saravita-anim2

2026 මැයි මස 07 වන බ්‍රහස්පතින්දා

2026 මැයි මස 07 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11835 hours ago

LATEST

යාපනයේ අතහැර දැමු වැවක් යුද හමුදාව පිළිසකර කර දෙයි

calendar_today 2018 දෙසැ 03 - 19:10 remove_red_eye - 584  

දීර්ඝ කාලයක් භාවිතයට ගත නොහැකිව තිබු යාපනය-වඩ්ඩුකෝඩ්ඩෙයි වලවිල්කුලම වැව ප්‍රතිසංස්කරණය කරමින් ජනතාවට භාවිතයට ගතහැකි පරිදි සකස් කොට ජනතා අයිතියට ලබා දීමට යාපනය යුද හමුදා නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

බෙදුම්වාදි ලිපි ලේඛන කුණු කූඩයට දමා ජනතා පරමාධිපත්‍ය අයිතිය සුරකින ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා අද පැවසීය.

Read More

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද පෙරවරුවේ පළාත් ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන් සහ අධ්‍යාපන ලේකම් ප්‍රමුඛ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වර්තමාන තත්වය හා මතුව ඇති ගැටලු සම්බන්ධව සාකච්ඡා කිරීම වෙනුවෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති විශේෂ හමුවකට එක්වෙමිනි.

Read More

මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ලෙස භාවිත කිරීම අධිකරණයට අපහාස කිරීමක් බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

Read More

නැවත ත්‍රස්වාදයක් හෝ ආයුධ කල්ලි හෝ පාතාලයක් උතුරු පළාතට එපා කියමින් කිළිනොච්චියේ ප්‍රදේශ කිහිපයක අද දින පෝස්ටර් අලවා ඇති බවට කිළිනොච්චි වැසියෝ කියා සිටිති.

Read More

ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ඉතාලි ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව ඉතාලි තානාපතිවරිය ලෙස රීටා ජුලියානා මන්නෙල්ලා මහත්මිය පත් කර ඇත.

Read More

මාතර දි පිහි ප්‍රහාරක් එල්ලකොට සිසුවෙක් ඝාතනය කිරිමේ සිදුවිම සම්බන්ධ නඩුව අද මාතර අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග කෙරුණු අතර එහිදි මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි විතාරණ මහත්මිය නියෝග කරනු ලැබුවේ ලබන 10 වනදාතෙක් සැකකරුවන් තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්ය .

Read More

’’වත්මන් දේශපාලනය අර්බුදය සහ ජනතා විමුක්ති පෙරමුණේ භූමිකාව’’ මැයෙන් ඊයේ මහනුවර සුව මැදුර ශාලාවේදී පැවති ජනහමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හා කැබිනට් මණ්ඩලයේ කටයුතු තාවකාලිකව අත්හිටුවිමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

Read More

වර්තමානයේ ඇතිව තිබෙන දේශපාලන අර්බුදය විසඳීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඇත්තේ විනාඩි 5ක වැඩක් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

පැණිබීම වල පවතින සීනි මත අයකළ බදු අඩුකිරිමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගත් තීරණය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගමැතිවරයාට ලිපියක් යොමුකර තිබේ.

Read More

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් පැවැත්වූ විරෝධයට කොළඹදී පැවැත්වූ විරෝධයක් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

Read More

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කළ යුතුය යන එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ තීරණයෙ වෙනසක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

Read More

උතුර, උතුරු-මැද පළාත් සඳහාත් ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්ක සඳහාත් මෙම නිවේදනය නිකුත් කර තිබේ.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට පෙරාතුව එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර පැවැති සාකච්ඡාව අවසන් වී තිබේ.

Read More

අර්තාපල් හා ලොකු ලූනු ආනයනයේදි පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අද (03දා) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 20කින් අඩුකර තිබේ.

Read More

මන්ත්‍රීවරුන් 122කගේ අත්සන් සහිතව මෙම පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කළේය.

Read More

ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියල මේ වන විට ක්‍රමයෙන් ශක්තිමත් වෙමින් තිබේ.

Read More

මුලතිව් පුදුකුඩිඉරිප්පු සුදන්තිරපුරම් ප්‍රදේශයේ කොටි සංවිධානය විසින් වල දමන ලද බෝම්බ ඇතුළු යුද උපකරණ රැසක් සොයාගත් බවට මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කියා සිටියහ.

Read More

නිවාස සංවර්ධන අධිකාරියට අනියුක්තව ස්ථිර නොවී සේවය කළ සේවක පිරිසක් සේවයන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

Read More

පොට්ටු අම්මාන් ජිවතුන් අතර නොමැති බව හිටපු එල්. ටී. ටී.ඊ. සාමාජිකයින්ගෙන් සැදුම්ලත් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හා නායක කේ. තුලසි පවසයි.

Read More

ජනපති ‌‌මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (02දා) පවත්වා තිබේ.

Read More

ඇතැම් දේශපාලනඥයන් තමන් පක්ෂ දේශපාලනයට පැමිණෙනවාට අකමැත්තක් දක්වන නිසා දේශපාලනයට පැමිණීමට ගෙන තිබූ තීරණය වෙනස් කළ බව දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා සඳහන් කළේය.

Read More

රටතුළ පවතින දේශපාලන අර්බුදය අවසන් කිරීම සඳහා ලබන 05 වැනිදා සිට එක්සත් ජාතික පෙරමුණට බලය ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අකැමැත්තක් නොමැති බවත්, එහෙත් ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම හරස් වී ඇති බවත් අදට වාර්තා වේ.

Read More

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාවේදී නිපදවන ලද S13 බලවේග කට්ටල දුමිරිය ඊයේ (02දා) කොළඹ වරායට නැව් මගින් ගෙන්වා තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ කොළඹ වරාය අතුළුව වරායන් වෙත පැමිණෙන සංචාරක මගී නෞකාවල වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි.

Read More

සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සහ ප්‍රදේශීය එක් රැස් කිරිමේ මධ්‍යස්ථානය වෙත පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කෝස්තාපල්වරයෙකු දෙදෙනෙකු පත් කිරිමට පොලිස්පතිතුමා ආදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

Read More

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වි.විග්නේශ්වරන් මහතාගේ වව්නියාවේ පැවත්වෙන වැඩසටහනකට එරෙහිව අද වව්නියාව නගරයේ ස්ථාන කිහිපයකම කිසියම් පිරිසක් විසින් අත්පත්‍රිකා බෙදා ඇත.

Read More

මහමැතිවරණයක් ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දීප ව්‍යාප්තව අත්සන් පනස් ලක්ෂයක් ලබාගැනිමේ දේශපාලන ව්‍යාපාරයේ බළන්ගොඩ ප්‍රදේශයේ ජනතාවගෙන් අත්සන් ලබා ගැනිම අද බළන්ගොඩ නගරයේදී සිදු කෙරිණ.

Read More

ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමාත් ඒ කාලයේ හිතාගෙන හිටියේ කොහොමහරි තමන්ගේ බෑණා වන රනිල් වික්‍රමසිංහ තමාගෙන් පස්සේ කාලෙකදී මේ රටේ රජවෙයි කියලා. ඒක සිද්ධවුණු නැති නිසා අද කරූ ජයසූරිය කථානායකතුමා තමන්ගේ බෑනාව එක්සත් ජාතික පක්ෂයෙන් රටේ රජකරවන්න තමයි මේ හැමෝමව කඩේ යව යව ක්‍රියා කරන්නේ යැයි හිටපු කැබිනට් අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල ආසන සංවිධායක ජයරත්න හේරත් මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.