මේ රටේ ඇති වු දේශපාලන පෙරළියත් සමගම එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වි ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑළිය දිස්ත්‍රික් පා.ම නවින් දිසානායක මහතා පැවසිය.
නාමල් කුමාර යන අය විසින් කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විමර්ශනයට අදාළව එම පැමිණිලිකරුගේ ජංගම දුරකථනයේ මකා දමා ඇත් බව කියන හඬපය පරික්ෂා කිරිම සඳහා නිලධාරින් කණ්ඩායමක් ඊයේ රාත්‍රියේ හොංකොං බලා පිටව ගොස් ඇත.
Read Moreයාපනය නාගදීපයට ගමන්කරන බෞද්ධ බැතිමතුන්ගේ ගමනාගමන කටයුතු පහසුව වෙනුවෙන් සවිකර තිබූ නාගදීපය නැමති නාමපුවරුව ඊයේ රාත්‍රීයේ නාගදීප චෛත්‍ය වැසෙන පරිදි රතු තීන්ත ගා ඇති බවට කයිට්ස් පොලීසිය කියා සිටියේය.
Read Moreමන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිණිවලේ මේ දක්වා සිදු කරන ලද කැනීම් කටයුතු වලදී මිනිස් ඇටසැකිලි සිරුරු 266 ක් හමුවූ බවට කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreකුමන විදියකින් හෝ ලබන සතිය ඇතුළත රටේ ඇතිවී තිබෙන මේ ගැටලුව විසදිය යුතු බවත් දිගටම මේ අස්ථාවර තත්වය තුල රට නොතැබිය යුතු බවත් ලබන වසරේ රට ගෙනියන්න කවුරුන් හෝ ආණ්ඩුවක් අවශ්‍ය බව මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreගාල්ල - කොළඹ මාර්ගයේ ගල්කිස්ස උසාවිය අසළදී හා රත්මලානේදී සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
Read Moreනාමල් රාජපක්ෂ මහතා මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමන් පැහැදිලි කිරිමක් කරමින් පවසන්නේ මෙය අසත්‍යක් බවත්. ඇයගේ මව සතුන්ට විශේෂ ආදරයක් දක්වන බවත්ය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ස්ටීවන් රික්ෂන් පත්කර තිබේ.
Read Moreඑල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ඉදිරිපෙළ නායකයෙක් වෙන පොට්ටු අම්මාන් අවසන් සටනේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා ගනිමින් ජීවිතක්ෂයට පත්වූ බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
Read Moreඑල්.ටී.ටී.ඊ සංවිධානය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ජාතීන් අතර අසමගිය ඇති කිරීමට උත්සහ කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහි නඩුව ලබන වසරේ පෙබරවාරි 22 දා තෙක් කල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreහිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පවතින දෙවැනි නඩුව ලබන වසරේ පෙබරවාරි මස 26 දා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.
Read Moreඋතුරේ විශාලතම ජලාශය වන කිලිනොච්චිය ඉරණමඩු ජලශයේ වාන් දොරටු විවෘත කිරීම ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයේ අද (07දා) සිදුවිය.
Read Moreසැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි කැළණි ගඟට පැන ඇති බවත් මහත් පරිශ්‍රමයකින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පවසයි.
Read Moreමෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි විෂයට සඳහා ජංගම දුරකතනයක් භාවිතයෙන් පිළිතුරු ලිවීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් සිසුවා හා ඔහුට පිළිතුරු කෙටි පණිවිඩ මගින් යොමුකිරිමේ චෝදනා යටතේ අත්අඩංගුවට පත් ගුරුවරිය ඇප මත නිදහස් කිරීමට බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ
Read Moreමෙම පිළිකා ඖෂධ ලංකාවට ගෙන ඒමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ස්වාධීන පරික්ෂණයක් සිදුකළ යුතු යන්න මාගේ හැගීමයි. ඒ හරහා වගකියවුතු සියල්ලන්ටම එරෙහිව නීතිය ක්‍රියාත්ම කිරීමට අවස්ථාව උදාවෙනවා’’
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත මන්ත්‍රීවරුන් එක් කර ගැනීමේ මෙහෙයුම් යළිත් ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුුරුවාහැරීමටත්, මහ මැතිවරණයක් පැවැත්වීමටත් ආළව නිකුත් කළ ගැසට් නිවේදනයට ශ්‍රේෂ්ඨාධිකරණය පැනවූ අතුරු තහනම ලබන 10 දා තෙක් දිගු කර තිබේ.
