saravita-anim2

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2026 මැයි මස 12 වන අඟහරුවාදා

Latest News - timelapse 11789 hours ago

LATEST

විධායකය අහෝසි කිරිමේ ජවිපේ යෝජනාවට එජාපයේ සහාය

calendar_today 2018 දෙසැ 18 - 15:25 remove_red_eye - 1823  

ජනතා විමුක්ති පෙරමුණ විසින් විධායක ජනපතිධූරය අහෝසි කිරිම සඳහා ගෙන ආ යෝජනාවට සහාය ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී මහා පරීමාණ වංචාවක් සිදුකළ බව කියමින් සැකපිට රිමාන්ඞ් භාරයට පත් කොට සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන නමැත්තන් ලබන වසරේ ජනවාරි මස පළමුවැනිදා තෙක් තවදුරටත් රිමාන්ඞ් භාරයට පත් කර ඇත.

Read More

ලැබෙන පළමු පැයේදිම අලි කොටි සීනු දේහදෝහි ආණ්ඩුව පලවා හැරීමට විපක්ෂය සූදානම් බවත් මිනුවන්ගොඩ උඩුගම්පොළදී අද පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ ක්‍රියාකාරි රැස්වීමේදී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

Read More

දිවුරුම් දීමට නියමිත කැබිනට් මණ්ඩලය 30 දෙනෙකුට පමණක් සීමා වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

Read More

පාර්ලිමේන්තුව හෙට පස්වරු 1.00 දක්වා කල් තැබීමෙන් අනතුරුව විධායක ජනපතිධූරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයක් මේ වන විට පැවැත්වෙයි.

Read More

අපිට ඉස්සරහට යන්න බෑ පස්සට යන්නත් බෑ. එක්කෝ වැට කපන්න ඕන. නැත්නම් අමුඩේ ගලවන්න ඕන.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක ලෙස පත්කිරිම සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුමන්තිරන් මහතා විරෝධය දැක්වීය.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් සෙනෙවිරත්න, විජිත් විජයමුණි සොයිසා, ඉන්දික බණ්ඩාරනායක යන මහත්වරුන් විපක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට පැමිණියේය.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ජනපති මහින්ද රාපක්ෂ මහතා පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විපක්ෂනායක ලෙස පිළිගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා නිවේදනය කරයි.

Read More

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරිම සඳහා මන්ත්‍රීවරුන් මේ වන විට සභා ගර්භයට පැමිණෙමින් තිබෙන අතර කථා නායක කරු ජයසූරිය මහතාද අසුනට පැමිණියේය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ සභා නායක ලෙසත් ගයන්ත කරුණාතිලක මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙසත් පත්කිරිමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

Read More

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරිමට අවස්ථාවක් නොදෙන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධානයයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස පත් කිරිමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබේ.

Read More

උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී යාපනය ඩෙල්ෆ් සාගර කලාපයේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් අටදෙනෙකු උතුරු නාවික නිලධාරීන් විසින් ඊයේ දින අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් මේ වන විට කොළඹ ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.

Read More

දකුණු කොරියාවේ ගින්නකට කොටුවී සිටි 90 හැවැරිදි කොරියානු කාන්තාවක් බේරා ගත් ශ්‍රී ලංකා ජාතිකයෙකුට දකුණු කොරියාවේ ස්ථිර නේවාසිකත්වය හිමිව තිබේ.

Read More

ශතකය ලබා ගැනීමෙන් අනතුරුව පිටියේ ඩිෆ් 10ක් ගැසූ මැතිව්ස් තමා මනසින් ශක්තිමත් බවද ඉඟිකරමින් පැවැසීය. පසුගිය ක්‍රිකට් තේරිම් කමිටුව ඇන්ජලෝ මැතිව්ස්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ප්‍රශ්ණ කරනු ලැබීය.

Read More

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඉතිරි පිරිස මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා සමග සිටිනු ඇති බවත්, ඔවුන් විපක්ෂයේ සිට මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන බවට තමාට දන්වා තිබෙන බවත් හෙතෙම සඳහන් කරයි.

Read More

සිය ටෙස්ට් පිටියේ 6 වැනි ශතකය වාර්තා කිරිමට සමත්වූ කුසල් මෙන්ඩිස් ලකුණු 106ක් රැස්කරගෙන සිටින අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 82ක් රැස්කරගෙන සිටියි.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පත්වීම සම්බන්ධ ගැසට් නිවේදනය මේවනවිට නිකුත්වී ඇති බැවින් අග්‍රාමාත්‍යවරයාට පමණක් අගමැති අසුන වෙන් කිරීම සිදුකරනු ඇති බවද එම ආරංචි මාර්ග පැවසීය.

Read More

පාර්ලිමේන්තු සභා වාරය ආරම්භවීමට පෙර කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18දා) උදෑසන විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කළේය

Read More

එක්සත් ජාතික පෙරමුණට කිසිවෙකු හෝ එක්වුවහොත් ඔවුන්ට තමන් ඇමතිකම් ලබා නොදෙන බවද ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඊයේ (17දා) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවකදීය.

Read More

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි උතුරු සහ නැගෙනහිර යුද්ධ හමුදාව විසින් දැනට පරිහරණය කරනු ලබන රජයේ සහ පුද්ගලික ඉඩම් වලින් ජාතික ආරක්ෂාහවට හානියක් ඇති නොවන පරිදි අක්කර 26,355ක ප්‍රමාණයක් ආරක්ෂක සේනා මුලස්ථාන යටතේ 2018 දෙසැම්බර් මස 31 දිනට ප්‍රථම නිදහස් කිරිමට සැලසුම් කොට ඇත.

Read More

ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තු අඩුකිරීම පිළිබඳව මේ මස 21 වැනි දින පැවැත්වීමට තිබූ සාකච්ඡාව දින 07 කින් කල් දමන ලෙසට ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බව බස් සංගම් සඳහන් කරති.

Read More

රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්කළොත් එතැන් පටන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ ව්‍යාජව සකසා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබු ජාතික භාෂා කුසලතා සංවර්ධන වැඩසටහනක් නොමිලේ පවත්වන බවට පවසා ලිපි යවා, වංචාවක් සිදු කළ පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු අද අත්අඩංගුවට ගත් බව මහියංගණ පොලීසිය පවසයි.

Read More

අද පිවිතුරු හෙළ උරුමයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

Read More

එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ ඇතුළු සියලු බලවේග ප්‍රජාත්‍රන්දවාදය වෙනුවෙන් ඒකරාශි කිරීමට ජාතික ප්‍රජාත්‍රන්ත්‍රවාදි නමින් පුළුල් සන්ධානයක් නිර්මාණය කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

තමන්ට දස වතාවක් අගමැතිකම ලබාගන්නා ලෙස ආරාධනා ලැබුණ බවත් කථානායක කරු ජයසූරිය මහතාට 14 වතාවක් අගමැතිකම භාර ගන්නා ලෙස අරාධනා ලැබුණ බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

ශ්‍රි ලංකාවේ සිදුවූ දේශපාලන වෙනස පිළිගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි. ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.