පාර්ලිමේන්තුව 5 දා කැඳවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළ බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.
ගල්කිස්ස ශා. තෝමස් විදුහලේ වමත් වේග පන්දු යවන ක්‍රීඩක කළණ පෙරේරා පාසල් ක්‍රිකට් තරග ඉතිහාසයේ ලෝක වාර්තාවක් පිහිටුවීමට ඊයේ(31දා) සමත් විය. මීට අමතරව ශාන්ත තෝමස් විදුහලද කණ්ඩායමක් අඩුම ලකුණු ප්‍රමාණයකට (ලකුණු 06කට) දවාලමින් තවත් ලෝක වාර්තාවක් පිහිටුවීය.
Read Moreනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ අගමැති පුටුව ඉදිරි පාර්ලිමේන්තු සැසියේදී ලබාදෙන බව කථානායක කාර්යාලය සඳහන් කරයි.
Read Moreපවතින දේශපාලන වාතාවරණය හමුවේ පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව සමන්විත වන ආකාරය පිළිබඳව බොහෝ දෙනෙකු උනන්දුවක් දක්වයි.
Read Moreපවතින දේශපාලන තත්ත්වය යහපත් වුවොත් කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කථානායක කරු ජයසූරිය මහතාට ප්‍රකාශ කර තිබේ.
Read Moreමෙතෙක් කලක් 15දෙනාගේ කණ්ඩායමේ පිරිස් මධ්‍යම කාරක සභා රැස්වීම වර්ජනය කළද, අද (01දා) දිනයේදී එම කණ්ඩායමද මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගි වීමට නියමිතය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව පවසමින් 15දෙනාගේ කණ්ඩායම මධ්‍යම කාරක සභා රැස්වීම වර්ජනය කිරීමට කටයුතු කළේය. මීට අමතරව ඒකාබද්ධ විපක්‍ෂයට එක්වීම හේතුවෙන් තනතුරු අහිමි වූ පිරිස් වෙත නැවත
Read Moreඅයි.සී.සී. දූෂණ චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු නුවන් සොයිසා අනිවාර්ය නිවාඩු යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
Read More. මෙම දර්ශකයේදී ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණෙමින් තිබෙන අතර 2015 සිට 2019 දක්වා පිළිවෙළින් 114, 109, 110, 111 හා 100 ලෙස ශ්‍රේණිගත කිරිම්වල රැඳී සිටියි.
Read Moreතියුණු ආයුධයකින් පහරදී සිය සත්මස් මිනිබිරිය ඝාතනය කළ පුද්ගලයෙකුට එරෙහිව පවරා තිබූ නඩුව අවසන් කරමින් කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විත්තිකරු වරදකරු කරමින් අද (31දා) මරණ දඬුවම නියම කළාය.
Read Moreබල සූදුවට එරෙහිව හෙට (01දා) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පිඨ‘යේදී ජනතා රැලියක් පවත්වන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ ණුවන් සොයිසාට අයි.සී.සී. ආචාර ධර්ම පද්ධතිය කඩ කිරීම යටතේ චෝදනා තුනක් එල්ල වී ඇති බවයි.
Read Moreදුමින්ද දිසානායක මහතා මෙම සාකච්ඡාවට සම්බන්ධ කර ගැනීමට බැසිල් රාජපක්ෂ මහතාට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවද දැනගන්නට ලැබේ.
Read Moreකොළඹ සිට කුරුණෑගල බලා ධාවනය වන දුම්රියක් පොතුහැර දුම්රිය ස්ථානයේ ප්‍රමාද කර ධාවනය කිරීමට කටයුතු කිරීම හේතුවෙන් මගීන් විසින් විරෝධතාවක් ආරම්භ කර ඇති අතර, මේ හේතුවෙන් උතුරු, මන්නාරම් හා නැගෙනහිර දුම්රිය මාර්ගවල දුම්රිය ධාවන කටයුතුද අඩාල වී තිබෙන බවද වාර්තා වේ
Read Moreමෝසම් වැස්සත් සමග දේශපාලන ගෙම්බන් ඇත්ත ගෙම්බන්ට වඩා වේගයෙන් පනිනා බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.
Read Moreඅරලියගහ මන්දිරයේ සේවය කළ නිලධාරීන් සහ සේවකයන් විසින් පරිහරණය කරන ලද භාණ්ඩ භාර ගැනීමට ගිය අග්‍රාමාත්‍ය කාර්යාලයීය නිලධාරීන්ට අරලියගහ මන්දිරයේ රැඳී සිටින පිරිසක් විසින් පහරදී ඇතැයි අග්‍රාමාත්‍ය ලේකම් සිරිසේන අමරසේකර මහතා පැවසීය.
