saravita-anim2

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

Latest News - timelapse 9324 hours ago

LATEST

ෂහිඩ් අෆ්රිඩිට කෝවිඩ් -19 ආසාදනය වෙයි

calendar_today 2020 ජුනි 13 - 16:54 remove_red_eye - 545  

පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් නායක ෂහිඩ් අෆ්රිඩි හට කෝවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

රටට ආදරයක් තිබෙන රටේ අනාගතය ගැන හිතන හොද අනාගතයක් පතන මේ රටේ සියලු ඡන්දදායකයින්ගෙන් රටේ වර්තමාන ජනාධිපතිවරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්‍ටුව ලකුණට ඡන්දය දිය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

මීට වසර 48,000 කට පෙර ශ්‍රී ලංකාවේ විසූ මානවයින් සත්ව ඇටකටු වලින් මෙවලම් සකස් කර වඳුරන් හා ලේනුන් දඩයම් කිරීමට යොදා ගෙන ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. මෙය අප්‍රිකාවෙන් පිටත මේ දක්වා දුනු හා ඊතල තාක්‍ෂණය පිළිබඳ පැරණිතම සාක්ෂිය බවද එම අධ්‍යනය සඳහන් කරියි.

Read More

මහමැතිවරණයට සමගාමීව මැතිවරණ අපේක්ෂකයින් සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුළින් ජනතාවගේ පෞද්ගලික දත්ත රැස් කිරීමේ ක්‍රියාවලියක නිරතවන අකාරයක් දැකගත හැකි බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

Read More

කොළඹින් ආරම්භ වන සියලු දුර ගමන් සේවා බස් රථ නියමිත වේලාවට පෙර ගමනාන්තයට ළගාවන්නේ ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

Read More

ශ්‍රි පාද රක්ෂිතය අවට තේ වතු ආශ්‍රිතව වෙසෙන කොටියන් සහ දිවියන් රැකගැනිමේ වැඩසටහනක් වනජිවි දෙපාර්තුමේන්තුව විසින් අද (13) දින ආරම්භ කරනු ලැබුහ.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 56ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

කල්බදු ක්‍රමයට වාහන මිලට ගත් පුද්ගලයනට ණය වාරික ගෙවීම සඳහා දුන් සහනය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේදැයි රජය දැඩි විමසිල්ලෙන් සිටී.

Read More

ඉතාලියේ කොවිඩ් වසංගතය පැතිරිම ආරම්භ වු දිනයේ සිට PCR පරික්ෂණ 4,514,441 ක් සිදු කර කොවිඩ් ආසාදිතයන් 236,305 ක් තහවුරු කරගෙන තිබෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ශ්‍රී ලංකාව තුළ වැඩ කළ හැකි වයස් සීමාව අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ නැංවූ බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

Read More

හෙට, ජූනි 14 ඉරිදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වාය.

Read More

සෑම විශ්වවිද්‍යාලයකම සිව්වන වසරේ විභාග කටයුතු එළඹෙන 22දා සිට ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා දින වකවානු මේ දක්වාත් ප්‍රකාශයටපත් කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

නාවික හමුදාව ‍විසින් 2020 ජුනි මස 12 වන දින යාපනය , කුසුමන්තුරේ වෙරළතීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කල කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

Read More

කෝවිඩ්-19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සාමාජිකයින් 22 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා අද (13) රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

Read More

පොල්ගහවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවකු මාංචු සමඟ ඊයේ (12දා) සවස පළා ගොස් ඇත.

Read More

කොරෝනා වසංගත සමයේ ලීසීං ණය වාරික ගෙවීමට රජය ලබාදුන් සහන නොසලකා හරිමින් වාහන අත්පත් කරගත් ලීසිං සහ වෙනත් මුල්‍ය සමාගම් වලට එරෙහිව වාහන සොරකම් කිරීම හෝ කොල්ලකෑම යටතේ නෛතික පියවර ගන්නා ලෙස වැඩ බලන පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී ඇත.

Read More

කොවිඩ් ආසාදිතයින්ගෙන් 1196දෙනෙකු මේ වන විට සූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 673 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබයි.

Read More

’’නැවත වරක් අපට කිව යුතුව ඇත්තේ නිසි වේලාවට ඵලදායී එන්නතක් ලැබෙනු ඇතැයි අපි සැබවින්ම බලාපොරොත්තු වන නමුත්, ඒ සඳහා කිසිදු සහතිකයක් තවමත් අපට නොමැති බවයි.’’

Read More

ගෝලීය කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 76ක් ඉක්මවා ඇති අතර, සුවය ලැබූවන් ලක්ෂ 36 ඉක්මවා යයි.

Read More

යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කිද නව කොරෝනා වෛරස් පරීක්ෂණයකට භාජනය කළ නමුත් ප්‍රතිඵලය සෘණාත්මක බව ජනාධිපති කාර්යාය පවසයි.

Read More

ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් 297,535ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 8,498කි.

Read More

WHO අධ්‍යක්ෂවරයා පවසන්නේ, බෙදීගිය ලෝකයක භයානක වෛරසයකට එරෙහිව සටන් කිරීම ඉතා අපහසු කර්තව්‍යයක් බවයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් සංඛ්‍යාව 1879 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.

Read More

ථූපාරාමය මෙරට පළමු ස්ථූපය ලෙස ලිඛිත සාක්ෂි සහිතව ඉතිහාසයට එක්ව තිබේ. පුදබිම ආශ්‍රිත අනවසර ඉදිකිරීම් එහි බාහිර පෙනුමට සහ බැතිමතුන්ට බාධාවක්ව පවතී. පුදබිමට අයත් ඉඩම් නිරවුල් කරදෙන ලෙසද ථූපාරාම චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය කහල්ලේ ඥානීන්ද හිමි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණ.

Read More

සමස්ත ආසාදිතයන් ගණන 1878ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.

Read More

ණය වාරිකය නොගෙවීම මත වාහන අත්පත් කරගැනීම රජයේ නියමය කඩ කිරීමක් වන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. එබැවින් ණය වාරික නොගෙවීම මත වාහන අත්පත් කරගැනීමට ඉඩ නොතබන ලෙස ද ඔහු පොලීසියට දැනුම් දී තිබේ.

Read More

කොරොන වයිරසය අවම වශයෙන් අවස්ථා 1,300 කදී එක්සත් රාජධානියට පැමිණ ඇති බව වෛරසයේ ජාන විද්‍යාව පිළිබඳ ප්‍රධාන විශ්ලේෂණයක් පෙන්නුම් කරයි.

Read More

සුඛෝපභෝගී භාණ්ඩ පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මත්කුඩු චෝදනා මත මීගමුව බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් දෙදෙනෙකු පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කළේය.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1378 ඉක්මවා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.