saravita-anim2

2026 මැයි මස 09 වන සෙනසුරාදා

2026 මැයි මස 09 වන සෙනසුරාදා

Latest News - timelapse 11767 hours ago

LATEST

අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තුවට

calendar_today 2018 දෙසැ 20 - 12:13 remove_red_eye - 836  

ලබන වසර මුල් මාස තුන සඳහා මුදල් අනුමත කර ගැනීමේ අතුරු සම්මත ගිණුම හෙට (21දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

නව අමාත්‍ය මණ්ඩලය ජනපති ඉදිරියේ අද දිවුරුම් දෙති

Read More

යාපනය දිස්ත්‍රික්කය තුළ පිහිටි ඇතැම් පොලිස් ස්ථානයන්හි අපරාධ මැඩලීම දුර්වල හා පහළ තත්වයක පැවතීම හේතුවෙන් යාපනයේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු ඊයේ සවස සිට අවලංගු කිරීමට උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් පියවර ගෙන ඇත.

Read More

UPDATE අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම්

Read More

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබේ.

Read More

’’රට අස්ථාවර කළේ එක්සත් ජාතික පක්‍ෂයයි, ජනතා විමුක්ති පෙරමුණයි, දෙමළ සන්ධානයි කියලා මුළු රටම දන්නවා. තවදුරටත් රට අස්ථාවර කරන්න බැරි නිසා තමයි අපි ඉල්ලා අස් වෙන්න තීරණය කළේ’’

Read More

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට පෙරවරුවේ දිවුරුම් දෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ.

Read More

කැබිනට් අමාත්‍යවරු සඳහා 35 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් එක්සත් ජාතික පෙරමුණ විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකර ඇතැයි මධ්‍යම පළාත් සභා සන්ධාන මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

Read More

අධිවේගී මාර්ග දෙපස වාහන නවතා තබන රියදුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු ඒකකය සඳහන් කරයි.

Read More

වතු හාම්පුතුන් විසින් වතු කම්කරුවන්ට ලබාදීමට තීරණය කර තිබෙන දෛනික වැටුප් ප්‍රතික්ෂේප කරන බව වතුකම්කරු ජනතාවගේ දූවාදරුවන් හා ඥාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

Read More

ඔහු පවසන්නේ ආරක්ෂක, මහවැලි සංවර්ධන හා පරිසර යන විශයන් ජනපතිවරයා යටතේ පවතින බවයි.

Read More

දෙසැම්බර් මස 18 දිනට යෙදී තිබූ ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සුරක්ෂිතව විදේශ රැකියාවකට යොමුවීම පිළිබදව මහජනතාව දැනුවත් කිරීම සදහා බත්තරමුල්ල, පැලවත්ත පාලම් තුන හන්දියේ සිට කාර්යාංශය දක්වා පා ගමනක් සංවිධානය කරන ලදී.

Read More

විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගැයීමේ ජාතික සම්මාන උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

Read More

මෙරට තුළ දින 51ක කාලයක් ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් සිදු කිරීමට සම්බන්ධ පිරිස්වලට වහාම දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන හා මහජන සංවිධාන අද (19දා) කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය.

Read More

පසුගිය දිනවල ඇඳහැළුණු වර්ෂාව හේතුවෙන් දැඩි ලෙස අබලන් වූ මාර්ග පිළිසකර කරදී මගී ගමනාගමනය යථා තත්වයට පත් කිරීමේ වැඩසටහනක් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත.

Read More

පාසල් දරුවන් ඩෙංගු උවදුරින් වළක්වා ගැනීම අරමුණු කරගනිමින් දිවයිනේ සියලු පාසල්, පිරිවෙන්,විද්‍යාපිඨ, ගුරුවිද්‍යාල, කලාප, හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ඇතුළු අනෙකුත් අධ්‍යාපන ආයතනවල ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාවට නංවන ලෙස පළාත් අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂයට බලය හිමි කොළඹ මහ නරග සභාවේ 2019 අයවැය ලේඛණය සම්මත කර ගැනීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පක්ෂව ඡන්දය භාවිත කර තිබේ.

Read More

මන්නාරම සමූහ මිනිවළ තුළින් ‍සොයාගත් අස්ථි කොටස් අතරින් කාබන් පරීක්ෂාවට යොමු කිරීමට නියමිත සාම්පල් ගැනීම අද දිනයේත් සිදු කරන බවට මන්නාරම සමූහ මිණිවල සම්බන්ධයෙන් කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Read More

හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කථානායක කරු ජයසූරිය මහතාට ලිපියක් මගන් දන්වා තිබේ.

Read More

රාජාංගණය වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාසය තුළ පිහිටි රාජාංගණය ජලාශයේ වාන් දොරටු අලුතින් සවිකිරීම අරඹනු ලදුයේ ඉකුත් 2017 වර්ෂයේදී ය. මේ වනවිට එම කටයුතු මුළුමනින්ම අවසන්ව ඇත.

Read More

චීනය සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ පටන් පවතින ශක්තිමත් මිතුදම තවදුරටත් තහවුරු කරමින් චීන ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරුණු ජල ලොරි බවුසර් 90 ක් නිල වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

මුලතිව් සෙල්වපුරම් මුහුදු තීරයේ කිසියම් පිරිසක් විසින් ඊයේ කොටි සංවිධානයේ ධජයට සමාන වූ ධජ දෙකක් එලා තිබියදී හමු වූ බවට මුලතිව් ධීවරයෝ කියා සිටිති.

Read More

’විධායක ජනපතිධූරය අහෝසි කිරිමට ගෙන එන යෝජනාවකට විරුද්ධ වෙන්න පුළුවන්කමක් නෑ’

Read More

පාර්ලිමේන්තු මැතිවරණයට යෑම තෙවැනි පියවර වශයෙන් සිදුවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවැසීය.

Read More

ශ‍්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගම, සී/ස ශ‍්‍රී ලංකා කේටරිං සමාගම සහ සී/ස මිහින් ලංකා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් සිදු වූ බව පැවසෙන අක‍්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය 2019 පෙබරවාරි 15 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂස මහතා ඇතුළු ප්‍රභූවරුන් පිරිසක ඝාතන සැලසුමට සම්බන්ධ බව කියන ත්‍රස්ත්‍රවාදි විමර්ශන කොට්ඨාසය භාරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ඉන්දියානු ජාතිකයා නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඞ් භාරයේ රදවා තැබීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියම කළේය.

Read More

පාර්ලිමේන්තුව සිකුරාදා 21 දා දක්වා කල් තැබීමට සභාව කටයුතු කළේය.

Read More

ලබගාත් හඩපට ඇතුළත් කරන දත්ත බහාලුව හා එම විශේෂඥවරුන්ගේ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර දී ඇත.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂද සිල්වා මහතා සිය ට්විටර් ගිණුම හරහා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ට්විටර් ගිණුම හරහා පිළිතුරු ලබාදී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.