හෙට දිනයේදි පැවැත්වෙන පාර්ලිමේන්තු සැසි වාරයේදි මහජන ගැලරිය හා කථානායක ප්‍රභූ ගැලරිය වසා තැබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
හැකිනම් ඉතාලියට පැමිණ ලීග පාපන්දු තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලෙස සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ බාසිලෝනා කණ්ඩායමේ ලියොනාල් මෙසී වෙත අභියෝගයක් එල්ල කර තිබේ.
Read Moreයාපනය චුන්නාකම් ප්‍රදේශයේ පිහිටි ව්‍යායාම මධ්‍යස්ථානයකට පැමිණි නාදුනන පිරිසක් විසින් ඊයේ සවස ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට පහර දීමට ගත් උත්සාහයකදී එම මන්ත්‍රීවරයා නොසිටීම හේතුවෙන් ව්‍යායාම මධ්‍යස්ථානයට දැඩි ලෙස හානි සිදු කොට පළා ගොස් ඇති බවට චුන්නාකම් පොලීසිය කියා සිටියේය.
Read Moreතරුණයෙක් පැහැරගෙන යෑමේ සිදුවිමට අදාළ නඩුව ලබන මාර්තු මස 12 හා 13 විභාගයට ගැනීමට නියමිතය.
Read Moreජනාධිපතිවරයා විසින්පා ර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව කළ පෙත්සම් විභාගයේ තීන්දුව ඉක්මනින් ලබාදෙන්නැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ කළ ඉල්ලීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනු කර තිබේ.
Read Moreනැතිවූ හෝ සොරකම් කරන ලද දුරකතන පිළිබඳව දැනුම් දීමට ශ්‍රී ලංකා පොලීසිය විසින් නව වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ. http://www.ineed.police.lk
Read Moreශ්‍රී පාද පත්මය පිහිටුවා වසර 2600 ක් සපිරිම නිමිත්තෙන් 2018-2019 ශ්රික පාද වන්දනා වාරය ආරම්භ වන උදුවප් පොහෝ දිනයේ ශ්‍රීපාද මළුවේ විශේෂ පින්කම් රුසක් සිදු කරන බව ශ්‍රී පාදස්ථානාධිපති රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති පැල්මඩුල්ල රජමහා විහාරයේ විහාරාධිපති පුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන් නිවේනයක් නිකුත් කරමින් කියා සිටිති.
Read Moreශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිනී ඇලයිනා තෙප්ලිට්ස් මහත්මිය ඊයේ මහනුවරදී කළ ප්‍රකාශයට හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පිළිතුරු දුන්නේය.
Read More2019 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම අවධානමකට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
Read Moreඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ච් කෝපරේෂන් ආයතනය විසින් ශ්‍රි ලංකාවට ලබාදිමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ආධාරය තාවකාලිකව නවත්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි.
Read Moreතිහගොඩ හා තණමල්විලදී ගණිතය ප්‍රශ්ණ පත්‍රය සඳහා අපේක්ෂකයා වෙනුවට වෙනත් අයෙක් ලියා ඇති අතර අපේක්ෂකයන් දෙදෙනා මෙන්ම ඔවුන් වෙනුවෙන් පෙනී සිටි අපෙක්ෂකයන්ද පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
Read Moreරනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලා අද (11දා) අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට සූදානමක් පවතින බව වාර්තා වේ.
Read Moreපොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් බේරුවල හා බලපිටිය අතර මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයක් ශ්‍රී ලංකාවේ බෙදාහැරීම සඳහා ගෙන එන ලද බවට පොලීසිය විසින් තොරතුරු හෙළි කරගෙන තිබේ.
Read Moreපාර්ලිමෙන්තුව විසුරුවා හැරීමට අදාළව පැවැත්වූ පෙත්සම් විභාගයේ තින්දුව ඉක්මනින් ලබාදෙන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නීතිපතිවරයා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් සිදුකරන බව හිටපු අමාත්‍ය විමිල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.