Read Moreවත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා එහිදී සංවිධායකවරුන් දැනුවත් කළ අතර, නව රජය පිහිටුවීමට මුල් වූ කරුණු කාරණා පිළිබඳවද පැහැදිලි කළේය.
Read Moreවෝඩ් ප්‍රදේශ මාර්ගය පැය 03කට අධික කාලයක් අවහිර කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්විණි. මෙහිදී අගුලුලා තිබූ විශ්වවිද්‍යාල කොමිසමේ ප්‍රධාන දොරටුවේ අගුල කඩා දමා එය විවෘත කිරීමටත් ශිෂ්‍යයන් කටයුතු කළේය.
Read Moreමෛත්‍රීපාල සිරිසේන මහතා වහල් මානසිකත්වයෙන් මිදුණු පුද්ගලයෙකු ලෙස කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත්,මීට පෙර මහින්ද රාජපක්ෂ මහතාටද වහල් මානසිකත්වය නමැති රෝගය වැලඳී යුද්ධය අවසන් කළ ආකාරය බටහිර රටවල්වලට පැහැදිලි කිරීමට එල්.එල්.ආර්.සී. වාර්තාව සකස් කළ බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.
Read Moreශ්‍රී ලංකාවට එරෙහි කිසියම් හෝ රාජතාන්ත්‍රීක ක්‍රීයාමාර්ගයන්ට යොමු වීමට ඉක්මන් නොවන ලෙස කථානායක කරු ජයසූරිය මහතා විදේශීය රාජ්‍යත්‍රාන්තිකයන්ගෙන් ඉල්ලූ බව කථානායක මාධ්‍ය ඒකකය පවසයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොළඹ අඟරඳගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හමුවී තිබේ.
Read Moreඅගාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලයේ යැයි කියාගත් පුද්ගලයින් දෙදෙනෙකු අද අරලියගහ මන්දිරයට ඇතුල්වී එහි තිබෙන යම් යම් කාර්යාලීය උපකරණ පිළිබදව පරීක්ෂා කර ඒවා ඉවත් කිරීමට සූදානම් වීමේදී මහජනතාව හා ඔවුන් අතර නොසන්සුන්තාවයක් ඇතිවූ බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ඒකකය පවසයි.
Read Moreපැතුම් නිශ්ශංකගේ හිසට පන්දුවක් වැදීමෙන් රෝහල් ගත කෙරේ
Read Moreතමන් තවමත් එක්සත් ජාතික පක්ෂයේ බවත් පක්ෂයෙන් කිසිවෙක් හෝ ගලවා ගැනීමේ ගනුදෙනුවලට සම්බන්ධ නොමැති බවත් සංචාරක හා වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා කථානාක කරු ජයසූරිය මහතා අතර හමුවක් අද පස්වරුවේදි පැවැත්විමට නියමිතය.
Read Moreඉන්ස්ටග්‍රැම් සමාජ ජාලයේ වැඩිම අනුගාමිකයන් සංඛ්‍යාවක් සහිත පුද්ගලයා බවට සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩේ පත්ව තිබේ.
Read Moreසරසවි සිසුන් පවත්වන විරෝධතාවක් හේතුවෙන් ලේක් හවුස් වටරවුම ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග ඇති කරගත් එකඟතාව මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සඳහා පරිපාලන කමිටුවක් සතියක් ඇතුළතදී පත් කරන බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසා මේ වනවිට මාස 02ක් ඉක්ම ගොස් තිබියදීද එම කමිටුව පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා අපොහොසත්ව සිටියි.
Read Moreශ‍්‍රී ලංකාව තුළ මේ වන විට ඇති වී තිබෙන දේශපාලනික තත්ත්වය පිළිබඳව මෙහි දී ජනාධිපතිවරයා නියෝජිතවරිය දැනුවත් කළ තිබෙන අතර, රජයේ සියලු කටයුතු සිදු කර තිබෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බව ද පැහැදිලි කර තිබේ.
Read Moreසමහරුන්ට එහෙම යන්න බෑ. අත වන වනා හිනා වෙවී යන්න බෑ. අඩ අඩ ඒකේ ඇතුළට වෙලා ඉන්න හැකි. හැබැයි එයාලා දන්නේ නෑ පිට මිනිස්සු හිනා වෙනවා කියලා.
Read Moreවසරේ පළමු මාස 8 තුළ සංචාරක ඉපැයීම් ඇ.ඩො.මිලියන 2,935ක් වී ඇති අතර, සංචාරකයන් 1,582,835ක් එති.
Read More