අඟුලාන පොලීසිය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් 14 දෙනා අද (17) මොරටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් තිබේ.
අඟුලාන පොලිස් ස්ථානය ඉදිරිපිට නොසන්සුන්කාරි ලෙස හැසුරුණු කාන්තාවන් 09 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු අද (17) දින අත්අඩංගුවට ගනු ලැබීය.
අදාළ සිද්ධියෙන් පොලිස් නිලධාරීන් 08 දෙනෙකු ද තුවාල ලබා තිබුණි.
