මහින්දගේ විපක්ෂනායක ධූරයට TNA විරෝධය
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක ලෙස පත්කිරිම සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුමන්තිරන් මහතා විරෝධය දැක්වීය. ඔහු පවසන්නේ යම් පක්ෂයක සාමාජිකයෙක් පාර්ලිමේන්තුවට පැමිණීමෙන් අනතුරුව වෙනත් පක්ෂයක සාමාජිකත්වය ගැනීමෙන් අනතුරුව මන්ත්‍රීධුරය අහිමිවන බව ඔහු සඳහන් කළේය. ඒ අනුව මේ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
popular news
-
Prabath Tuesday, 18 December 2018 01:31 PM
මේ අය කොටිම තමා. අපි කොච්චර සහයෝගයෙන් ඉන්න හැදුවත් ගතිය අරින්න බැහැ.
Reply : 2 4
Deepal Nirosh Tuesday, 18 December 2018 01:48 PM
පුදුම භීතිකාවක්? මේ කියන්නෙ අගමැති විතරක මදි, විපක්ෂ නායකත් තමුන්ට අවශ්‍ය විදියට පත් කොරගන්න ඕන කියල ද? හොඳට හිටීවි.
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
