saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 18 hours ago

LATEST

විදුලිය අත්‍යාවශ්‍ය සේවාවක් කළ ගැසට්ටුව හෙට පාර්ලිමේන්තුවට

calendar_today 2025 සැප් 23 - 20:19 remove_red_eye - 90  

විදුලිබලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කරන ලද නියමය ඇතුළත් ගැසට් නිවේදනය අනුමතිය සඳහා හෙට (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද (23) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබ

මියයන විට 92 හැවිරිදි වියේ පසුවූ බර්ඩ් ටෙස්ට් තරග 66 ක් හා එක්දින තරග 69 ක් විනිශ්චය කර ඇති අතර ලෝක කුසලාන අවසන්මහා තරග 3 ක්ද ඔහු විසින් විනිශ්චය කර ඇත

Read More

ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 04 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද(23දා) පැවැත්වේ.

Read More

අසනීප තත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා වේගපන්දුයවන ක්‍රීඩක මතීෂ පතිරණ අද (23දා) පාකිස්ථානය සමගින් පැවැත්වෙන තරගයට ක්‍රීඩා නොකරණ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.

Read More

2025 ජාතික දුනු විදීමේ ශූරතාවලිය 2025 සැප්තැම්බර් මස 19 වන දින සිට 21 වන දින දක්වා කටුනායක BOI ක්‍රීඩාංගණයේදී පවත්වන ලද අතර එහිදී කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ නැගී එන ක්‍රීඩා තරුවක් වන 13න් හැවිරිදි හසාරා නානායක්කාර ක්‍රීඩිකාව මීටර් 70 ‘විවෘත Recurve’ ඉසව්වේ රන් පදක්කම හිමිකරගන්නා ලදී.

Read More

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිලිබඳ කමිටුව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කරනු ලබන පළමු කාලාන්තර සමාලෝචනය සඳහා සහභාගිවීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ,නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා 24 වැනිදා අළුයම (බදාදා) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව යාමට නියමිතයි.

Read More

ශ්‍රි ලංකා පොලිසිය විසින් කුලිපදනම මත ලබාගෙන තිබු ගොඩනැගිලි 331ක් සදහා ගොඩනැගිලි කුලි මුදල් ලෙස ඉකුත් වර්ෂයේ (2024) රුපියල් හැත්තැතුන්කෝටි, අසුලක්ෂ,හයදහස් හත්සිය දහතුනක (738,006,713) මුදලක් ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

Read More

ආයතනික රැකවරණය හා භාරකාරත්වයේ සිටින ළමුන් හා වීදි ළමුන් සඳහා රුපියල් 5000ක ජීවන වියදම් දිමනායක් ‍ගෙවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා 2025/06/16 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය දී තිබේ.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට දොඩන්ගොඩ දක්වා මාර්ග කොටස 2011 වසරේදී රථවාහන ගමනය සඳහා විවෘත කෙරුණු අතර මේ දක්වා කිසිඳු ප්‍රධාන අලුත්වැඩියාවක් සිදුකර නොමැත.

Read More

ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් කදිරා නැමැති හස්තියාා විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් එම හස්තියාගේ සහායක හස්ති පාලකවරයා බරපතළ තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළත් කොට ඇති බව පොලිසිය කියයි.

Read More

තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ දී ඊයේ (22) පොලීසිය විසින් සොයා ගෙන තිබු මත්ද්‍රව්‍ය සහිත ලොරි තුන හමුවූ නිවසේ සිට රෝහල්ගත කිරීමෙන් පසු මියගිය පුද්ගලයාගේ පුතුන් දෙදෙනා අද (23) අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලීසිය

Read More

2025.08.20 වන දිනැතිව “Attn: The Alleged Victim” යනුවෙන් සඳහන් කර ඉංග්‍රීසි බසින් සකස් කරන ලද ශ්‍රී ලංකා පොලිසිය යැයි හැඟෙන ව්‍යාජ ලිපි ශීර්ශයක් සහිත ලිපියක්

Read More

ප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩවෙල මහතා අද (23දා) අප අතරින් සමු ගත්තේය. මිය යන විට 56 හැවිරිදි වියෙහි වූ පසුවූ උඩවෙල මහතා, ශ්‍රී ලාංකේය වේදිකාව, සිනමාව මෙන්ම පුංචි තිරයේදීද දස්කම් දක්වමින් රසිකයන්ගේ ආදරයට පාත්‍ර වූ විශිෂ්ට කලාකරුවෙකි.

Read More

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට පදනම් වූ වාර්තා සභාගත කරන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද(23දා) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

Read More

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අලුත්වැඩියා කිරිමට ඉකුත් වර්ෂයේ කෝටි 64ක මුදලක් වැයකරලා. එකම වාහනය වාර දහ දොළොස් වතාවක් අලුත්වැඩියා කරලා.

Read More

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතාට අද(23දා) ඇප ලබා දී තිබේ.

Read More

තංගල්ල මත් කුඩු පටවා තිබූ ලොරි රථයේ හිමිකරු යයි කියන තරුණයෙකු අද (23) උදෑසන ඇල්පිටිය වල්ඹගලදී අත්අඩංගුවට ගත් බව ඇලපිටිය පොලීසිය කියයි.

Read More

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා සිටි ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට වසර දෙකක සිරදඬුවම් නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(23දා) නියෝග කළේය.

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසි වාරයට සහභාගී වීම සදහා 09/22 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් ඇමෙරිකාව බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

Read More

අඹගස්දෝව ගනේතැන්න ප්‍රදේශයේ විහාරස්ථානයක ආවාස කුටියක මල්පෝච්චියක් තුල හොර රහසේ ගංජා පැල වගාකල චීවරධාරීයකු කුඩා ගංජා පැල 12ක් සමග අත්අඩංගුවට ගත් බව අඹගස්දෝව පොලිසිය පවසයි .

Read More

බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ික්කවලත් විටින්විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

විදුලිබල සේවකයෝ පනත අනුව පිහිටුවන නව සමාගම්වලට බැඳීමට කැමැත්ත පළකරමින් ලිපි ලබාදෙන බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

අම්පාර මහ රෝහල ඉදිරිපිට සුදු ඉරෙන් පුතා සහ පුංචි අම්මා පාර හරහා මාරුවීමේදී මාර්ගයේ ගමන් කරමින් තිබූ ටිපර් රථයට යටවී වයස අවුරුදු හතරක පිරිමි දරුවෙකු මිය ගොස් තිබේ.

Read More

ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (22) සිය සහතිකය සටහන් කළේය.

Read More

මේ වන විට සමස්ත රාජ්‍ය සේවයට 70,000 ක් බඳවා ගැනීමට අනුමැතිය ලබාගෙන ඇති බවත්, එහිදී සෞඛ්‍ය සේවාවට ද සැලකිය යුතු ප්‍රතිශතයක් වන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදි.

Read More

සිය වත්කම් බැරකම් ප්‍රකාශවට ජනපති අනුර කුමාර දිසානායක මහතා ඇතුම් තොරතුරු ඉදිරිපත් කර නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවක් තබමින් සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකාවේදී උපත ලබා 1985 දී නෙදර්ලන්න ජාතික මවකට දරුකමට හදාවඩා ගැනීමට ලබා දුන් තරුණියක් වාද්දූව, ග්‍රෑන්ඩ් බීච් හෝටලයේ රැදී සිට ඇයගේ ශ්‍රී ලාංකික මව සොයමින් සිටී.

Read More

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඉල්ලා සිටි ඇප අයදුම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඔහු ලබන 30 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.