මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ දීගයේ හැට්ටකටු ගලවන්නත් කලින් ළමයි හම්බවී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා බදුල්ලේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය .
“බහුතරයේ මතය ක්‍රියාත්මක කිරිම කිසිකලෙක ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි. බහුතරයේ මතය සුළුතරයේ මතයට අගතියක් නොවන ලෙස ක්‍රියාත්මක කිරීම තමයි සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය.’’
Read Moreඅම්බලන්තොට හුංගම, ප්‍රදේශයේම පදිංචි පාසල් ගුරුවරයෙකුහට අයත් මෝටර් රථයක් පසුගිය 28 වනදා රාත්‍රී අනතුරට ලක්වන ආකාරය ඒ අසල වෙළද සලක තිබු CCTV කැමරාවක සටහන් වී තිබෙනවා .
Read Moreඅමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණ්‍ය වූ රුපියල අද දිනයේදී යම් තරමක ශක්තිමත් වීමක් පෙන්නුම් කළේය.
Read Moreතමන් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු අද දක්වාම කිසිදු පාර්ශවයක් විසින් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත කිසිදු නව පත්කිරීමක් සිදු කර නොමැති බව අයෝජන මණ්ඩලයේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreරගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අදාළ සැබෑ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
Read Moreඅග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය සම්මත්වුවහොත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරියෙන් ඉවත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (29දා) පාර්ලිමේන්තුවේදි පැවැසීය.
Read Moreපාර්ලිමේන්තුව නැවතත් හෙට (30දා) පෙ.ව. 10.30 දක්වා කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා කටයුතු කළේය.
Read Moreඅග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය කපා හැරීම සම්බන්ධයෙන් වන යෝජනාව සඳහා විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසීම පැවැත්විණ. එයට පක්ෂව ඡන්ද 123ක් ලැබුණ අතර විපක්ෂව කිසිවෙක් ඡන්දය ප්‍රකාශ නොකළේය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටිමින් විශේෂ ප්‍රකාශයක් පවත්වති.
Read Moreමෛත්‍රීපාල සිරිසේන මහතා ජාතියෙන් සමාව ගත යුතුයි. ජනපතිවරයා දෙවැනි වතාවට පත්වීමට කළ කුමන්ත්‍රණය හේතුවෙන් අපිට වූ අලාභය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙවනවද?
Read Moreතමන්ට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග කිසිම ගැටලුවක් නොමැති බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි.
Read Moreජනපතිවරයා හිතුවක්කාරී ලෙස කටයුතු කිරිම තමයි මේ අර්බුදයේ තිබෙන හරය. ජනපති සමග පැවැත්වෙන සාකච්ඡාවලට අපි යන්නේ නෑ.
Read Moreකුරූණෑගල ගැටුවාන ධීවර සංස්ථාවට පිවිසෙන මාර්ගය අසල පිහිටි වෙල්යායක අද අලුයම සිට ඉතා විශාල ප්‍රමාණයේ සුදු පැහැති පුථන් වැනි ආගන්තුක ද්‍රව්‍යයක් වැඩි තිබෙන ආකාරය දැක ගැනීමට හැකි විය.
Read Moreආණ්ඩු පක්ෂය අද දිනයේදි පාර්ලිමේන්තුව වර්ජනය කළත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය වැය ශීර්ෂය කපා හැරිමට අදාළව විපක්ෂය විසින් ගෙන එන යෝනාව පාර්ලිිමෙන්තු මන්ත්‍රී රවී කරුණනායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
Read Moreතමන් දේශපාලනට එක්වෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම පවසයි.
Read Moreකථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන බැවින් අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට එක්වීමට අවස්ථාවක් නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreආණ්ඩු පක්ෂයේ සහභාගිත්වයෙන් තොරව පැවැත්වූ පක්ෂ නායක රැස්වීම අවසන් වී තිබේ.
