ඉදිරි දින දෙක තුළදී මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කර පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනපති ජාතික වප් මඟුල් උත්සවයට එක්වෙමින් ජනපතිවරයා මේ බව පැවැසීය.
Read Moreහිටපු අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල මහතා හා මහින්ද සමරසිංහ මහතා රජයේ ප්‍රකාශකයන් ලෙස පත්කර තිබේ.
Read Moreවිශ්වාසභංග යෝජනාවට වඩා ශක්තිමත් තැනක ඉන්නවා. ව්‍යවස්ථා විරෝධී ලෙස කැබිනට මණ්ඩලය පත්කර ගන්න කියන්න. තව ටික දවසකින් යන්න ලෑස්ති වෙන්න කියලත් කියනවා.
Read Moreඛනිජතෙල් සංස්ථා සේවකයන් අද උදෑසන සිට වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ අනුව ඔවුන් අද පෙරවරුවේ සිට ඉන්ධන බෙදා හැරීම නවත්වා ඇත.
Read Moreඑක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මනත්‍රි වඩිවේල සුරේෂ් මහතා නැවතත් එක්සත් ජාතික පක්ෂයට පැමිණ තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය මග හරවා ගැනීම වෙනුවේන ඉතාමත් ඉක්මනින්ම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඇමෙරිකානව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් කථානායක කරු ජයසූරිය මහතාටත් පවසා තිබේ.
Read Moreඉන්දුනීසියාවේ ජකාර්තා ගුවන් තොටුපොළින් පිටත්වූ ලයන් එයාර් ගුවන් යානය අනතුරට පත්ව ඇති බව තහවුරු වී තිබේ.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් එක්වන පළමු රාජ්‍ය උත්සවය අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.
Read Moreනව රජයේ ආරක්ෂක ලේකම් තනතුර භාර ගන්නා බවට පළවන වාරත් සියල්ල ප්‍රතික්ෂේප කරන බවත් තමන් කිසිවිටක වත්මන් රජයේ තනතුරක් භාර ගැනීමට කටයුතු නොකන බවත් ඔහු පැවැසීය.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා රාජ්‍ය මාධ්‍ය ආයතන තුනක ප්‍රධානීන් පත්කිරීමට ගත් තීරණයත් ව්‍යවස්ථා විරෝධී බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව පොලිස් නිලධාරීන් 10කට පමණක් සීමා කර තිබේ.
Read Moreහංවැලල, ජල්තරදී තරුණයන් දෙපිරිසක් ඇතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් ඇති බව වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් 3G හා 4G සබඳතා අවහිර කිරීමේ සූදානමක් ඇතැයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.
Read Moreවැඩබලන සභාපතිවරුන් තිදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි පත්කිරීමට අද (28දා) ජනාධිපති කටයුතු කරයි.
Read Moreරටේ ඇතිව තිබෙන තත්ත්වය සමනය කිරීම සඳහා පාර්ලිමේන්තුව කැඳවන ලෙස විපක්ෂනායක ආර් සම්බන්ධන් මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටියි.
Read Moreඅන්තර්කාලීන ආණ්ඩුවක් සඳහා සෑම දෙනාගේම සහාය අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreරුවන්ඩාවේ සිට දිවයිනට පැමිණි වසන්ත සේනානායක මහතා අරලිය ගහ මන්දිරයේදී රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
Read Moreදෙමටගොඩ ඛණිජ තෙල් සංස්ථා මූලස්ථානයේ සිදුවු වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙක් මිය ගොස් තිබේ.
Read Moreයහපාලන ආණ්ඩුව නින්දිත සහ අපකීර්තිමත් බවත් , මේ ආණ්ඩුව නිසා එක්සත් ජාතික පක්ෂය විනාශ වූ බවත් , පිරිහී ගිය බවත් හිටපු විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ දී අද (28දා) සවස පැවසීය .
Read Moreහෙට නිවාඩු යැයි ගැසට් නිවේදනයක් නිකුත් කළ බවට adaderana.lk නමින් ප්‍රචාරය කළ කෙටි පණිවුඩය සාවද්‍යයි.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (29දා) අග්‍රාමාත්‍ය ලේක්ම් කාර්යාලයේදී වැඩ භාර ගැනීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දීය රජය දැඩි අවධානයකින් පසුවන බව කියයි.
Read Moreමේ අවස්ථාව වර්ෂයක් ගෙවී ගොස් නව වර්ෂයක් අබියස සිටින අවස්ථාවක්. 2015 ජනවාරි මාසයේ 08 වැනිදා මේ රටේ ආදරණීය පොදු ජනතාව හැට දෙලක්‍ෂ පනස්දහසකට ආසන්න පිරිසකගේ අතිවිශාල ඡන්ද සංඛ්‍යාවකින් මා ඔබේ ප්‍රධාන සේවකයා වගේම, රටේ රාජ්‍ය නායකයා වශයෙන් පත්කර ගත්තේ බලාපොරොත්තු රාශියක් ඇතිවයි. ඒ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම සඳහා ඔබ මා වෙත තැබූ විශ්වාසය පිළිබඳ මා ඔබට අදත් මගේ ගෞරවනීය ස්තුතිය සහ ප්‍රණාමය පුද කරනවා වගේම ඒ තැබූ විශ්වාසය ඉදිරියටත්, හෙට දවසේත් ඔබ වෙනුවෙන් මගේ
Read Moreහිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මේ වන විට දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථාවේ සිර කරගෙන සිටින බවට වාර්තාවේ.
Read Moreඑක් පුද්ගලයකුගේ හිසටත්, තවත් පුද්ගලයකුගේ පපුවටත් වෙඩි වැදී ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. ඔවුන් දෙදෙනා ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිතය.
Read Moreරවී එජාපය හැර නොයයිතමන් එක්සත් ජාතික පක්ෂය හැර නොයන බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා තම හිතවතුන්ට පවසා තිබේ.
Read Moreපාර්ලිමේන්තුවේ බහුතරය එක්සත් ජාතික පෙරමුණට අහිමිවුවහොත් ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වන බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
Read Moreපාර්ලිමේන්තුව කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය අනුව විය යුත්තේ කථානායකවරයාගේද අනුදැනුම ඇතිව බව මෙහිලා සඳහන් කිරීම මාගේ යුතුකමක් කොට සලකමි
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා තවමත් නීත්‍යානුකූල අගමැති බවත් ඔහුට තම විශ්වාසය පළකරන බවත් සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු දිවුරුම් ප්‍රකාශ ලබාදීම ආරම්භ කර තිබේ.
Read More