මංගල සමරවීරට එජාපයට එන්න ආරාධනාවක්
සමගි ජනබලවේගයෙන් මාතර දිස්ත්‍රික්කයට තරග කිරීමෙන් ඉවත් වූ හිටපු මන්ත්‍රී මංගල සමරවීර මහතාට යළිත් එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කරන බව හිටපු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පැවසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම ආරාධනාව සිදු කළේය.
වංචාවෙන් දූෂණයෙන් තොර රට වෙනුවෙන් වැඩක් කළ හැකි පුද්ගලයන් සදහා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය විවෘතව ඇති බවද ඔහු සඳහන් කළේය.
popular news
-
Deepal Nirosh Sunday, 14 June 2020 10:47 AM
ඕකට ආරාධනා කොරන්න ඕනැය? එජාපයට එන්න ඕන නිසා තමා මේ කරණම ගැහුවෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

