saravita-anim2

2026 මැයි මස 08 වන සිකුරාදා

2026 මැයි මස 08 වන සිකුරාදා

Latest News - timelapse 10739 hours ago

LATEST

ලක්‍ෂ 03කගේ ඡන්ද අයිතිය වෙනුවෙන් මැතිවරණ කොමිෂම ඉදිරිපිට උද්ඝෝෂණයක්

calendar_today 2019 අගෝ 12 - 10:10 remove_red_eye - 650  

වයස අවුරුදු 18ට වැඩි තරුණයන්ගේ ඡන්ද අයිතිය තහවුරු කරන ලෙස ඉල්ලමින් තරුණ ප්‍රජාව විසින් මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට අද (12දා) උද්ඝෝෂණයක නිරත වීමට නියමිතය.

ගොඩබිම් ප්‍රදේශ සඳහා තද සුළං ඇතිවීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් හා රළු මුහුදු පිළිබඳව නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

රුපියල් එක් කෝටි හැත්තෑ පන් ලක්ෂයක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ (11දා) දහවල් කටුනායක ගුවන් තොටුපළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කරන ලෙස ඉල්ලමින් පැවැත්වෙන ජනරැලිය අද (12දා) බදුල්ල වීල්ස් පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

Read More

රුපියල් එක් කෝටි අසූ හත් ලක්ෂ පනස් දහසක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගී කාන්තාවක් අද (11) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.

Read More

මහ විලච්චිය වෙල් යායකදී මුවෙකු ඇණීමෙන් සිදු වූ තුවාල හේතුවෙන් සිවිල් ආරක්ෂක උපනියාමකවරයකු ජීවිතක්ෂයටපත්ව ඇතැයි මහ විලච්චිය පොලීසිය පවසයි.

Read More

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 15කට අයත් ග්‍රාම නිලධාරි වසම් 62ක පවුල් 129ක් විපතට පත්ව ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පවසයි.

Read More

පුගොඩ මණ්ඩාවල කුරුදුහේන ප්‍රදේශයේදි පොල්ලකින් පහරදීමෙන් හා තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙකු ඝාතනය කොට ඇතැයි පුගොඩ පොලීසිය පවසයි.

Read More

දස වසරක් බලයේ සිටි රාජපක්ෂෙ පාලනයට රට දියුණු කිරීමට නොහැකි වූ බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැන් ඇඳුම හා පාට වෙනස් කරමින් නැවත පැමිණිය ද සිදුවන්නේ පරණ පුරුදු ක්‍රියාදාමය බවත්, කිරෙන් බැද්දත්, තෙලෙන් බැද්දත් කොබෙයියා කොබෙයියෙකු මිස රාජාලියෙකු බවට පත් නොවන බව පැවසීය.

Read More

කුරුණෑගල සිට ත්‍රිකුණාමලය දක්වා ගමන්ගත් පුද්ගලික බස් රථයක සිටි කාන්තාවකට මත්පෙති දමන ලද බීම වර්ගයක් පානය කිරිමට දි ඇය සතු මුදල් හා රන් භාණ්ඩ සොරා ගෙන ඇත.

Read More

මේ මොහොතේ රජය ගෙන යන වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාමට පාට පක්ෂ භේද අමතක කොට සියලු දෙනා එකට එකතුව රජයට සහයෝගය දිය යුතු බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසිය .

Read More

ඉදිරි ජනාධිපතිවරණයේදී පරාජය කිරීමට පහසුම පොදුජන පෙරමුණ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් රටම ඉල්ලා සිටින අපේක්ෂකයා ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන, උඩරට උරුමය සුරැකීමේ හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු සම්මේලනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්ද එකතු වී තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්විය.

Read More

කරුවලගස්වැව තේවනුවර විශුද්ධාරා විහාරස්ථානයේ කාමරයක් තුළ තිබි මිනිස් ඇටසැකිල්ලක් අද (11) සොයා ගත් බව කරුවලගස්වැව පොලීසිය පවසයි.

