කොවිඩ් රෝගීන් 1877ක් දක්වා ඉහළට
- 12 06 2020
- 09:44
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ඊයේ රාත්‍රී 11.45 වන විට තවත් කොවිඩ් ආසාදිතයෙක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යාතයනය සඳහන් කරයි.
ඒ අනුව ඊයේ දිනයේදී හඳුනාගත් රෝගීන් ගණන 8කි. ඒ අනුව සමස්ත රෝගීන් ගණන 1877ක් වර්ධනය වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
