saravita-anim2

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

Latest News - timelapse 9321 hours ago

LATEST

කොමිසම් සභා හරහා සිදු වන්නේ රටට අයුක්තියක් - SB

calendar_today 2020 ජුනි 14 - 13:48 remove_red_eye - 412  

19 වන සංශෝධනය හරහා ආ බහුබූත කොමිසන් සභා ඉවත් කිරිමෙන් ජනතාවට සාධාරණය ඉටුවන බවත් කොමිසන් සභා හරහා රටට යුක්තිය සාධාරණය වෙලා නැති බවත් එයින් සිදුවි ඇත්තේ රට තුල මහා අසාධාරණය අයුක්තිය වැඩි විමක් බැවින් 19 වන ව්‍යවස්ථාව වෙනස් කර මෙම කොමිසන් සභා ඉවත් කිරිම සුදුසු බව එස් බි දිසානායක මහතා පැවසීය.

ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 1287ක් දක්වා වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 1884ක් වාර්තා වන අතර ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 11කි. ඒ අනුව තවත් රෝගීන් 586ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

Read More

සුනිල් ජයවර්ධන මහතාට ගෞරවයක් දැක්වීම පිණිස අද පස්වරුවේ විනාඩි 30 ක කාලයක් සදහා ත්‍රීරෝද රථ ධාවනයෙන් ඉවත්වීමටයි ත්‍රීරෝද රථ සංගම් සූදානම් වෙයි.

Read More

ජනතාව නිරෝධායන නීතිවලට පටහැනිව කටයුතු කරමින් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරනු ලබයි.

Read More

ඉන් 38 ක් දේශීයව සම්ප්‍රේෂණය වූ සිදුවීම් වන අතර 19 ක් විදේශයන්හි සිට පැමිණි අයයි.

Read More

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ජීවිතයට වසර 50ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් වැඩසටහන් විසුරුවා හරිමින් සිටින බව කැෆේ සංවිධානය පවසයි.

Read More

යාපනය කුසුමන්තුරේයි මුහුදු තීරයේදී කේරලගංජා ජාවාරමේ නිරතවූවන් සොයා සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී රුපියල් කෝටි එකහමාරකට අධික කේරල ගංජා කිලෝ 103 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

මහ මැතිවරණයට අදාළව නීති විරෝධී පෝස්ටර්, කටවුට්, බැනර් ඉවත් කිරීම අද සිට පොලීසිය ආරම්භ කර ඇත.

Read More

බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

පොහොට්ටුවට මුවාවී පාර්ලිමේන්තුවට පැන ගැනීමට දගලන මෛත්‍රිගේ ඊළග පිම්ම කුමක්දැයි දැඩි අවධානයකින් සිටින බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

කොළඹ ජාතික රෝහලේ සිදුවූ මුදල් කොල්ලයට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ රාජ්‍ය බුද්ධි කොට්ඨාශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත.

Read More

බස්නාහිර පළාත තුළ ඊයේ පෙ.ව 6 සිට අද අලුයම 5 දක්වා සිදු කරන ලද වැටලිම් වලදි හෙරෝයින් ඇතුළු මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටි 411 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අද (14දා) දිනයේ සිට විදෙස් රටවල සිට තවත් ශ්‍රීලාංකිකයින් 111 දෙනෙකු මෙරටට පැමිණීමට නියමිත බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

Read More

නාවික හමුදා ශ්‍රම දායකත්වය යටතේ කරාපිටිය රෝහලේ ඉදිකරන ලද සත් සිත් සත් කම් පියස අභිනව වාට්ටු සංකීර්ණය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සුරතින් ඊයේ (13දා) විවෘත කරන ලදී.

Read More

කොළඹ වරායේ නවතා ඇති නැවක සේවය සඳහා නාවිකයන් 45 දෙනෙකු ඊයේ (13දා) දහවල් ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානයකින් පැමිණ තිබේ.

Read More

රෙෂාඩ් ඝාතනයට එරෙහි විරෝධතාකරුවන් ඇට්ලන්ටාහි අන්තර් ප්‍රාන්ත සම්බන්ධ කරන අධිවේගී මාර්ගයක් අවුරාලමින් මාර්ගයේ රැඳී සිටියි.

Read More

බ්‍රිතාන්‍ය පුරා බ්ලැක් ලයිව්ස් මැටර් විරෝධතාකරුවන් වහල් වෙළෙඳුන්ගේ පිළිම කඩා දැමීමේ ක්‍රියාව ඇමෙරිකාව තුළත් සිදුවෙමින් තිබේ.

Read More

බ්‍රසීලයේ රියෝ නුවර මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත මැර කණ්ඩායම් රටේ නායකයාට වඩා වෛරසය ගැන අවධානයෙන් පසුවී, ඉන් ආරක්ෂා වීමට කටයුතු කරන බව විදෙස් වාර්තා පවසයි.

Read More

කැඩෙට් නිලධාරීන් විසිර යෑමේ උත්සවයක් අමතමින් නව කොරෝනා වෛරසය අදෘශ්‍යමාන සතුරෙකු ලෙස ඇමෙරිකානු නායකයා හඳුන්වනු ලැබීය.

Read More

කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් ගෝලීයව ලක්ෂ 77.6ක සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා පෙන්වා දෙයි.

Read More

අවන්හලක් අසල සිය මෝටර් රථයේ නින්දට වැටී සිටි අප්‍රිකානු-ඇමරිකානුවා රෙෂාඩ් බෘක්ස් මෙල්ල කිරීමට නොහැකි වූ පොලීසිය වෙඩි තබා ඔහුව ඝාතනය කරයි.

Read More

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 16 දෙනෙකු අද (13) එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින රාජ්‍යය තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙකු 6/13 දින දහවල් , මාලේ නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

මෙවර පොලොන්නරුව දිස්ත්‍රික්කයට තරග කරන හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා රාජ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේ භාවිත කළ රාජ්‍ය අමාත්‍ය කාර්යාලය මේ වනවිට පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලය ලෙස පවත්වාගෙන යනු ලබයි.

Read More

සිකුරාදා බීජිං හි COVID-19 ආසාදිතයන් දෙදෙනෙක් වාර්තාවිමත් සමග මෙම තීරණය ගෙන තිබේ.

Read More

ඒ අනුව එහි ප්‍රථම පියවර ලෙස වෛද්‍ය පීඨ සිසුන්ගේ අවසන් වසර උපාධි පරීක්ෂණ සඳහා එළැඹෙන 15 දා සිට විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.

Read More

2020 වසරේ සිට දිවයිනේ සියලු පළාත් හා සියලුම අධ්‍යාපන කලාප ආවරණය වන පරිදි පාසල් 423ක ක්‍රියාත්මක කෙරෙන මෙම වෘත්තීය විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමේ දී අ.පො.ස. සා/පෙ විභාගයේ සමත් අසමත් භාවය සලකනු නොලැබේ.

Read More

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට හෙට පැය 15ක පමණ කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 1884 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අද (13) දින තවත් කොවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.