අගෝස්තු 05 දා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළව මේ වන විට පැමිණිල 3516ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. මේ සියල්ලම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වන අතර ඒ අතර මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා වී නොමැත.
ඊයේ (16දා) සවස 4.00ට අවසන් වූ පැය 24 තුළ වාර්තා වී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 139කි.