ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශන්කර් මහතා ඊයේ (19) වනදා රාත්‍රියේ කොළඹ, අරලියගහ මන්දිරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවි සාකච්ඡා පැවැත්විය.
වත්මන් දේශපාලන ප්රවණතා පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරිණි.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා ද මේ සාකච්ඡාවට එක්විය.
