මුහුදු රළ ඉහළ යාම හා ගොඩබිමට මුහුදු රළ පැමිණීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පස්වරු 7.00 දක්වා වලංගු වන පරිදි මෙම අවවාදය නිකුත් කර තිබේ.
දින හතරක් පුරාවට උපවාසයක නිරතව සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමි උපවාසය නිම කිරිමෙන් පසු මහනුවර රෝහල වෙත ඇතුළත් කරනු ලැබීය.
Read Moreඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩට්න් මහතා ඊයේ (04දා) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
Read Moreරජරට විද්වත් වෘත්තිකයින්ගේ එකමුතුව විසින් ඊයේ (04) පස්වරුවේ විජේරාම නිල නිවසේදී රජයේ වෘත්තිකයින්ගේ එකමුතුව විසින් සැකසූ කරුණු 12කින් සමන්විත යෝජනාවලියක් විපක්ෂ නායක මහින්ද රාජාපක්ෂ මහතා වෙත භාරදෙන ලදී.
Read Moreඑච්.අයි.වී (HIV) ආසාධිතයන් සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයන්ට එම රෝගය වැළඳී තිබේදැයි පරීක්ෂා කිරීමට ඒ සඳහා පහසුකම් පවතින සත්කාර මධ්‍යස්ථානයක අවම වශයෙන් දින දෙකක්වත් රැඳී සිටිය යුතු වේ.
Read Moreවිරෝධතාවයකට සහභාගි වි පැමිණි රුහුණු සරසවි සිසුන්ට නේවාසිකාගාර තුළට ඇතුල් විමට ආරක්ෂණ නිලධාරින් ඉඩ ලබා නොදිම නිසා මාතර , මැද්දවත්ත සිසු නේවාසිකාගාරය ඉදිරිපිට ඊයේ (4) රාත්‍රියේ යම් නොසන්සුන්තාවයක් ඇති වු බව රුහුණු විශ්ව විද්‍යාලය මහා ශිෂ්‍ය සංගමය පවසයි .
Read Moreමන්නාරම පෙරියගාමන් හා තාවල්පාඩු ප්‍රදේශයේ දින දෙකක් තුළදී ස්ථාන දෙකකදී නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී නීතිවිරෝධී බීඩි කොළ කිලෝ1537 යි ග්‍රෑම් 300 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreනිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා තවදුරටත් ස්ථාපිත වෙමින් පවතින බැවින් නිරිත දිග කොටසේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreලංකා විදුලිබල මණ්ඩලයත්, සූර්ය විදුලිබල සේවා සපයන්නන්ගේ සංගමයත් සමඟ සාකච්ඡා කරලා, මේ කර්මාන්තය අපි කොහොමද තවදුරටත් සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යන්නේ කියලා තිබුණ ප්‍රශ්නාර්ථයට විසදුම් ලබා ගත් බවත් දෙපාර්ශවයටම යම් ආකාරයක ජයග්‍රහණ හිමිවන ආකාරයෙන් පොදු එකගත්වයකට පැමිණෙන්නට හැකි වු බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
Read Moreඅතුරුගිය, සංදෝරිස් ජයන්ත මාවත අයිනේ නවතා තිබූ මෝටර් රථයක රියදුරු අසුනේ මියගිය පුද්ගලයෙකුගේ මල සිරුරක් සොයා ගත් බව පොලීසිය පවසයි.
Read Moreගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමය විසින් ගනු ලැබූ තීරණය ඉදිරියේදී රටේ සියලුම විහාරස්ථානයන් මගින් ක්‍රියාත්මක කරනු ඇතැයි අදහස් කරයි
Read Moreලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 35ක ජයක් වාර්තා කරමිනි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කළත් ආරක්ෂක අංශ අගය කිරීමට මාධ්‍ය කටයුතු නොකරන්නේ මන්දැයි තමන්ට ප්රහේළිකාවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreජාතික වැදගත්කමකින් යුත් ප්‍රතිපත්ති සැකසීමේදී ආණ්ඩුව හා විපක්ෂය එකඟතාවයකට පැමිණි බව කථානායක මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
Read Moreරෝගීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වගේම වැරදි කරන වෛද්‍යවරුන් පිළිබඳ විනය ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම පැවරී තියෙන්නේ ශ්‍රි ලංකා වෛද්‍ය සභාවට බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreමුස්ලිම් රටවල් තරහ කරගෙන ශ්‍රී ලංකාවට කටයුතු කළ නොහැකි බවත්,එම රටවලින් ඉන්ධන ලබාගැනීමට සිදුවන බවත් බදියුදීන් මහතා පැවසීය.
