saravita-anim2

2025 ඔක්තෝබර් මස 11 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 11 වන සෙනසුරාදා

Latest News - timelapse 8603 hours ago

LATEST

කොරෝනා වසංගතය රට තුළට පැමිණීම වැළැක්වීමට විකල්ප ක්‍රියාමාර්ග රැසක්

calendar_today 2020 මැයි 19 - 10:50 remove_red_eye - 484  

කටුනායක ගුවන් තොටුපළට අමතර ව මත්තල, යාපනය, මඩකලපුව හා රත්මලාන ගුවන් තොටුපළ වල මගී ගුවන් සේවා පුළුල් කිරීමට අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අම්ෆාන් සුළි කුණාටුව සඳුදා රාත්‍රියේ බෙංගාල බොක්කෙහි වාර්තා වූ ශක්තිමත්ම කුණාටුව ලෙස සටහන් වී තිබේ.

Read More

බ්‍රිගේඩියර් නිලයේ සිටි 05 දෙනෙකු මේජර් ජෙනරාල් නිලය දක්වාද උසස් කර තිබේ.

Read More

උඩරට මධ්‍යම කඳුකරයේ දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ග භාවිතා කිරීමේදී ඒ පිළිබඳව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කල යතු බව උඩරට පොලීසි රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

Read More

ඉදිරි දින 30 තුළ වෛරසය පාලනය නොකළොත් අරමුදල් කැපීමක් සහ ඇමෙරිකානු සාමාජිකත්වය ඉවත් කරනවාලු.

Read More

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (18දා) හඳුනාගත් රෝගීන් 11 දෙනාගෙන් 10 දෙනෙක්ම නාවික හමුදා රණවිරුවන් වෙයි.

Read More

දිවයිනේ නිරිත දිග කොටසේ, විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණ හා මධ්‍යම පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතී යැයි බලාපොරෙත්ත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඉන්දියාවේ කොවිඩ්-19 වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 3,156ක් දක්වා ඉහළ ගොස් ඇති බව දත්ත වාර්තා පවසයි.

Read More

ආණ්ඩකාරවරු අගුලු දැමීම් සිදුකරද්දී, බ්‍රසීල ජනපති ඔවුන්ට බනිමින් කොවිඩ්-19 යනු කුඩා උණක් යැයි කියා සිටියේය.

Read More

විවාදයට තුඩුදී ඇති මැලේරියා ඖෂධය කොරෝනාවලින් බේරීමට තමා දිනපතා ගන්නා බව ට්‍රම්ප් ප්‍රසිද්ධියේ කියයි.

Read More

ගෝලීය කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 318,000 ඉක්මවා ඇති අතර, සුවය ලැබූවන් 1,784,653ක් බව දත්ත පෙන්වා දෙයි.

Read More

දකුණු සුඩානයේ ආරක්ෂක ඇමති ලෙස සේවය කරන ඔහුගේ බිරිඳ ඇන්ජලිනා ටෙනී ද ධනාත්මක බව පරීක්‍ෂා කර තිබේ.

Read More

COVID-19 වෙනුවෙන් භාවිත කළ හැකි එන්නත් 3ක් චීනය අත්හදා බලමින් සිටින එම එන්නත් දෙවන අදියර සායනික අත්හදා බැලීම්වලට ඇතුළත් කර ඇති බව බීජිංහි නාගරික සෞඛ්‍ය නිලධාරියෙක් පැවසීය.

Read More

මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 992ක් වාර්තා වන අතර ඊයේ දිනයේදී හඳුනාගත් රෝගීන් ගණන 11කි.

