saravita-anim2

2026 මැයි මස 09 වන සෙනසුරාදා

2026 මැයි මස 09 වන සෙනසුරාදා

Latest News - timelapse 11771 hours ago

LATEST

පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරුන් දෙන්නයි - සම්බන්ධන්

calendar_today 2018 දෙසැ 19 - 13:14 remove_red_eye - 1581  

මේ වන විට පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරුන් දෙදෙනෙක් කටයුතු කරන බව ආර්. සම්බන්ධන් මහතා පවසයි.

10 වන ලෝක කායවර්ධන ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් , එම ශූරතාවය දිනා ගැනීමෙන් අනතුරුව ඊයේ දින රාත්‍රීයේ යළිත් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය .

Read More

මුලතිව් ආරක්ෂක අංශ කඳවුරු සීමාවන්ගේ පැවති ඉඩම් අක්කර 52.14ක ප්‍රමාණයක් නැවත සිවිල් ජනතාවගේ ප්‍රයෝජනය පිණිස පවරාදීම ඊයේ රාත්‍රීයේ මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දුෂ්‍යන්ත රාජගුරු මහතාගේ ප්‍රධානත්වයෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවත්වුණි.

Read More

හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්ව ලබාගැනීම සම්බන්ධයෙන් මේ වන වට උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂද සිල්වා මහතා සිය ට්විටර් ගිණුම හරහා ප්‍රශ්ණ දෙකක් යොමුකර තිබේ.

Read More

එය සිංහරාජ රක්ෂිතයට කරන්නා වූ දැඩි හානියක ආරම්භය බවත් වාහන ගමන් කිරීමට තවත් මාර්ගයක් තිබියදී මේ ආකාරයෙන් කටයුතු කරන බවත් ඔවුහු පවසති.

Read More

හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් නොවුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුව) බලය හිමි කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ මහතා විසින් 2019 වසර සඳහා ඊයේ ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්දයකින් පරාජයට පත්විය.

Read More

ජර්මනියේ ලක්සම්බර් නුවර රටවල් 62 ක තරඟකරුවන් 1200 ක් අතරින් සූපවේදි ජූඩ් මහතා ඉදිරිපත් අහාර වේල් සඳහා එම අංශයෙන් ලෝකඩ පදක්කම ඔහුට හිමිවිය.

Read More

අද අලුයම සීදුව සමාජ ශාලාවක හිමිකරු විසින් එහි සේවකයෙකුට වෙඩා තැබා ඇති බව පොලීසිය පවසයි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසලීන්ත කණ්ඩායම අතර වෙලිංටන් පිටියේ පැවැති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකු ආණ්ඩුවට සහාය පළකිරීමට ගියහොත් ඔවුන්ට ඇමතිකම් ලබා නොදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව හමුවේ ඊයේ (18දා) සවස යළි පවසා තිබේ.

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතුවල පළමු අදියර මේ මස 23 වැනිදා සිට ජනවාරි පළමුවැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

එක්සත් ජාතික පෙරමුණෙ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රෙමචන්ද්‍ර මහත්මිය විසින් එක්සත් ජාතික පෙරමුණේ හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාවෙත් උණුසුම් හාදුවකින් සිය කෘතවේදීත්වය පිරිනමා තිබෙනවා.

Read More

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ලංකාවේ දේශපාලන ගැටුම විසදාගත් ආකාරය පිළිගන්නා බව සිය ට්විටර් පණිවිඩයෙන් සඳහන් කරයි.

Read More

කොළඹ මහ නගර සභාවේ ලබන වසර(2019) සඳහා අයවැය ලේඛනය නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය අද(18) සභාවට ඉදිරිපත් කළාය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට දඬ පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.

Read More

ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පල කලේ අද දින පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

Read More

මාතලේ නගරයේ නුග ගහ මුල බස් නැවතුම්පළ ඉදිරිපිට ඇති වසර 500ක් පමණ ඉපැරණි නුග ගස මාතලේ මහනගර සභාව විසින් කපා ඉවත් කිරිමට විරෝධය දක්වමින් එම නුග ගස ඉදිරිපිටදි විරෝධතාවක් අද දින පැවැත්වුණි.

Read More

ඉන්දීය ප්‍රිිමියර් ලීග තරාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉන්දීය රුපියල් කෝටි 2ක මූලික මිලක් යටතේ ඉදිරිපත් වූ ඇන්ජලෝ මැතිව්ස් මිලදී ගැනීමට කිසිම කණ්ඩායමක් ඉදිරිපත් නොවුණි.

Read More

පුනරුත්ථාපනය වී දේශපාලනය පිවිස නව පක්ෂයක් ආරම්භ කරන ලද හිටපු කොටි සාමාජිකයින්ගේ සටන්කාමී විමුක්ති කාමීන්ගේ පක්ෂ නායක කනේශලිංගම් චන්ද්‍රලිංගම් ත්‍රස්ත මර්දන හා විමර්ශන මූලස්ථානය වෙත හෙට (19) දින පෙනී සිටින ලෙසට දැනුම් දී ඇත.

Read More

ඉදිරි යල කන්නයේ දී මහවැලි කලාපවල වී නිෂ්පාදනයට සමගාමීව අතිරේක ආහාර භෝග වගාව ප්‍රවර්ධනය කිරීම සදහා පුළුල් වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිතුමා මහවැලි නිලධාරීන්ට උපදෙස් දෙයි.

Read More

පාතාලයට අවි සැපයීමක් පවත්වා ගෙන යන ජාවාරම්කරුවන් බවට සැක කෙරෙන යුද හමුදාවෙහි හිටපු සෙබළුන් දෙදෙනෙකු ඇතුළු තවත් අයෙකු පිස්තෝලයක් සහ උණ්ඩ සමඟින් ගම්පහ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතික පෙරමුණට එක්වූ බවට පැතිර යන ප්‍රතිචාරයන්ට පිළිතුරු දැක්වීම සඳහා ඊයේ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමිනි.

Read More

කැනඩාවේ රැකියා ලබාදෙන බවට පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී ඇත.

Read More

මේ වන විට පැවැත්වෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග ක්‍රිඩක වෙන්දේසියේදී ශ්‍රි ලංකා වේග පන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංග මුම්බායි කණ්ඩායම වෙනුවෙන් මිලට ගැනිමට එම කණ්ඩායම කටයුතු කළේය.

Read More

ආණ්ඩු පක්ෂයේ සංවිධායක ‌ලෙස යළි පත්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා අද දිනයේදී යළිත් ඔහු සිය ධූරයේ රාජකාරී ආරම්භ කර තිබේ.

Read More

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු විශේෂ දුම්රියක් ඉහළ වටවල සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.

Read More

මුලතිව් ඔඩ්ඩුසුඩාන් රක්ෂිතයේ සගවා තිබූ එල්.ටී.ටී.ඊ. යුද උපකරණ තොගයක් ඊයේ සවස මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ කතා කිරිමෙන් අනතුරුව අදහස් දක්වමින් ගාමිණී ජයවික්‍රම මහතා සඳහන් කළේ ’’ ඔයා මගේ ඩාලිං නේ’’ යනුවෙනි.

Read More

විධායක ජනපති ක්‍රමය අහෝසි නොකළ යුතු බවත් ලෝකයේ ජනප්‍රිය පාලන ක්‍රමය විධායක ජනපති ක්‍රමය බවත් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.