Read Moreකිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ ප්‍රතිශංස්කරණය කරන අවස්ථාවේදී ඉවත් කරන ලද සේනානායක මහත්වරුන්ගේ පැරණි නාම පුවරුව වහාම ක්‍රියාත්මක වන පරිදි තිබූ ස්ථානයේම නැවත ඉදිකරන ලෙසට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා නියෝග කොට ඇත.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද හෝ හෙට ප්‍රකාශයට පත් කරනු ඇතැයි බලාපොරොත්තු වුවද එම තීන්දුව ප්‍රකාශයට පත් කිරීම බදාදා, බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා දින සිදු විය හැකි බවට තම නීතිඥවරුන් දන්වා ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
Read Moreසිය පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට ජාත්‍යන්තර පිටියේ පන්දු යැවීම තාවකාලිකව තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.
Read Moreදහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය සුළු වශයෙන් යහපත් බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළද, එම ව්‍යවස්ථා සංශෝධනය යහපත් සංශෝධනයක් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read More070-4445454 අංකය යටතේ ජනතාවට, දුම්රිය සේවකයන්ට, වනජීවී නිලධාරීන්ට දුම්රිය මාර්ගයේ අලි ගැවසෙනවා නම් දැනුම් දිය හැකිය.
Read Moreශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදුකොට වාර්තා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද ස්වාධීන විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවේ වාර්තාව අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීය.
Read Moreඅභියාචනාධිකරණය තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලැබ සිටින උතුරු පළාත් සී.වී. විග්නේශ්වරන් මහතා ඇතුථ අමාත්‍යවරුන් තිදෙනකුට එරෙහි නඩුවේ තීන්දුව ලබන වසරේ ජනවාරී මස 31 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද දැනුම් දුන්නේය.
Read Moreඑජාපය 122ක් අත්සන් කර ඇත්තේ, විපක්ෂ නායක සම්බන්ධන් මහතාගේ 15 හා අනුර කුමාරගේ 6 දෙනාද එකතුවයි. ඒ අනුව රනිල් මහත්තයට ඉන්නේ 101යි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින් පාර්ලිමේන්තුවේදී 12දා යෝජනා සම්මත කළද වික්‍රමසිංහ මහතා යළිත් අගමැතිධූරයට පත් කිරීමට අවස්ථාවක් නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (10දා) පැවසීය.
Read Moreජනතාවගේ ඡන්ද අයිතියට එරෙහිව දමා ඇති විලංගු ගලවන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා පෙරමුණ විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරිපිටදී අද (10දා) උද්ඝෝෂනයක් සංවිධානය කර තිබුණි.
Read Moreමාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය මේ මස 21 වන දින දුම්රිය දෙපාර්තමේන්තුවට භාර දීමට නියමිතව තිබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් මරණ දණ්ඩනය නියමව දඩුවම් ලබමින් සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු සඳහා සම්බන්ධවන සිරකරුවන්ට මරණීය දණ්ඩනය කි‍්‍රයාත්මක කිරීමට පසුගියදා ගත් තීරණය කඩිනමින් කි‍්‍රයාවට නැංවීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයට ඉදිරිපත් කොට ඔහුගේ මානසික වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නා ලෙස නියෝග කරමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.
Read Moreඅතුරුදන් වූවන්ට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂයය විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් අද (10දා) කොළඹ 07 පිහිටි අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.
Read Moreමෝදර අළුත් මාවත, රෝයල් ගාර්ඩ්න් නිවාස සංකීර්ණය අසළදී සිදූවූ වෙඩි තැබිමකින් කාන්තාවක් ඇතුළුව පුද්ගලයින් 6ක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.
Read Moreඉරණමඩුව ජලාශ යෝජනා ක්‍රමය ක්‍රයාත්මක කරමින් ජලාශය ප්‍රතිසංස්කරණය කොට විවෘත කිරීමට අදාළව 1954 වසරේ එවක ඉදිකොට තිබු සේනානායක මහත්වරුන්ගේ නම් සදහන්ව පැවති නාම පුවරුව මේ වන විට ඉවත් කොට ඇති බව කිළිනොච්චිය ප්‍රදේශවාසීන් පවසති.
Read More