saravita-anim2

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 10452 hours ago

LATEST

වැඩබලන අමාත්‍යවරු තිදෙනෙක් පත් කෙරේ

calendar_today 2019 ජුනි 10 - 11:24 remove_red_eye - 1488  

රිෂාඩ් වෙනුවට බුද්ධික, කබීර් වෙනුවට අනෝමා, හකිම් වෙනුවට ලකී ජයවර්ධන

ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඊයේ (09දා) ඕවල්හි පැවැති ලෝක කුසලාන තරගයේදී ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ ක්‍රියාවකට ඉන්දීය නායක විරාත් කෝලි එරෙහි විය.

Read More

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කරනු ලැබුවහොත් ජනාධිපතිවරණය ජයගැනීම සඳහා ඒ මහතාගේ පාර්ශ්වයෙන් වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි වාර්තා වෙයි.

Read More

කුවේටයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික සේවකයින් 41 දෙනෙකු අද (10දා) යළිත් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාව වෙත එවා තිබේ.

Read More

ඒ අනුව ඔහුට හෙට දිනයේදී බංග්ලාදේශය හා පැවැත්වෙන තරගය අහිමිවෙනු ඇත.

Read More

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයාබලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යෑමට එම කාරක සභාව තීරණය කර තිබේ.

Read More

ජංගම ලී මෝල් තහනම් කිරීම සඳහා පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 1891/26 දරන දැව මඩු ලියාපදිංචිය සහ දේපළ සලකුණ පිළිබඳ අතිවිශේෂ ගැසට් පත්‍රය සංශෝධනය කිරීමට නියමිත බව මහවැල් සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කන්තලේ ජල නළ මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් නිසා ඒ අවට ප්‍ර‘දේශ 04කට අනිද්දා (11දා) දිනයේ පැය 21ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ සිදුකළ එක්දින නිල සංචාරය කෙටි එහෙත් අතිශයෙන්ම ප්‍රතිඵලදායක සංචාරයක් බව ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

Read More

දිස්ත්‍රික්ක විස්සකට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය නිසා පවුල් එක්ලක්ෂ පන්දහස් හාරසිය හැත්තෑවක පුද්ගලයන් තුන්ලක්ෂ හැට එක්දහස් නවසිය හැටපහක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

සාකච්ඡා සඳහා වැඩි කාලයක් වෙන් කර ගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වූ ඉන්දීය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර සාකච්ඡා වාහනයෙන් ගමන් කරන අතරතුරදී සිදුවූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Read More

දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව හෙට (10දා) පටන් මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය තිරණය කර තිබේ. සති දෙකක සහන කාලයකින් අනතුරුව මෙසේ හෙට සිට මංතීරු නීතිය ක්‍රියාත්මක වෙයි.

Read More

සුදු තේක්ක ලීයෙන් නිමවා තිබූ මෙම සමාධි බුද්ධ ප්‍රතිමාවේ වැඩ අවසන් කිරීම සඳහා අවුරුදු දෙකක කාලයක් ගතව තිබුණි.

Read More

ශ්‍රී ලංකාවේ එක්දින සංචාරයක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අතර හමුවක් අද (09දා) කොළඹදී පැවැත්වීය.

Read More

ශ්‍රී ලංකා ලෝක කුසලාන කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ණුවන් ප්‍රදීප් ආබාධයකට ලක්ව තිබේ. ඒ අද පැවැති පුහුණු සැසියේදී ඔහුගේ දකුණු අතේ පන්දුවක් වැදීම හේතුවෙනි.

Read More

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සතර මහ දේවාළයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් අගොස්තු මස 02 දින ආරම්භ කෙරෙන බවත් රට තුළ පවතින වාතාවරණය අනුව මෙවර මහනුවර ඇසළ පෙරහර සඳහා විශේෂ ආරක්ෂාවක් යෙදවීමට නියමිත බවත් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

Read More

මාතර ප්‍රදේශයේ විහාරස්ථාන තුනක සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට මුදල් ඇමති මංගල සමරවීර මහතා ඊයේ (08) එම විහාරස්ථානවලට ගියේය.

Read More

ශ්‍රී ලංකාවේ පැය හයක පමණ කෙටි සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එම සංචාරය නිමා කරමින් පස්වරු 4.45ට පමණ ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියේය

Read More

නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල නඩත්තු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා රජයේ මුදල් ලබාදීම පිළිබඳ පූර්ණ විගණනයක් සිදුකර සුදුසු නිර්දේශයක් ඉදිරිපත් කරන ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

සහෝදර සහ මිත‍්‍ර රාජ්‍යයන් වල යුතුකම වන්නේ අසීරු අවස්ථාවල අත නොහැර එකිනෙකාට උපකාර කර ගැනීම බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද මෝදි මහතා පැවැසීය.

Read More

ජනතාව අතර කලකිරීමක් තියෙනවා. දේශපාලනඥයන් ගැන විශ්වාසය නැති වෙලා. ආණ්ඩුව ගැන විතරක් නෙවෙයි විපක්ෂය ගැනත් ඔවුන්ට බරපතල ප්‍රශ්නයක් තිබෙනවා.

Read More

එක්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව මීට සුළු මොහොතකට පෙර කොළඹදී සිදුවිය.

Read More

රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, රාජකීය පණ්ඩිත පල්ලත්තර සුමනජෝති නාහිමියෝ අපවත්වූහ.

Read More

සංඝ ආඥාවක් නිකුත් කළත් මංගලගේ උත්සවයට භික්ෂූන්වහන්සේලා සම්බන්ධවෙති

Read More

එක්දින නිල සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුව මේ වන විට ජනපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙයි.

Read More

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්වූ කොච්චිකඩේ පල්ලියට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැමිණියේය

Read More

කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරන ලද බස් රථයක පා පුවරුව පහළ කඩුගන්නාව ප්‍රදේශයේදී කැඩි යාමෙන් එහි ගමන් ගත් පුදගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව මාවනැල්ල පොලීසිය පවසයි.

Read More

ජා ඇල මහවත්ත ප්‍ර දේශයේදි පාතා සාමාජික ක්‍රිෂාන්ත කුමාර අජිත් නොහොත් කලු අජිත් නැමැත්තා වෙඩි ත බා ඝතනය කිරීමට පැමිණි පාතාල සාමාජිකයන් දෙදෙනෙකුගෙන් අයෙක් වෙඩි තැබීමට යොදාගත් ගිනි අවියද සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ආරක්ෂාවට අමතර ගුවන් යානයකුත් කටුනායකට

Read More

ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ලෙස යළිත් පත්වූ නරේන්ද්‍ර මොදි මහතා සිය මාලදිවයින් සංචාරය නිමා කරමින් ශ්‍රී ලංකාව බලා පිටත්ව ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.