saravita-anim2

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 10465 hours ago

LATEST

වැලිකන්ද පාසලක් අසල අත්බෝම්බ ‌දෙකක්

calendar_today 2019 ජුනි 07 - 11:30 remove_red_eye - 349  

පොළොන්නරුව, වැලිකන්ද, නාමල්ගම ප්‍රදේශයේ පාසලක් පිටුපස පිහිටි ඉඩමක වලදමා තිබූ පුද්ගල නාශක බෝම්බ දෙකක් ඊයේ (06 ) දින සොයා ගත් බව වැලිකන්ද පොලීසිය පවසයි.

පාර්ලිමේන්තු විමල් වීරවංශ තමන්ට එරෙහිව ඉල්ල කළ චෝදනා අසත්‍ය බවත් ඒ පිළිබඳව තමන් පොලිස්පතිට පැමිණිලි කරන බවත් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය.

Read More

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් තිබෙන හෙයින් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකටම මිලි මීටර් 200ක් දක්වා තද වැසි ඇතිවිය හැකි බව එම රතු නිවේදනයේ දැක්වෙයි.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් දකුණු අප්‍රිකානු හිටපු සුපිරි පිතිකරු ඒ.බී. ඩි විලියර්ස් මෙවර ලෝක කුසලානය සඳහා තමන්ද දකුණු අප්‍රිකානු සංචිතයට ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇත.

Read More

මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තෙවැනි තරගය අද (07දා) පාකිස්තානු කණ්ඩායම සමග බ්‍රිස්ටල් හිදී පැවැත්වේ. මේ දක්වා තරග දෙකකට මුහුණ දී එක් තරගය බැගින් ජයගෙන එක් තරගයක් පරාජයට පත්ව සිටින පාකිස්තානය සහ ශ්‍රී ලංකාව තරගාවලියේ තමන් සහභාගි වන තෙවැනි තරගය මෙයයි

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවැත්වෙන පැවැත්වෙන සාකච්ඡාවන්හි පස්වැනි වටයේ සාකච්ඡා මේ වන විට ආරම්භ වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ මාසික පරිභෝජනය සඳහා බිත්තර මිලියන 200ක් අවශ්‍ය වන ‍බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ.

Read More

පොලිස් විමර්ශන වල තීන්දු මසක කාලයක් ඇතුළත ලැබෙනු ඇතැයි ආණ්ඩුව බලාපොරොත්තුවෙන්

Read More

ඉකුත් 01දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහවැලි නිවාඩු නිකේතනයක් ඇතුළු ස්ථාන කිපයක් විවෘත කිරිම් සහ ජනහමුවක් පැවැත්වූ මැදිරිගිරියේ ස්ථානය අසළ වැවක තිබූ ක්ලේමෝ බෝම්බයක් හමුවී තිබේ.

Read More

අවුරුදු 17ක් වන සරීෆ්ඩීන් මොහොඩ් යන අය මියගොස් ඇති අතර ඔහුගේ මව බරපතල තත්ත්වයේ පසුවෙයි.

Read More

පූජ්‍ය අක්මීමන දයාරත්න හිමියන් ඇතුළු පිරිසක් විසින් සංවිධානය කර ඇති පෙරහරකට හා රැස්වීමකට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

තම අත්සන සහිතව ශුද්ධවූ පාප් වහන්සේට යැවූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන ලිපිය අසත්‍ය ලිපියක් බව අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.

Read More

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් නෞකාව අධිකාරියට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06දා) කොළඹ වරාය පරිශ්‍ර‘යේදී සිදු කෙරිණි. එම නෞකාව ගජබාහු ලෙස නම් කර තිබේ.

Read More

2015 ජනවාරි මස 15 දින සිට 2018 දෙසැම්බර් මස 31 දින දක්වා කාලය තුල රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත මණ්ඩලයන්හි සිදුවූ දූෂණ ක්‍රියා, වංචා, සාපරාධි ලෙස විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධී ව්‍යපහරණය, රැවටීම හා බලය හෝ අධිකාරිය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස පාවිච්චි කිරීම හෝ අවභාවිතය සෙවීමේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ අතුරු වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීම අද (06) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

දිළිඳු ජනතාව සඳහා රජය විසින් ලබා දෙන සමෘද්ධි සහනාධාරය, ආර්ථික අපහසුතා නොමැති පොහොසත් එක්සත් ජාතික පාක්ෂිකයින් හට පමණක් ලබාදෙන බවට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පැවසීමත් සමඟ අද (06දා) පැවැති හොරොව්පොතාන සමෘද්ධි ප්‍රතිලාභ ලබා දීමේ උත්සවයේදී, හොරොව්පොතාන ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදු විය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ප්‍රථම වතාවට රටේ සියලූ ජන කොටස් එකමුතු වූ නමුත්, පසුව සංවිධානාත්මකව සිදු කළ දේශපාලනික ජාතිවාදී වැඩ කටයුතු ඔස්සේ යම් යම් කොටස් ඒ එකමුතුව බිඳ දමන්නට කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

තක්සේරුකරුවන් සඳහා නව පාඨමාලා සහ ඉඩම් පිළිබඳ ආර්ථික විද්‍යා උපාධි විශ්ව විද්‍යාලවල ආරම්භ කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අවධානය යොමුවිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (06) පැවසීය.

Read More

දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බළකාය යොදවා ඇති බැවින් ඒ වෙනුවෙන් මවුපියන් කැඳවීම තවදුරටත් අවශ්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ආරම්භ කර තිබේ.

Read More

රතන හිමියන් එජාපයට අවශ්‍ය දේ කර තිබෙන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසිය.

Read More

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විශේෂ සංදේශයක් ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීය.

Read More

ශ්‍රි ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ වර්ෂ 2018 පත්වීම්ලාභී නවක වෛද්‍යවරු ස්ථානගත කිරීමට (මාරු කිරීමට) විරෝධය දක්වමින් සමස්ත ලංකා ආයුර්වේද සුව සේවා සංගමය විසින් අද (06දා) උද්ඝෝෂණය සහ පාගමන සංවිධානය කර තිබිණි.

Read More

දෙමටගොඩ ශිලරතන පටුමග ආරාම පාර ප්‍රදේශයේදි රුපියල් හය ලක්ෂ පනස් දහසක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසය පවසයි.

Read More

විනිසුරු මඩුල්ලක් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් හිටපු අමාත්‍ය A.L.A හිස්බුල්ලා මහතා අධිකරණයට අපහාස කළ බවට සඳහන් කරමින් නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.

Read More

මුලතිව් අලම්පිල් මුහුදේ නීතිවිරෝධීව තහනම් දැල් ආම්පන්න යොදා මසුන් අල්ලමින් සිටි ධීවරයින් 16 දෙනෙකු හා යාත්‍රා තුනක් සමඟින් අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ දියණිය ඔනෙලා කරුණානායක අද (6) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියාය.

Read More

විදුලි බල මණ්ඩලයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන ඉරිදා (09) උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

Read More

යාපනය කොට්ඨඩි ප්‍රදේශයේදි අද (06) උදෑසන සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් සිවු දෙනෙකු ඇතුළු 05 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බවට යාපනය පොලීසිය පවසයි.

Read More

හිසට සිදුකළ පහරදීමකින් බරපතළ තුවාල ලබා බදුල්ල මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් ඊයේ (5) දා රාත්‍රියේ මියගොස් ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි .

Read More

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.