පාර්ලිමේන්තුව හෙටට කල්තබා විධායක ජනපතිධූරය ගැන විවාදයක්
පාර්ලිමේන්තුව හෙට පස්වරු 1.00 දක්වා කල් තැබීමෙන් අනතුරුව විධායක ජනපතිධූරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයක් මේ වන විට පැවැත්වෙයි. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නලින්ද ජයතිස්ස මහතා අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ආවේය.

popular news
-
rocky Tuesday, 18 December 2018 07:36 PM
මේ රටට හානිකර කොඩිවිනයක් බඳු වූ, ද, සකලවිධ දූෂනයන්ගේ උල්පත වූ ද, විධායක ජනාධිපති ධුරය අහෝසි වේවා! භංගවේවා!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
