saravita-anim2

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා

Latest News - timelapse 8609 hours ago

LATEST

දකුණු අප්‍රිකාවෙන් දෛනිකව වැඩිම ආසාදිත පිරිස 1,160ක්

calendar_today 2020 මැයි 18 - 07:08 remove_red_eye - 225  

කොවිඩ්-19 සමස්ත ආසාදිතයන් 15,515ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 60%කට වැඩි පිරිසක් බටහිර කේප් පළාතෙනි.

කොවිඩ්-19 වසංගතය හමුවේ කළු, ආසියානු සහ සුළු ජනවාර්ගික ප්‍රජාවන්හි වෛද්‍යවරුන් අතර මෙම අගය 76%කින් ඉහළට.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත ආසාදිත අගයද ලක්ෂ 15ක සීමාව කරා වේගයෙන් පැමිණෙමින් ඇති බව දත්ත පෙන්වා දෙයි.

Read More

ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 5ක සීමාව කරා වේගයෙන් ළඟාවෙමින් ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

කෝවිඩ් - 19 ආසාධිත වූ රෝගීන් සංඛ්‍යාව 981 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Read More

ලංකා ඉන්දියන් ඔයිල් සමාග ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට තිරණය කර තිබේ.

Read More

තම රජය ඉඩ දෙන්නේ නම් තරග හයක සීමිත ඕවර තරග මාලාවක් සඳහා ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට විවෘත බව ඉන්දීය ක්‍රිකට් මණ්ඩලය පවසයි.

Read More

බද්දෙගම පෙද්දුවත්ත ප්‍රදේශයේදි අද (17දා) රාත්‍රියේදි තියුණු පහරදී පුද්ගලයෙකු ඝාතනය කොට ඇතැයි බද්දෙගම පොලීසිය කියයි.

Read More

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ තවත් එක් සන්ධස්ථානයක් සනිටහන් කරමින් යුද්ධ හමුදාවේ සෙසුනිලයින් 14,617 කගේ නිල උසස් කිරීම සිදුකිරීමට ද සියලු කටයුතු සුදානම් ව ඇති බව යුද හමුදාව ප්‍රකාශ කරයි.

Read More

ඊයේ (16) රාත්‍රියේ 8 සිට දිවයින පුරා පැනවු ඇඳිරි නීතිය හෙට (18) අලුයම 5ට ඉවත් කෙරේ.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් හය දෙනෙක් වාර්තා වීමත් සමග කෝවිඩ් - 19 ආසාධිත වූ රෝගීන් සංඛ්‍යාව 970 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Read More

පෑලියගොඩදී රුපියල් කෝටි 2ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් දෙදෙනෙකු අද (17) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය පවසයි.

Read More

කොරෝනා වසංගත රෝගී තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව තායිලන්තය තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 70 දෙනෙකු රැගෙන අද (17) දින රාත්‍රී මාලදිවයිනට අයත් විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

කෝවිඩ් - 19 ආසාධිත වූ රෝගීන් සංඛ්‍යාව 964 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Read More

අද මෙරට විපක්ෂය සටන් පාඨ නොමැතිව අනාථ වී ඇති බවත් ඒ නිසා ආණ්ඩුව කොරෝනා මර්දනය සඳහා ගනු ලැබූ සාර්ථක පියවරයන් විවේචනය කිරීමටත් ඒ පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැට්ට වීමටත් ඔවුන් ඉතා පටු සහ කුහක ආකාරයට කටයුතු කරන බවත් ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පවසයි.

Read More

අද (17) දිනයේ සවස 6.10 වන තුරුත් මෙරටින් කොරෝනා නව ආසාදිතයින් වාර්තා නොවු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

Read More

රජයට කිසිසේත්ම තොරතුරු වසංගත කිරිමට වුවමනාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

Read More

සමාජ මාධ්‍ය මගින් සන්නද්ධ හමුදාවන්ගෙන් සහ පොලීසියෙන් දිනක වැටුප් කප්පාදුවක් සිදු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය නියෝග නිකුත් කර ඇති බව පවසා තිබීම ප්‍රතික්ෂේප කරමින් මේජර් ජෙනරාල් ගුණරත්න පවසා සිටියේ මෙම ඉල්ලීම සොල්දාදුවන්, නැවියන්, ගුවන් භටයින්, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් සදහා අදාළ නොවන බවයි.

