saravita-anim2

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

Latest News - timelapse 9329 hours ago

LATEST

ඉටුකම අරමුදලේ ශේෂය මිලියන 1378 දක්වා ඉහළට

calendar_today 2020 ජුනි 12 - 18:41 remove_red_eye - 211  

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1378 ඉක්මවා තිබේ.

සමගි ජනබලවේගයෙන් මාතර දිස්ත්‍රික්කයට තරග කිරීමෙන් ඉවත් වූ හිටපු මන්ත්‍රී මංගල සමරවීර මහතාට යළිත් එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කරන බව හිටපු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පැවසීය.

Read More

විදෙස් රටවල විවිධ රැකියාවන්ට ගොස් කොවිඩ් 19 වසංගතය නිසා පීඩාවට පත්ව තම මව් රටට පැමිණිමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් හතලිස් දහසෙන් විසි දහසකගේ වගකීම භාර ගැනීමට තමන් සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම් නායක කේ.ඩී.ලාල්කාන්ත මහතා පවසයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව තිරසාර සංවර්ධන අරමුණුවල ප්‍රධාන ඉලක්කයන් වන දිලිදු බැවින් තොරවීම සඳහා වූ අරමුණු ජය ගැනීම සඳහා, තිරසාර හා සුවිශේෂී උපාය මාර්ගයක් වශයෙන් බහු කාර්ය සංවර්ධන කාර්යය සාධක බලකාය පිහිටුවනු ලැබීය.

Read More

සාම්ප්‍රදායික සහ ආගමික චාරිත්‍රවලට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රධාන පූජ්‍යස්ථානවල හා දේවාලවල මෙවර පෙරහර සංවිධාන කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දියවඩන නිලමේ ඇතුළු බස්නායක නිලමේවරුන්ට උපදෙස් දෙයි.

Read More

කුරුණෑගල වැහැර නිශ්ශංක මාවතේ පිහිටි ළිඳකින් ජීව අත් බෝම්බයත් සමග කඩු තුනක් හමුවූ බව කුරුණෑගල පොලීසිය පවසයි .

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ ( 11) දින පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ‍‍ඓතිහාසික පොතුවිල් මුහුදු මහා විහාර භූමියෙහි රුක්රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

Read More

ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවය 22 වනදා සිට යළිත් ආරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ගාල්ල ,මඩකලපුව, වන්නි සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලට අයත් ජන්ද පත්‍රිකා මුද්‍රණය අද (12) ආරම්භ කෙරෙන අතර දැනට මුද්‍රණය කටයුතු අවසන් කර ඇති ජන්ද පත්‍රිකා අදාළ දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ මැතිවරණ කොමසාරිස්වරුන් වෙත හෙට (13) භාරදිමට තිරණය කර ඇති බව මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ පවසයි.

Read More

මහජන පැමිණිලි සහ දුක්ගැනවිලි විමර්ශනය කොට කඩිනමින් සහන සැලසීම පිණිස ජනාධිපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන්වරයෙක් පත් කර තිබේ.

Read More

ආගමික සිද්ධස්ථානයන්හි ආගමික කටයුතු වෙනුවෙන් සීමාවන්ට යටත්ව පුද්ගල එක්රැස්වීම සඳහා අද (12) සිට අවසර ලබා දි තිබේ.

Read More

බස්නාහිර පළාතේ විශේෂ වැටලිම් රාජකාරියේ යෙදි සිටියදි සැකකරුවන් 455 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කළමනාකරුවෙක් ලෙස මෙන්ම නිදහස් ලේඛකයෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක් මෙසේ මියගොස් තිබේ.

Read More

සමගි ජන බලවේගය නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කය සඳහා මැතිවරණයට ඉදිරිපත්ව සිටි හිටපු ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය මැතිවරණයට තරග කිරිමෙන් ඉවත්ව තිබේ.

Read More

යාපනය චාවකච්චේරි නූනාවිල් ප්‍රදේශයේදී දෙපාර්ශවයක් අතර ඊයේ (11) සවස වූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් තියුණු ආයුධ වලින් පහරදී ගැනීම් හේතුවෙන් තරුණියක් ඇතුලු පස් දෙනෙකු තුවාල ලබා ඇති බවටත් සිවු දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවට චාවකච්චේරි පොලීසිය පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 46ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

එළඹෙන ඉරිදා කොළඹ ප්‍රදේශයේ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්ප්‍රදාන හා ජලාප්‍රවාහන මණ්ඩලය නිවේදනය කරයි.

Read More

කොවිඩ්-19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සාමාජිකයින් 7 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා අද (12) රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

Read More

හිටපු මන්ත්‍රි හා රාජ්‍ය නොවන ඇමති පාලිත රංගේ බංඩාර මහතාගේ පුතාට අයත් සුඛෝපභෝගි මෝටර් රථයක් ආණමඩුව තෝණිගල ප්‍රදේශයේ දී අනතුරකට ලක්වි ඇති ඊයේ ( 11) රාත්‍රියේ දී බව ආණමඩුව පොලිසිය කියයි.

Read More

මේ වනවිට අධිවේගී මාර්ගවල ධාවනය වන අධිසුඛෝපභෝගී බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් අය කරන ගාස්තුව ඔවුන්ට දරාගත නොහැකි තරමට ඉහළ බවට මගීන් විසින් තමන්ට පැමිණිලි කර ඇතැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබාදීමට ශ්‍රී ලංකාව කැමැත්ත ප්‍රකාශ කර ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Read More

කොවිඩ් වසංගතය පැතිරිමත් සමග මාස 3 කට අධික කාලයක් නවතා දමා තිබු ඉතාලි පාපන්දු තරඟ හෙට (13) සිට ආරම්භ වන බව ඉතාලි ජාතික පාපන්දු සම්මේලනය පවසයි.

Read More

ඒ අනුව ඊයේ දිනයේදී හඳුනාගත් රෝගීන් ගණන 8කි. ඒ අනුව සමස්ත රෝගීන් ගණන 1877ක් වර්ධනය වී තිබේ.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තදුරටත් ඇද හැලෙන තද සුළං තත්ත්වයක් සමග දැඩි වර්ෂාව හේතුවෙන් ජන ජිවිතයට බාධා එල්ල වි ඇත.

Read More

2020 ජුනි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය නියමිත පරිදි ඉදිරියට නොයන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතරදිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සබඳතා අත්හරින බවට ට්‍රම්ප් කළ ප්‍රකාශය විවේචනය කිරීමෙන් තොරව වෛද්‍ය ඇන්තනී ෆවුසි, තමන් ලෝක සෞඛ්‍ය සංවිධානයට සහයෝගය පළ කරන බව කීවේය.

Read More

පුදුකුඩිඉරිප්පු, දේවිපුරම් ප්‍රදේශයේදී ළිඳකට වැටී පිරිමි වයස අවු 11ක දරුවෙකු මිය ගොස් තිබේ.

Read More

කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , පිලිපීනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 223 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඊයේ (11) දින රාත්‍රී මැනිලා නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

Read More

කොවිඩ්-19 හේතුවෙන් පෙනහළුවලට හානි වූ තරුණියකට මෙම ද්විත්ව පෙනහළු බද්ධ කිරීමේ සැත්කම වෛද්‍ය අන්කීත් භාරත්ගේ මූලිකත්වයෙන් සාර්ථකව සිදුකර ඇති බව එක්සත් ජනපදයෙන් වාර්තා වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.