට ගෙවන මුදල මදිනම් ඉඩම්හිමියන් රජයේ වියදමින් නව තක්සේරුවක් උසාවියට ඉදිරපත් කරන්න ඕනෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

