මේ වන විට රට තුළ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදකාරී තත්ත්වය පහවගොස් මාතෘභූමිය සුරක්‍ෂා කිරීම උදෙසා ’මාතෘභූමි සුරක්‍ෂා’ සංවිධානය මගින් සංවිධානය කරනු ලැබූ ’මාතෘභූමි සුරක්‍ෂා ජාතික අධිෂ්ඨාන පූජාව’ කොළඹ 07 පිහිටි නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද (06දා) පැවැත්විණි.
උතුරු පළාතේ විගමණික ශ්‍රමිකයින්ගේ දූදරුවන් 67 දෙනෙකු සදහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් රු. 1,635,000.00ක ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී.
Read Moreදේශපාලන වශයෙන් ගැටලු සහගත වන්නා වූ කරුණුවලට අදාළ සංශෝධන පාර්ලිමේන්තු කි‍්‍රයාමාර්ග අනුව සිදු කිරීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කැපවී සිටින බව අවධාරණය කරයි
Read Moreතම දිනක වැටුප රුපියල් දහසක් දක්වා වැඩිකරන ලෙස ඉල්ලමින් පුස්සැල්ලාව, ඩෙල්ටා වත්තේ වතුකම්කරුවන් පිරිසක් අද (06) විරෝධතාවයක නිරත වුහ.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවාහරිමින් හා මහ මැතිවරණයක් පැවැත්වීමට අදාළව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළ අතුරු තහනම තවත් දිනකින් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
Read Moreකැනේඩියානු තානාපති ඩේවිඩ් මැකෙන් ඇතුළු නියෝජිත පිරිසක් සටන්කාමීන්ගේ විමුක්තිකාමීන්ගේ පක්ෂ නායක කේ.තුලසි ඇතුළු පිරිසක් මුලතිව්හිදී හමු වී සාකච්ඡාවක නිරත වූහ.
Read Moreයහපාලන ආණ්ඩුව විසින් තමන් ඇතුලු පවුලේ සාමාජිකයන්ට විරුද්ධව පවරා ඇති නඩුවල මුහුණ දීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (06) පැවසීය.
Read Moreගූගල් සෙවුම් යන්ත්‍රය තුළ වැඩිම වාර ගණනක් ‘Sex’ යන වචනය සෙවූ රටවල් අතර අඛණ්ඩව වසර කිහිපයක් පළමු ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව ගතවූ මාස 12ක කාලය තුළදී තෙවැනි ස්ථානයට පත්ව තිබේ.
Read Moreඑයාලා දේශපාලනික වශයෙන් පළිගැනීම සඳහා නඩු පවරලා ඉවරයි.අපි නඩුවලට බයේ ආණ්ඩු පිහිටෙව්වා කියනවනේ. ඒක සම්පූර්ණ වැරදියි.
Read Moreමහින්ද රාජපක්ෂ මහතා ජනපති වශයෙන් කටයුතු කරන විට සෑම විටම සිය අත් මත තබාගත් මෙය බොහෝ දෙනෙක් හැඳින්වූයේ ’කුන්තය’ ලෙසිනි.
Read Moreටෙස්ට් ක්‍රිකට් අඩුම තරග සංඛ්‍යාවකින් කඩුලු 200ක් බිඳ දැමූ ක්‍රීඩකයා බවට පාකිස්තානයේ යසීර් ෂා අද (06දා) වාර්තා අතරට එක්වීය.
Read Moreඑංගලන්තයේ වෙම්බ්ලි පාක් එකට ගිහින් පවුම් පහක් දීලා ඕනම කෙනෙකුට බනින්න පුළුවන්. මම ඉන්න තැනකදී කෙනෙක් මහ රැජිනියට බැන්නා
Read Moreඑළඹෙන ශ්‍රි පාද වන්දනා වාරයට ප්‍රථම හැටන් ශ්‍රි පාද මාර්ගයේ නල්ලතන්නිය මොහිනි ඇල්ලේ සිට නල්ලතන්නිය දක්වා වු ප්‍රධාන මාර්ගය කපා පුළුල් කර ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලය මගින් ආරම්භ කර ඇත.