Read Moreවිධායකයත්, අධිකරණයත්, ව්‍යවස්ථාදායකත් අතර ගැටමුක් තිබෙනවා. රට අගාධයකට යන වෙලාවක මම ඉල්ලීමක් කරනවා මැතිවරණයට යා යුතු යුතුයි කියලා. හරි ආණ්ඩුවක් හදලා ස්ථාවර රටක් හදන එක තමයි මගෙත් අදහස.
Read Moreඅධ්‍යන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ජංගම දුරකතයක් භාවිත කරමින් පිළිතුරු ලියු සිසුවාද පොලිස් අත්අඩංගුවට ගැණින.
Read Moreප්‍රජාතන්ත්‍රවාදය ආපසු හරවන්න හදන දුෂ්ඨ බලවේග තමයි 19 වැනි සංශෝධනය ආපසු හරවන්න එකතු වෙලා ඉන්නේ.
Read Moreඑළවළු මිල මේ වනවිට සාමාන්‍ය තත්ත්වයකට පත්වෙමින් ඇතැයි සීමාසහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිංවෙළෙඳ සමිතිය සඳහන් කරයි.
Read Moreකොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පසුගිය 04 වැනිදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ විශේෂ නියෝජිත සමුළුවට තමන්ට ආරාධනා නොකිරීම සම්බන්ධවහිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ශ්‍රී.ල.නි.ප.මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාට ලිපියක් යවමින් කරුණු විමසා තිබේ.
Read Moreඑක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය ඇති බවට වූ යෝජනාවක් එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණ නායකයන් 08 දෙනෙකුගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදී තිබේ.
Read Moreරජයේ ආයතන තම ආයතනවලට අයත් උත්සව, රැස්වීම් සහ විවිධ වැඩසටහන් පැවැත්වීමේ දී පෞද්ගලික හෝටල්, විශේෂයෙන් සුඛෝපභෝගි හෝටල් භාවිත කිරීම සම්පූර්ණයෙන් තහනම් කරමින චක‍්‍රලේඛයක් නිකුත් කර තිබේ.
Read Moreලබන වසරේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත්වීමට ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස් හා ලසිත් මාලිංග තීරණය කර තිබේ.
Read Moreමේ දිනවල පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට ජංගම දුරකථනයක් කකුල් දෙකේ සගවාගෙන එයට ලැබෙන කෙටි පණිවිඩ මගින් පිළිතුරු සපයමින් සිටි බලන්ගොඩ ප්‍රදේශයේ බාහිර අයදුම්කරුවෙක් සම්බන්ධයෙන් අද පැමිණිල්ලක් ලැබුණු බව බලන්ගොඩ පොලීසිය පවසයි.
Read Moreරාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවීම, සමෘද්ධි සහනාධාරය ලබාදීම යන කටයුතු සිදුකර ගත නොහැකිව, ණය වාරික ගෙවාගත නොහැකිව රට නතර වී තිබෙන බවට එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරු සියලු දෙනා පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටතදී දිගින් දිගටම ප්‍රචාරණය කරගෙන යනවා. මෙය ඉතා අහිතකර තත්ත්වයක්.
Read Moreමේ වසරේ ගතවූ කාලසීමාවේදී පොලීසිය විසින් රුපියල් මිලියන 5166 ක වටිනාකමකින් යුත් හෙරොයින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. එම කාලය තුළ අත්අඩංගුවට පත් හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 430 ග්‍රෑම් 507ක් වන අතර සැකකරුවන් සංඛාව 37,304කි.
Read Moreමේ වන විට රට තුළ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදකාරී තත්ත්වය පහවගොස් මාතෘභූමිය සුරක්‍ෂා කිරීම උදෙසා ’මාතෘභූමි සුරක්‍ෂා’ සංවිධානය මගින් සංවිධානය කරනු ලැබූ ’මාතෘභූමි සුරක්‍ෂා ජාතික අධිෂ්ඨාන පූජාව’ කොළඹ 07 පිහිටි නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද (06දා) පැවැත්විණි.
Read Moreඋතුරු පළාතේ විගමණික ශ්‍රමිකයින්ගේ දූදරුවන් 67 දෙනෙකු සදහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් රු. 1,635,000.00ක ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී.
Read More