SJB අපේක්ෂක ලැයිස්තුවෙන් තවත් අයෙක් ඉවත් වෙයි
සමගි ජන බලවේගය නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කය සඳහා මැතිවරණයට ඉදිරිපත්ව සිටි හිටපු ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය මැතිවරණයට තරග කිරිමෙන් ඉවත්ව තිබේ.
ඇය තම තීරණය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙතත් මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා වෙතත් වෙතත් යොමුකර තිබේ.
popular news
-
Hema Friday, 12 June 2020 01:42 PM
Money looted from Central Bank is started working.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