Read Moreකුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ ස්ථාන වල ප්‍රදර්ශනය කෙරෙන දේශපාලන පක්ෂ වලට අයත් බැනර් හා කටවුඩ් සියල්ලම ගලවා ඉවත් කරන ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සමිපත් හේවාවසම් මහතා කුරුණෑගල පොලීසියට නියෝග කර ඇත
Read More2019 වසරේදී වැඩිම කාලගුණික අවධානමක් ඇති ලෝකයේ දෙවැනි රට බවට ශ්‍රී ලංකාව නම් කිරීමට ලෝක කාලගුණික අවධානම් දර්ශකය කටයුතු කර තිබේ.
Read More2018 වසරේ ඉකුත් කාලය තුළ ළමා අපචාර , අපයෝජන සම්බන්ධ සිද්ධීන් 215 ක් වාර්තා වී ඇතැයි ඌව පළාත් ළමා හා පරිවාස කොමසාරිස් වාර්තාවලින් අනාවරණය වෙයි .
Read Moreදෝෂාභියෝගයක් ගේන්න තිබුණා. ඒකට ඕන 113 සරල බහුතරයක්. ඒක කරන්නේ නැතිව එක්සත් ජාතික පක්ෂය මූලික අයිතාවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළා.
Read Moreදන්කොටුව දුම්මලකොටුව නිමල මරිය දේවස්ථාන 150 වන ජුබිලි සංවත්සරය වෙනුවෙන් ස්ථාපනය කරන ලද මිදිමේ අප සුවාමිදුව පිළිරුව ඊයේ මීසම් පාලක අනුර ගම්ලත් පියතුමාගේ හා ඇටියාවල සුමනාරම විහාරාධිපති ගිරාඳුරුකෝට්ටේ ධම්මසිරි ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවාහැරීමට පක්ෂව හා විපක්ෂව ගොනු කළ පෙත්සම් විභාග කිරිම හත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ තෙවැනි දිනයටත් අද (06දා) පෙර ආරම්භ විය.
Read Moreරුපියල් බිලියන 2.7කට වඩා වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 234ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
Read Moreබමුණ මට කරපු නින්දා ඔක්කොම ඔබට භාරයි කියලා කිව්වා. මම ඊට වඩා ජනාධිපතිට කියන්නේ නෑ.
Read Moreඅග්‍රාමාත්‍ය ධුරය සඳහා එක්සත් ජාතික පෙරමුණේ නායකයෙකු තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් එකඟතාවකට පැමිණෙමින් සිටින බවට අදට වාර්තා වේ.
Read Moreමහින්ද රාජපක්ෂ මහතාට හෝ ඇමති මණ්ඩලයට බලෙන් සිය තනතුරුවල රැඳී සිටීම අවශ්‍යතාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා සඳහන් කරයි.
Read Moreඋතුරේ විශාලතම ජලාශය වන කිළිනොච්චිය ඉරණමඩු ජලාශය රුපියල් මිලියන 200 ක මුදලින් ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව පළමු වතාවට වාන් දැමීමට ආසන්නව පවතී. ඒ හෙයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සෘජු අධීක්ෂණයන් යටතේ ඉරණමඩු ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන ඇති බවට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා කියා සිටියේය.
Read Moreබස් සංගම් හා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ක්‍රියාකලාපය අනුමතනොකරන බවත්,දින තුනක් තුළ බස්ගාස්තු අඩුකිරීමට තීරණය නොකළහොත් ජාතික ගමනාගමන කොමිෂමට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් සමස්ත ලංකා බස් මගී සංගමය සඳහන් කරයි.
Read Moreපවතින වැසි තත්ත්වය හේතුවෙන් මේ වනවිට ජල විදුලි නිෂ්පාදනය 50% ක් දක්වා ඉහළගොස් තිබෙන බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
Read Moreවිශ්වවිද්‍යාල සිසුන්ට ඊයේ දින කොළඹදි පොලීසියෙන් එල්ල කළ ප්‍රහාරයට විරෝධය පලකරමින් රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය සංවිධාන කළ විරෝධතාවයක් අද එම විශ්වවිද්‍යාල ඉදිරිපිටදි පැවැත්වුණි.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සදහන් කළේ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණයක් ගෙන තිබියදී සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අද දිනයේදී පාර්ලිමේන්තුවට පැමිණියේය.
Read Moreවතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් ලංකා කම්කරු කොන්ග්රේසය විසින් වතුකරය පුරා ආරම්භ කර ඇති වැඩ වර්ජනය දෙවන දිනටත් වතුකරය පුරා ක්රිකයාත්මක වෙමින් පවති.
Read More