Read More

අද රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය වන්නේ නායකත්වය ගන්න කෙනෙක් රටේ නැතිකම බව විදුලිබල , බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

Read More

පන්නල , නාලවලාන ප්‍රදේශයේ පිහිටි වැසීයාමේ තර්ජනයට ලක්වී ඇති වැඩිහිටි වෙල්කම් ගම්මානයේ නේවාසිකව සිටින වැඩිහිටියන් අනූ දෙදෙනාගේ සුවදුක් බැලීමට අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එම ගම්මානයට පැමිණියහ.

Read More

ගෙදරකට බලු පැටියෙක් ගේන කොට උගේ අම්මා තාත්තා ගැන සොයා බලා උගේ වර්ගය ගැන හොයන නමුත් රට පාලනය කරන කෙනෙක්ව,රටේ නායකයාව තෝරන වෙලාවේදී ඡන්දය පාවිච්චි කරන විට ඒ කෙනාගේ වර්තමාන කෙරුම් ගැනවත් ඉතිහාසය ගැනවත් සොයා බලන්නේ නැතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි.

Read More

යහපාලන ආණ්ඩුව ආණ්ඩුව ගත්තේ පළි ගන්න බවත් ඒය රාජපක්ෂලාගෙන් පළි ගන්නයැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රජපක්ෂ මහතා පැවසීය.

Read More

ප්‍රධාන පොලිස් පරික්ෂක හා පොලිස් පරීක්ෂක තනතුරේ 17කට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

Read More

පෙරහැර හත පසුවි විනාඩි දහයට ( 7.10 ) ට නිරිත දිශාමුඛව පිටත්ව දළදා වීදිය ( වෝඩ් වීදිය ) , ඊ එල් සේනානායක විදිය (කොටුගොඩැල්ල වීදිය) ,හරස් වීදිය, ඩී එස් සේනානායක විදිය ඔස්සේ රජ විදියෙන් ඉහළට විත් ශ්‍රී දළඳා මාළිගාවට ගෙවැදිමට නියමිතය.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා හා පොලිස් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂණ දිසාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලීසියේ ඉහළම නිලධාරීන් 32කට ස්ථානමාරුවීම් ලබාදීමට කටයුතු කර තිබේ.

Read More

පොලිස් අධිකාරී,සහකාර පොලිස් අධිකාරී, ප්‍රධාන පොලිස් පරික්ෂක, පොලිස් පරීක්ෂක යන තනතුරුවලට අයත් 10කට ස්ථානමාරුවීම් ලබාදිමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

Read More

තමන්ට ජනපතිවරණයට ඉදිරිපත් වන ලෙස නොයෙක් යෝජනා ඉදිරිපත් වන බවත් ජනතාව ආදිවාසි නායකයාට දේශපාලනයට එන්නට කියන්නේ ඇයිද යන්න දේශපාලන නායකයින් සිතා බැලිය යුතු බවත් ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසයි.

Read More

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම අනුව අද (10දා) උදෑසන 6.00 වන විට අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් ගණන 7967ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read More

ථෙරවාද බුදු දහම ලෝකයටම බෙදා හරින ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙළ වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ කාම්බෝජය එක්ව කටයුතු කළයුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ගොකරැල්ල ඉන්ධන පිරවුම්හලක සේවය කළ කාන්තාවක් ඝාතනය කර ඇය සන්තකයේ තිබූ රුපියල් 900000ක මුදලක් කොල්ල කෑමේ චෝදනාවට වරදකරු වූ එකම පවුලේ දෙදෙනෙකුට මරණ දඩුවම නියම කර තිබේ.

Read More

මාතර, මඩිහ ප්‍ර දේශයේ සංචාරක හෝටලයක ලැගුම් ගෙන සිටි වයස අවුරුදු 30ක් වූ චීන ජාතික කාන්තාවක් මඩිහ මුහුදේ දිය නාමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

Read More

අද පොහොට්ටු පක්ෂයට මාධ්‍යයෙන් විශාල සහයෝගයක් ලබා දෙනවා. නමුත් මා මාධ්‍යයෙන් විමසා සිටින්නේ මාධ්‍ය නිදහස කම්මුතු කරන්නෙකුට රට භාර දෙනවාද කියායි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.