Read Moreඅද දිනයේදී පාර්ලිමේන්තු කටයුතු ආරම්භවීමට පෙරාතුව පැවැත්වෙන පක්ෂ නායක රැස්වීම පෙරවරු 9.00ට ආරම්භවීමට නියමිතව තිබුණි.
Read Moreශ්‍රීලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ නව සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය, වැඩපිළිවෙළ හා ව්‍යවස්ථාව කඩිනමින් ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.
Read Moreමේ මොහොතේ අග්‍රාමාත්‍ය තනතුර හිමිවිය යුත්තේ එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බවත්,එම පෙරමුණේ වෙනත් කිසිදු සාමාජිකයෙකු මේ මොහොතේ අග්‍රාමාත්‍ය ධුරය භාරගත යුතු නොවන බවත් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකා යුද හමුදා සංඥා බලකායේ 75 වන සංවත්සරයට සමගාමීව පැවැත්වෙන ජාත්‍යන්තර සමුථවේ සහ තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
Read Moreරජරට සහ අග්නිදිග විශ්ව විද්‍යාල වල සිදුකෙරෙන ශිෂ්‍ය මර්දනයට විරෝධය පළ කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අද ගලහ හන්දිය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වු අතර සිසුන් මර්දනය ත්‍රීව්‍ර කරනවානම් ඒ සඳහා සිසුන් වශයෙන් ගන්නා ක්‍රියාමාර්ගද ත්‍රීව්‍ර කිරීමට කටයුතු කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නලින් දිසානායක සිසුවා පවසයි.
Read Moreමන්ත්‍රීවරුන් මුදලට මිලදී ගැනීමට කළ උත්සාහයන් සම්බන්ධයෙන් ට්‍රාන්පේරන්සි ආයතනය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමට කළ පැමිණිල්ලට අදාළව එම කොමිෂම සිය පරික්ෂණ ආරම්භ කර තිබේ.
Read Moreමේ ජනාධිපතිතුමා අපි පොඩි කාලේ කරපු කං කං බුරු සෙල්ලම කරන්න පටන් අරගෙන. එතුමා කැමති දේවල් කැමති වෙලාවට කැමති කෙනත් එක්ක තමයි ලු දැන් කරන්න ඕන.
Read Moreකිලිනොච්චිය හා මුලතිව් තුනුක්කායි කලාප තුල ඇති පාසල්වල විදුහල්පතිවරුන්ගේ හා අංශභාර ගුරුවරුන්ගේ අධ්‍යාපනික ගැටළු පිළිබද සාකච්ජාවක් ඊයේ දින කිලිනොච්චිය මහා විද්‍යාලයේ තුනුක්කායි කලාප අධ්‍යාපන කාර්යාලයේදී පැවැත්විණ.
Read Moreපසුගිය දිනයන්හි උතුරු පළාතට බලපෑ කුණාටු සහිත වර්ෂාවන් හේතුවෙන් හා ගංවතුර තත්වයන් නිසා උතුරේ එළවළු වගාවන් විනාශ වී යාමත් හේතුවෙන් උතුරු පළාතේ සියලුම එළවළු මිල ගණන් ශ්‍රීඝයෙන් වැඩි වී ඇති බවට එළවළු වෙළෙන්ඳන් කියා සිටිති.
Read Moreවෙළෙඳ පොළේ පවතින සහල් මිල පාලනය කිරීම සඳහා වී අලෙවි මණ්ඩලය මිලදී ගත් වී තොග සහල් බවට පත්කර වෙළෙඳ පොළට හෙට (29දා) සිට නිකුත් කරන බව වී අලෙවි මණ්ඩලය සඳහන් කරයි.
Read Moreකඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ මෙරට ඉදි කෙරුනු අවසන් වාරි යොජනා ක්‍රමය වන මොරගහ කන්ද ජලාශයේ වාන් දොරටු වීවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ලබන සිකුරාදා (30) සිදුකිරිමට නියමිත බව ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරි පී.ජී. දයානන්ද මහතා කියයි.
Read More