මස්කෙළිය, ඕල්ටන් තේ වතුයායේ වතු කම්කරුවන් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් සේවයට වාර්තා නොකර අද (03) උදෑසන එම වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටදී වතු පාලනාධිකාරියට එරෙහිව උද්ඝෝෂණයක නිරත වූහ.
තද වැසි හා අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.
Read Moreඅපේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සැහැල්ලු පොළවේ පය ගහලා ජීවත් වෙන නායකයෙක් බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.
Read Moreසැකකරු පිළිබඳව තොරතුරක් දන්නේ නම් කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපති 011-2673581 හා 0112675651 අමතා තොරතුරු ලබාදෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනපතිවරණයේදී වෙනත් ලකුණකින් තරග කිරීමට නීතිමය බාධාවක් පවතින බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද (03 දා) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
Read Moreඇවන්ගාඩ් පිළිබඳව පරීක්ෂණ සිදු කළේ අප නොවේ නීතිපති දෙපාර්තමේන්තුව බව මහානගර අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
Read Moreජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගන්නා ලබන සඳුදා දින (7) කොළඹ අධ්‍යාපන කලාපයට අයත් කොට්ඨාස 03ක සියලු පාසල් හා ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් 03 ක් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා වන බවට යෝජනාවක් එක්සත් ජාතික පක්ෂ විශේෂ මහා සම්මේලනයේදි ස්ථිර කර ගත්තේය.
Read Moreඑළැඹෙන ජනපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වන බවටත් ඒ සඳහා එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ සහයෝගය ලබාගන්නා බවටත් වන යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සභාවට යෝජනා කළේය.
Read Moreහිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් යෝෂිත රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය අද (03දා) කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වෙයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
Read Moreහිටපු ආරක්ෂක ලෙකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා පිටත්ව යෑමට විශේෂ මහාධිකරණය අවසර දුන්නේය
Read Moreසෝදිසි කිරීමෙන් පසුව එම වෙළදසැලේ හිමිකරු සොයා ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළේය.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ගොඩනගන්නේ නම් ඒ සඳහා යොදාගන්නා ලකුණ සම්බන්ධයෙන් අවසන් එකඟතාවට පැමිණීම සඳහා මෙම සාකච්ඡාව පවත්වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
Read More2016 වසරේදී සේවය අත්හිට වූ යෝෂිත රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා නැවත සේවයේ පිහිටවනු ලැබිණි.
Read Moreආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සේවා ගැටළු විසදීමට අවශ්‍ය මැදිහත්වීම 10/02 දින සිට ඉදිරි පැය 48 ක කාළය තුළ සිදු නොවුණු හොත් , සියලුම ගුවන් තොටුපළ , වරාය ඇතුළු තම නිලධාරීන් රාජකාරී සිදු කරන සියලුම සේවා ස්ථාන ආවරණය කරමින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ආගමන විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ.ඒ.ඒ.එස්. කණුගල මහතා පවසයි.
Read Moreප්‍රජාතන්ත්‍රවාදීව ජය ගන්න බැරි නිසා විවිධ කුමන්ත්‍රණවල යෙදුණත් අපේ ජයග්‍රහණය ස්ථීර බව පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreනොවැම්බර් 16 දා පැවැත්වීමට නියමිත ජනපතිවරණය වෙනුවෙන් මේ වන විට අපේක්ෂකයන් 20ක් ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (03) වැනිදා පෙරවරු 9.30 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read Moreහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබාගෙන ඇති ජාතික හැඳුනුම්පතට හා විදේශ ගමන් බලපත්‍රයට අදාළ සියලුම ලේඛනවලට අත්සන් කොට ඇත්තේ ජනාධිපතිවරයා වන හෙයින් එම සියලුම ලේඛන නීත්‍යනුකූල බව ආගමන විගමන පාලක ආර්.එම්.පී.එස්.බී. රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අභියාචනාධිකරණයට ඊයේ (02දා) දැනුම් දුන්නේය.
Read Moreකුරුණෑගලට එන්න පැය තුනහමාරක් ගතවු බවත් අපි හදපු හයිවේ එක හැදුවා නම් පැයෙන් එමට හැකියාව ඇති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreසේවය අතහැර ගියා සේ සළකා මීට පෙර අවස්ථාවකදිත් දුම්රිය සේවකයින්ට ලිපි නිකුත් කර තිබෙන බවත් මේ නිසා එවැනි ප්‍රකාශ තුළින් සේවයට වාර්තා නොකරන බව දුම්රිය වෘත්තිය සමිති සඳහන් කරති.
Read Moreවැටුප් විෂමතා ඉවත් කරන තුරු අන්තර්කාලීන දීමනාවක් ඉල්ලා සිටිමින් තිබියදී දීමනාවක් ලබාදී තවතවත් වැටුප් ගැටළු ඇති කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreමෙවර ජනපතිවරණය සඳහා තරග කිරිමට ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ නායක ඒ.එස්.පි. ලියනගේ මමතා ඇප මුදල් තැන්පත් කළේය.
Read Moreගෝලීය තර්ජනයක් බවට පත් ව ඇති සියලු ම ආකාරයේ ත්‍රස්තවාදයට එරෙහි ව සටන් කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව අවශ්‍ය බව බ්‍රිතාන්‍ය විම්බල්න්ඩන් හි තරික් අහ්මඩ් සාමිවරයා අවධාරණය කරයි.
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසිභාවය අත්හැර ශ්‍රී ලංකා පුරවැසිකම ලබා ගැනීම, ගුවන් ගමන් බලපත්‍රය ලබා ගැනීම ආදී සියලූම දේ සියයට සීයක්ම තාක්ෂණිකව නිවැරදියි, ව්‍යවස්ථානුකූල බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
Read Moreඔක්තෝබර් 04 දා (සිකුරාදා) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර නොමැති බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. ගාමිණී සෙනෙවිරත්න මහතා දන්වා සිටියි.
Read Moreපැය 48 කට අධික කාලයක් සේවයට වාර්තා නොකර වැඩ වර්ජනයේ නිරත සියලුම දෙනා සේවය අතහැර ගියා සේ සලකන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreතමා ජනාධිපතිවරයා වශයෙන් වැටුප්, දීමනා හා නිල නිවාස ලබා නොගන්නා බවත්, ජනාධිපතිවරයාට මාසිකව වෙන්වන වැටුප රටේ දුප්පත්කම තුරන් කිරීමට යොදවන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
Read More