Read More

කොවිඩ් වසංගතය වැනි බාධක පැමිණිය ද කිසිවිටෙකත් පසුබසින්නේ නැති බවත් ජාතියේ අභිවෘද්ධිය අරමුණු කොටගත් සැලසුම්, සෞඛ්‍ය සේවය සහ ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණය විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 991 දක්වා ඉහළ ගොස් ඇති බව වසංත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Read More

හෝමාගම දියගම ඉදිකිරීමට යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා සියලු පිරිවැය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දරණ බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

කුවේට්හි පොදු සමාව හිමිවූ ශ්‍රී ලාංකිකයින් හෙට දිනයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ඒම ආරම්භ කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

කොවිඩ් 19 වසංගතයත් සමග ලොව ප්‍රධාන පෙළේ රටවල් රැසක නාවික සමාගම්වල උද්ගතව ඇති ශ්‍රමික පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි.

Read More

මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති (අම්ෆම්) ප්‍රචණ්ඩ සුළි කුණාටුව මේ වන විට අතිප්‍රචණ්ඩ සුළි කුණාටුවත් දක්වා වර්ධනය වී ඇති බවත් අද (18) දින වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 800 ක් පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 13.4 ත් නැගෙනහිර දේශාංශ 86.2 ත් ආසන්නව බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථාන ගතවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

Read More

මමත් පරම්පරාගත බෞද්ධයෙක් ඒ නිසාම බෞද්ධාගම ගැන හැඟීමක් කැක්කුමක් මට තියෙනවා. ඒ නිසා තමයි බෞද්ධාගම ගැන බෞද්ධ දර්ශනය ගැන යම් යම් චීවරධාරී ගැන මා කරන විවේචන පවා සැබෑ බෞද්ධයෙකුගේ විලාපයක් හැටියටයි මම දකින්නේ.

Read More

රමළාන් මාසයේ අවසාන කොටස සහ ඊදුල් ෆිත්ර් දිනය සම්බන්ධයෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය විසින් මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

Read More

මන්නාරම, නච්චිකුඩා ප්‍රදේශයේ පිහිටී ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 22ක් අද (18) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 5 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් 986ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

“රාජ්‍ය ආයතන දේශපාලනය කළයුතුයයි මා අපේක්ෂා කරන්නේ නෑ; කළ යුත්තේ ආයතන දියුණු කිරීම ඒ සඳහා ආදායම් ජනනය කිරිම කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වර්ධනය කිරිම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

සේවා ස්ථාන වලින් නිවාඩු ලැබ මේ වන විට මෙරටට පැමිණ සිටින දකුණු කොරියාවේ විදේශ රැකියා සඳහා නැවත පිටත් වීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන් විදේශ සේවා නියුක්ති කාර්යාංශ‍යේ ලියාපදිංචි කටයුතු කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරෙයි.

Read More

රටේ තරුණ පරපුර මුහුණ දෙන නූතන අභියෝග, ඔවුන්ගේ අවශ්‍යතා සහ ඔවුන්ගේ ගැටලු හොඳින් අවබෝධ කර ගනිමින්, විශේෂයෙන්ම රාජ්‍ය නායකයා විසින් ස්වකීය ප්‍රතිපත්ති මාලාව තුළ, තරුණ පරපුර රටේ සංවර්ධනයට යොදා ගැනීම සම්බන්ධයෙන් ලබා දී ඇති ප්‍රමුඛතාව ද සැලකිල්ලට ගනිමින් තරුණ කටයුතු සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

Read More

’’මීට මාස හයකට පෙර, ලෝකයේ විශාලතම නගර කඩා වැටෙනු ඇතැයි බොහෝ දෙනෙකු නොසිතන්නට ඇති.’’

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 73 වැනි ලෝක සෞඛ්‍ය සමුළුවේ සමාරම්භයේදී චීන ජනපති ෂී ජින්පිං පොරොන්දු වේ.

Read More

දකුණු පළාත යටතේ ලියාපදංචි කර දැනට කල් පිරි ඇති වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම සඳහා ලබා දි ඇති සහන කාලය ජුනි මස 30 වන දින දක්වා දිර්ඝ කර ඇති බව දකුණු පළාත් ප්‍රධාන ලේකම්තුමන් විසින් නිවේදනය කොට තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.