Read Moreඅතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් හමුවීම ගැටලුවක් වි ඇති බවත් විදෙස් ඩොලර් ආධාර දෙස බලා සිටින අමාත්‍ය මංගල සමරවීර මහතාට තුන්සියයකට අධික කිතුණු සැදැහැවතුන් ඝාතනය වීම ගැටලුවක්වී නොමැති බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.
Read Moreඔහු අද වනවිට ගුවන් හමුදා ඉතිහාසයේ වැඩිම කෆීර් ගුවන් යානා මෙහෙයුම් ප්‍රමාණයක් ක්‍රියාත්මක කළ ශ්‍රී ලාංකික නියමුවා වෙයි.
Read Moreකොළඹ ව්‍යාපාර සංගමයේ නියෝජිතයින් හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (03) පස්වරුවේ විජේරාම නිල නිවසේදී පැවැත්විණි.
Read Moreආණ්ඩු පක්ෂයේ මුස්ලිම් මැතිඇමතිවරුන් ඇමතිධූරවලින් ඉවත්වී පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මනත්රීවරුන් ලෙස වාඩිවෙන බව ඊයේ (03දා) දිනයේදී ප්‍රකාශ කළද අද පැවති පාර්ලිමේන්තු සභාවාරයේදී එම මන්ත්‍රිවරුන් ඉදිරිපෙළ අසුන්වල වාඩිවී සිටියහ.
Read Moreජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩු්වට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගය ජුලි 09 දා හා 10 දා විවාදයට ගැනීමට පක්ෂ නායකයන් තීරණය කළ බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
Read Moreපවුල් ලක්ෂ 06කට සමෘද්ධි දීමනාව ලබාදීම සඳහා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලේ ප්‍රචාරණ කටයුතු සඳහා රුපියල් ලක්ෂ 3000ක් වෙන්කර තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (04දා) පැවසීය.
Read Moreඅන්තවාදි මිලේච්ජයන්ගේ පාස්කු ප්‍රහාරයෙන් පසුව සංඝයා වහන්සේලා බුද්ධිමතුන් හා ජනතාව අන්තවාදීන්ට එරෙහිව ගෙන ගිය සටන රනිල් වික්‍රමසිංහ , අග්‍රාමාත්‍යවරයා හා රාවුෆ් හකිම්, කබිර් හෂිම් වැනි අය සමඟ සාකච්ඡා කර රජයයේ තනතුරු වලින් ඔවුන් ඉවත් විමෙන් මෙය මුස්ලිම් ජාතිවාදි ප්‍රශ්නයක් ලෙස හුවා දැක්විමට රනිල් අග්‍රාමාත්‍යවරයා ඇතුලු පිරිස කටයුතු කරනු ලබන බව එස් බි දිසානායක මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන ලෝක කුසලාන තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩා වැටීම පිළිබඳව ට්විටර් සටහනක් තබමින් රසල් ආනෝල්ඩ් ප්‍රකාශ කරන්නේ ’’හරි අපි ඔක්කොම ගස්’’ යනුවෙනි.
Read Moreදේශපාලන වාසි ලබාගැනීමට යම් දේශපාලන කණ්ඩායමක් සංහිඳියාවට බාධාවන අයුරින් කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහතා සඳහන් කළේය.
Read Moreරැස්විමකදි සිදුකළ කතාවකින් අධිකරණයට අපහාසයක් සිදු කළ බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ගොනු කොට ඇති පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා අද ( 04) ඉවත් විණි.
Read Moreඋපවාසයක නිරත වූ අතුරුලියේ රතන හිමියන් බැහැ දැකීමට යෑමට අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් මහනුවරට යෑමට විරෝධය පළකරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩය පිළිකුළින් යුතව හෙළා දකින බව කොළඹ අගරඳගුරු පදවි කතෝලික පූජක සංසදය පවසයි.
Read Moreකොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණා නොමැති බවත් එය හවුල් ව්‍යාපාරයක් (Partnership) ලෙස පවත්වාගෙන යන බවත් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
Read Moreඅත්අඩංගුවට ගත් ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ සාමාජිකයකු මුදාහරින්නැයි ඉල්ලමින් හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපතිවරයාට අල්ලස් ලබාදෙද්දී අත්අඩංගුවට ගනු ලැබු සැකකරු ලබන 11 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (04) නියම කළාය.
Read Moreසිය එක්දින දිවියේ ලකුණු 3000 සීමාව පසුකර යෑමට ශ්‍රි ලංකා පිතිකරු ළහිරු තිරිමාන්න සමත්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 3000 සීමාව පසුකර ගිය 16 වැනි පතිකරුවා වන්නේ ළහිරු තිරිමාන්නයි.
Read More