saravita-anim2

2026 මැයි මස 07 වන බ්‍රහස්පතින්දා

2026 මැයි මස 07 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11826 hours ago

LATEST

CDS අද්මිරාල් රවීන්ද්‍රට ඇප ලැබෙයි

calendar_today 2018 දෙසැ 05 - 16:50 remove_red_eye - 561  

තරුණයන් 11 දෙනෙක් පැහැරගෙන යෑමේ සිදුවීම සබන්ධයෙන් අත්අඩංගුට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, හිටපු නාවික හමුදාපති, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කොන්දේසි සහිත ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

යුද්ධය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වූ මුලතිව් වැසියන් වෙනුවෙන් නැවත යුද්ධයක් හෝ ත්‍රස්තවාදයක් රට තුළ ඇති වීමට ඉඩ නොදේවා යනුවෙන් සඳහන් කරමින් මුලතිව් දිස්ත්‍රික්කයේ අද දිනයේ පෝස්ටර් අළවා ඇති බවට මුලතිව් වැසියන් කියා සිටිති.

Read More

ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ ගුවන් විදුලි සංස්ථා සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක මහතා කථානායකවරයා පාර්ලිමේන්තුවට කැඳවූ බව කථානායක මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

Read More

ජනතා කැමැත්තට ඉඩ ලබාදෙමින් මහ මැතිවරණයක් ලබා දෙන ලෙස ඉල්ලමින් නාරාහේන්පිට අභිනවාරාමයේ සිට පැමිණි රථ පෙරහැර ඊයේ දින රාත්‍රීයේ සීනිගම දේවාලයට පැමිණියේය.

Read More

ආචාර්ය එන්. එම්. පෙරේරා මහතා මෙම ව්‍යවස්ථාව අනුව ඒක පුද්ගල ඇමති මණ්ඩලයක් පත්විය හැකි බවට අනාවැකියක් පළකළා. එන් එම් පෙරේරා මහත්මයාණෙනි ඔබතුමා නැතත් ඔන්න ඔබේ අනාවැකිය අධිකරණයෙන් සැබෑ වෙලා තියෙනවා.

Read More

ඩීසල් මිල අඩු වීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම පිළිබඳ ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා බස් සංගම් අතර පැවැති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

Read More

තමන් ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මානසික පීඩනයකට ලක්ව ඇති බව පෙනේනේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Read More

’’ අපි ආවොත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරනවා. අද ජනපති හිරකාරයෙක් වෙලා තියෙන්නේ’’

Read More

පාර්ලිමේන්තුව නැවතත් එළඹෙන 12 දා පස්වරු 1.00 දා තෙක් කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා කටයුතු කළේය.

Read More

එක්සත් ජාතික පක්ෂය හරහා නැවත වරක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය හරහා විශ්වාභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් පන්දු යැවීම සඳහා සිය පුහුණුවීම් ආරම්භ කර තිබේ.

Read More

තමන් 2010 වසරේදී ජනපතිවරණය ජයග්‍රහණය කළා නම් සිදුනොකරන දෑ පිළිබඳව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද (05දා) පාර්ලිමේන්තුවේදී දීර්ඝ විස්තරයක් කළේය.

Read More

මේ වන විට අධිකරණය, පාර්ලිමේන්තුව හා කථානායක නොසලකමින් විධායකය කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හිතුවක්කාරී ලෙස කටයුතු කරන බව කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේය.

Read More

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට පක්ෂව හා විපක්ෂව ගොනු කළ පෙත්සම් විභාග කිරිම හත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ දෙවැනි දිනයටත් මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

Read More

තමන්ව තාප්පයට හේත්තු කිරීමට කටයුතු කළහොත් ජනපතිධූරයෙන් ඉවත්වී ජාතිය අමතා පොලොන්නරුවට ගොස් ගොවිතැන් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසූ බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

Read More

සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් නායක ටටෙන්ඩා ටයිබු නැවතත් වෘත්තීමය ක්‍රිකට් පිටියට පිවිසීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔහු ශ්‍රී ලංකාවේ බඳුරලිය ක්‍රීඩා සමාජය හා ඒළැඹෙන පළමු පෙළ තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට ගිවිසුම් අත්සන් කර තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැමිණ ඇති බවට වාර්තා වේ.

Read More

අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත නියෝග, විධාන හා උපදෙස් ලබා දීමට ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියකින් ජනාධිපති වෙත කිසිදු බලයක් පවරා නොමැත බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා නිවේදනය කරයි.

Read More

රත්ගමදි පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් තරුණයෙක් ඉලක්ක කරගෙන වැඩ කරන පක්ෂයක් නොමැති බවත් සමස්ත තරුණයන් වෙනුවෙන් වැඩ කරන පක්ෂයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

Read More

ඉතිහාසයේ පළමු වතාවට රටේ බලකණු තුනක් හැප්පෙන්නට පටන් ගැනීම හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.

Read More

S&P රේටින්ග්ස් ආයතයද ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය B+ සිට B ශේණිය දක්වා පහළ දැමීමට කටයුතු කළේය.

Read More

ව්‍යවස්ථාව සුරකින ලෙස බල කරමින් අතරුදහන් වූවන්ගේ පවුල් එකමුතුව අද උදෑසන අලුත් කඩේ උසාවිය ඉදිරිපිටදි නිහඬ උපවාසයක නිරත විය.

Read More

ප්‍රශ්නය හැදුවේ මම නෙමෙයි. රනිල් වික්‍රමසිංහයි. ඒ දේශපාලන කරුමය රට වෙනුවෙන් අපි පිං කරලා විසඳගමු.

Read More

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ස්වර්ණ චෛත්‍ය මාර්ගය 07 වන දින පෙ.ව 10.00සිට 10 වන දින 5.00 දක්වා කාලය තුළ සම්පුර්ණයෙන්ම මාර්ගය වසා තැබේ.

Read More

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්කම් ප්‍රකාශය ලබාගැනීමට හැකිවූ බව ට්‍රාන්ස්ප්‍රේරන්සි ශ්‍රී ලංකා ආයතනය සඳහන් කරයි.

Read More

විශ්වවිද්‍යාලය සිසුන් විසින් පැවැත්වූ විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

Read More

තම දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩිකරන ලෙස ඉල්ලමින් ආගරපතන, හෝමුඩ්වත්තේ වතු කම්කරුවන් පිරිසක් අද දින උද්ඝෝෂණයක නිරත වුහ.

Read More

ඉදිරි මැතිවරණ සියල්ල සඳහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයකින් තරග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.