Read More

කෑගල්ලේ සිදු වූ ගංවතුර හා නායයෑම් හේතුවෙන් මියගිය අයගේ ඥාතීන් සඳහා රුපියල් ලක්ෂ දෙකහමාරක් ලබාදීමට කටයුතු කළ බව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සඳහන් කළේය.

Read More

ආසන 60000ක ධාරිතාවයකින් යුක්තව ශ්‍රී ලංකාවේ ඉදිවන විශාලම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හෝමාගම දියගම ප්‍ර දේශයේ ඉදිකිරිමට නියමිතය.

Read More

වාද්දුව සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටියදී පීසීආර් පරීක්ෂණයට භාජනය කළ පුද්ගලයන් පිරිසෙන් දෙදෙනෙකුට කොරෝනා රෝග ලක්ෂණ තිබෙන බවට වෛද්‍ය වාර්තා මගින් අද ( 17) තහවුරු වූ බව කළුතර දිස්ත්‍රික් කොවිඩ් සම්බන්ධීකාරක කළුතර මහ රෝහලේ වෛද්‍ය ක්‍රිශාන් හිරිමුතුගොඩ මහතා පැවසීය.

Read More

කොවිඩ්වලට මුවාවී ආණ්ඩුව දැවන්ත ජාතික මංකොල්ලයක සිටින බවත් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව අධිවේගී මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘති චීන සමාගම් වෙත ලබාදී ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

කොළඹ තේ වෙන්දේසියේදී පහතරට නිමි තේ සඳහා ඉහළ මිලක් ලැබුණ අතර බී ඕපී 1 (BOP) 1 වර්ගයේ තේ කිලෝවකට රුපියල් 2600ක වාර්තා සහගත මිලක් ලැබුණු බව නිවිතිගල විතානකන්ද තේ කර්මාන්ත ශාලා පුද්ගලික සමාගමේ සභාපතිනී නිර්මලී පිලපිටිය මහත්මිය පැවසුවාය.

Read More

යුද්ධය හේතුවෙන් මිය ගිය වැසියන් සමරා මුලතිව් මුල්ලිවයික්කාල් සැමරුම් භූමියේදී හෙට (18දා) කිසිඳු සැමරුම් උත්සවයක් සිදු නොකෙරෙන අතර කොරෝනා අවදානම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති හෙයින් නිවසේ සිට මිය ගිය වැසියන් සමරන ලෙසට මුල්ලිවයික්කාල් මිය ගිය අයගේ ඥාති සංගමය ජනතාවගේ ඉල්ලීමක් කොට ඇත.

Read More

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී විෂයන් කිහිපයක් සඳහා සාමාන්‍ය ගණක යන්ත්‍ර (Calculator) භාවිත කිරීමට අවසර දී තිබේ.

Read More

ඇමෙරිකාවේ සමස්ත ආසාදිත අගය 1,467,884ක් වන අතර, මරණ සංඛ්‍යාව 88,754ක් බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.

Read More

රජයේ හා පෞද්ගලික අංශයේ රැකියාවන් සඳහා පැමිණීමට හෙට (18) සිට දුම්රිය වාර 19ක් දක්වා වැඩි කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 538ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

රටවල් 143 ක විදේශීය ශ්‍රී ලාංකිකයින් 38,983 කට අධික සංඛ්‍යාවක් ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට ලියාපදිංචි වී ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

චීනයේ අගනුවර වන බීජිං හි මුහුණු ආවරණ නොමැතිව මිනිසුන්ට නිදහසේ හුස්ම ගැනීමට හැකි බව බීජිං රෝග නිවාරණ හා පාලන මධ්‍යස්ථානයේ ඉරිදා නිකුත් කළ නව මාර්ගෝපදේශයන්හි දැක්වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.