ආණ්ඩු පක්ෂය නැමැති පුටුව ගැන එතරම් විශ්වාස තබන්න එපා - මහින්ද
ආණ්ඩු පක්ෂය නැමැති පුටුව ගැන එතරම් විශ්වාස නොතබන්න බවත්,එය කෙයි වෙලේ අහිමි වෙයිදැයි කිව නොහැකි බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඒ අද රැස්වු පාර්ලිමේන්තු සැසිවාරය අමතමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වමින් ඔහු පැවසුවේ,
ඔහු රජය භාර ගන්නා විට ව්‍යාපාර කඩාවැටි තිබුණ බවත් කර්මාන්ත, ඉදිකිරිම් ක්ෂේත්රයන් කඩා වැටි තිබුණ බවත් ඒ හේතුවෙන් රැකියා නැති වි පුද්ගලයින්ට රැකියා විරහිත තත්වයක් උදා වි තිබුණ බව ඔහු සඳහන් කළේය. ඒ තත්වයෙන් ජනතාව මුදා ගැනීමට තමන්ට ඉඩ නොදුන් බවත් තමන්ට කෙණහිලිකම් කර තමන් එලවා ගත් බවත් ඔහු සඳහන් කළේය.
එහිදි වැඩිදුරටත් සඳහන් කළේ ජනතාවාදි ආණ්ඩුවක් වී ජනතාව වෙනුවෙන් නැගි සිටිය යුතු බවය.

popular news
-
Diogenes Friday, 21 December 2018 01:18 PM
ජනතාව මුදා ගන්න පුළුවන් ඔබට පමණයි නේද? අපූරු ගැලවුම් කාරය! පස්ස දොරෙන් !!
Reply : 0 0
batangala Friday, 21 December 2018 01:30 PM
එකියන්නේ ලොකු හිත අමාරුවකින් මේක දමල ගිහින් තියෙන්නේ. හරිම පුදුමයි මේවගේ කතාවක් අහන්න ලැබීම ගැන. ජනාධිපති තීරය වැරදුනාට අනිත් මිනිස්සු මොනවා කරන්නද? නීතිවෙදියෝ වෙලත් මේ තීරණය භාරගන්න කැමති නැත්තේ බලයට ඇති ගිජුකම ද? ඔබතුමා මෙහෙම කියනකොට අනිත් අය ගැන කුමන කතාද?
Reply : 0 0
Lion Friday, 21 December 2018 02:09 PM
ඔහේ කෙලින පච මේ රටේ මිනිසුන්ට අහල ඇතිවෙලා දැන්
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
