saravita-anim2

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

Latest News - timelapse 10252 hours ago

LATEST

ජවිපෙට මීළඟ පාර්ලිමේන්තුවේ හිමි එක් මන්ත්‍රිධුරයයි - ගම්මන්පිල

calendar_today 2019 නොවැ 20 - 18:05 remove_red_eye - 1617  

මෙම මැතිවරණයේ දී ශෝචනියම ඉරණම අත් වුණේ ජවිපෙට බවත් දැවැන්ත වියදමක් කර රට පුරා පෝස්ටර් වලින් නහවපු ගාලු මුවදොර පිට්ටනිය පුරවලා පෙන්නපු ජවිපෙට ලැබුණේ ඡන්ද 3%ක් බවත් ඒ පිට්ටනියට ආපු අයගෙන් පවුල් පිටින් ඡන්දය දුන්න නම් ජනතා විමුක්ති පෙරමුණට මීට වඩා ඡන්දයක් ලැබෙන්නට අවශ්‍ය බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක

මම ලෝකය පුරාම විස්සයි20 තරගාවලි ක්‍රීඩා කර තිබෙනවා. මට හිතෙනවා තවත් වසර 2ක් මට ඒක කළමනාකරණය කරගන්න පුළුවන් කියලා.

Read More

අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ තමන්ට ප්‍රශංසා මෙන්ම නින්දා අපහස එල්ල වූ බවත් තමන්ට ප්‍රශංසා කළ, නින්දා කළ, හොඳ කියූ, නරක කියූ සියළු දෙනාටම ස්තුතිය පිරිනමන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

Read More

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශන්කර් මහතා ඊයේ (19) වනදා රාත්‍රියේ කොළඹ, අරලියගහ මන්දිරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවි සාකච්ඡා පැවැත්විය.

Read More

විපක්ෂනායක තනතුර සඳහා ජනපතිවරණයේදී දෙවැනි ස්ථානයට පත්වූ සජිත් ප්‍රේමදාස මහතා පත්කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මේ වන විටත් ප්‍රකාශ කර තිබේ.

Read More

තම දිවියේ ඉතිරි කාලය ශ්‍රී ලංකාවේ දිවියන් සංරක්ෂණය කිරීම වෙනුවෙන් ආරම්භ කර ඇති ’දිවියන්ගේ ව්‍යාපෘතිය’ වෙනුවෙන් කැප කරන බව නව ප්‍රජාත්‍යන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

නිල සංචාරයක් සඳහා නොවැ. 14 වන දින මෙරටට පැමිණි චීන නාවික හමුදාවට අයත් ‘ෂු කේ ෂෙන්’ නෞකාව ඊයේ (19) දින කොළඹ වරායෙන් පිටත් විය.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග හිස්වූ අග්‍රාමාත්‍ය ධුරය සඳහා විපක්ෂනායක, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කිරීමට නියමිතය.

Read More

අමාත්‍යවරයා සඳහන් කරන්නේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ගන්නා වූ සියලුම ක්‍රියාමාර්ග සඳහා තම නොමඳ සහාය ජනපතිවරයාට ලබා දෙන බවයි.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. කොළඹ අරලිය ගහ මන්දිරයේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළේය.

Read More

සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් නලින් බණ්ඩාර මහතා විසින් කළ ප්‍රකාශයට එජාපයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඊට මෙලෙස පිළිතුරු දි තිබුණා.

Read More

‘පෙරේකොප්’ නෞකාව ටොන් 6900 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය නිලධාරීන් සහ නාවිකයන් 399 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විතය.

Read More

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස යළිත් රවිනාථ ආරියසිංහ මහතා පත් කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා අද (20දා) පෙරවරුවේදී කොළඹ පිහිටි හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී විපක්ෂනායකවරයා හමුවිය.

Read More

ඉන් අනතුරුව හිස්වන ආණ්ඩුකාර තනතුරු සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව පත්කිරීම් සිදුකිරීමට නියමිතය.

Read More

මෙවර ජනාධිපති මැතිවරණයේදී දෙමළ හා මුස්ලිම් ජනතාව බෞද්ධ අපේක්ෂකයින්ට තම ඡන්දය දී ඇති බවත්, හිස්බුල්ලාට හෝ සිවාජිලිංගම්ට මොවුන් ඡන්දය දී නොමැති බවත්, එම ජනතාව ජාතිවාදීන් නොවන බවත් විශේෂ ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය, කඳුරට ජනතා පෙරමුණේ නායක, දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෙළුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා පැවසීය.

Read More

පසුගිය දින කිහිපය තුළ හැටන් නගරයේ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු විසින් පෞද්ගලික බැංකු කිහිපයක් වෙත මුදල් තැන්පත් කිරිමේදි එම මුදල් තුළ රු දහසයේ සහ රු පන්දහසේ ව්‍යාජ මුදල් නොට්ටු තිබි හමු වි ඇති බව එම බැංකු කළමනාකාරිත්වය විසින් සිය ගණුදෙනුකරුවන්ව දැනුවත් කර ඇත.

Read More

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 52 ග්‍රෑම් 500 ක් රහසිගතව ළඟතබා සිටි සැකකරුවෙකු මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී ඊයේ (19) සවස අත්අඩංගුවට ගත් බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

Read More

රුසියානු නාවික හමුදාවට අයත් ‘පෙරේකොප්’ නෞකාව හම්බන්තොට වරායට සේන්දු වෙයි රුසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් වන ‘පෙරේකොප්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (2019 නොවැම්බර් 19) හම්බන්තොට වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා ඇතුළු නියෝජිතයින් පිරි

Read More

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඕෂධ සේනානායක මහතා පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් හෙට ( 21දා) කැඳවීමට කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතාට උපදෙස් දී ඇත.

Read More

මේ අනුව පාන් ගෙඩියක මිල රුපියල් පහකින් හා කෙටි ආහාර බේකරි හිමියන්ගේ කැමැත්ත පරිදි මිල ඉහළ යන බවද එම සංගමයේ උප සභාපති රියෙන්සි විතානගේ මහතා සඳහන් කළේය.

Read More

“අපි පොඩි ගාණකින් හරි දිනුවානම් මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා කරන දේවන් කිරීමට නොහැකි වෙන්න තිබුණා”

Read More

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කරන ලද නඩුවේ අවසන් සැසිවාරය ඊයේ (19දා) ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කිරීම ආරම්භ විය.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ කැබිනට් මණ්ඩලය කැඳවීමට කටයුතු කර තිබේ.

Read More

සිය ධුරයේ වැඩ භාරගත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර දළඳා මාළිගාව වැඳපුදා ගෙන ආශීර්වාද ලබා ගැනීම වෙනුවෙන් අද පෙරවරුවේ මහනුරවට පැමිණියේය.

Read More

තම ආරක්ෂාව වෙනුවෙන් යොදා ගන්නා වාහන සංඛ්‍යාව උපරිමය 4ක් බවටත් තමා මාර්ගයේ ගමන් කරන විට එම අදාළ මාර්ග වසා නොතැබීමටත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් දී තිබේ.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතර හමුවක් ඊයේ (19දා) ජනපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.

Read More

එජාපෙ පක්ෂ නායකයන් හා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවකුත් අද?

Read More

ජනාධිපති කාර්යමණ්ඩලය 250 දක්වා අඩු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (19දා) නියෝග කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.