පෙර දිනයට සාපේක්ෂව ඊයේ (19දා) දිනයේදි ඉතාලියේ කොවිඩ් මරණ හා ආසාධිත වාර්තා වීම් දෙගුණයකින් වැඩි වී තිබෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කොවිඩ්-19 වසංගතය හමුවේ ලෝකයම අගුළු දැමීමේ ප්‍රතිඵලයක් ලෙස ගෝලීය කාබන් විමෝචනය වාර්තාගත ලෙස අඩුවෙයි.
Read Moreමංගල සමරවීර අන්ද කයිප්පු කැවිලා මෙන් සිටින බවත් තමන්ගේ පක්ෂයත් විනාශ කරගෙන තමනුත් විනාශ කරන එක තමයි මේ කරන්නේ යැයි අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
Read Moreවසංගතයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය සෑම මෙවලමක්ම යොදා ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් කියයි.
Read Moreඅම්ෆන් සුලි කුණාටුව නිසා මධ්‍යම කඳුකරයට හා දිස්ත්‍රික්ක රැසකට ඇදහැළුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මේ වනවිට ජලවිදුලි බලය උත්පාදනය කෙරෙන ජලාශ රැසක ජලමට්ටම ඉහළ ගොස් තිබෙන බව විදුලි බල මණ්ඩලය දැනුම් දෙයි.
Read Moreඅගමැති මිහායිල් මිෂුස්ටින් සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් සිය නිල රාජකාරි නැවත ආරම්භ කර ඇත.
Read Moreකොවිඩි 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු හෝටල්, ආපනශාලා ලබන සතිය වන විට විවෘත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් ලබා දෙන්නැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලයි.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ (19) දින ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට ස්ථාන කිහිපයකම පස් කදු සහ ගල් පෙරලිමෙන් අවහිර වි තිබු එම මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇත.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් අඩාල වූ සිනමා හා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ කටයුතු නැවත ආරම්භ කිරීමට අදාළ මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිකුත් කර තිබේ.
Read Moreඊයේ (19) දිනයේදි ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයන් 35 නාම නාවික හමුදා සාමජිකයන් වෙයි. මේ අතරින් 28 දෙනෙක්ම වාර්තා වී ඇත්තේ ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙනි.
Read Moreඅධික වර්ෂාව, නායයාම් සහ තද සුළං හේතුවෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාම නිලධාරී වසම් 150ක පවුල් 2055 පුද්ගලින් 7929ක් ආපදාවට ලක්ව ජීවිත හානි තුනක් ද දේපල හානි දහයක්ද සිදුව ඇති බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය ඊයේ ( 19) දා පැවසුවාය.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් තවත් සිවු දෙනෙක් ඊයේ මධ්‍යම රාත්‍රියට ආසන්නයේදී සොයාගෙන තිබේ
Read Moreකුවේටයේ නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 466 දෙනෙකු , කුවේට් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා දෙකක් මගින් ඊයේ (19දා) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආවේය.
Read Moreකොරෝනා වෛරසය ආසාදිතයන් 35,422ක් මේ වනවිටත් මහා බ්‍රිතාන්‍යයේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
Read More’’එය නරක නමක් දිනාගෙන ඇත්තේ මා එය ප්‍රවර්ධනය කිරීම නිසා පමණයි. වෙන කෙනෙක් කළා නම් එය ශ්‍රේෂ්ඨතම ඖෂධය.’’
Read Moreගෙවීගිය දිනයේ කොවිඩ්-19 මරණ 1,179ක් සහ ආසාදිතයන් 17,408ක් සමග සමස්ත ආසාදිත අගය 271,885ක් වෙයි.
Read Moreරුසියාවේ ආසාදිත මරණ සංඛ්‍යාවද 3,000 සීමාව කරා ළඟා වන බව ජෝන්ස් හොප්කින්ස් දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreගෝලීය වශයෙන් කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුවූ මරණ සංඛ්‍යාව 323,000ක සීමාව කරා පැමිණි බව වාර්තා වෙයි.
Read More’’අපට ආසාදිතයන් විශාල ප්‍රමාණයක් සිටින විට, මම එය නරකක් ලෙස සලකන්නේ නැහැ. එක්තරා ආකාරයකින් එය හොඳ දෙයක්.’’
Read Moreමෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1023 දක්වා ඉහල ගොස් ඇති බව වසංත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
Read Moreරට වෙනුවෙන් අසීමිත කැපකිරීම් කළ රණවිරුවන් පීඩනයට පත් කරන්න කිසිවිටෙකත් ඉඩ දෙන්නේ නැ...
Read Moreඅපේ රටේ දැනටමත් ඕස්ට්‍රේලියාවටටත් වඩා ක්‍රිකට් ක්‍රීඩාංගණ ප්‍රමාණක් තියෙනවා. සමහර විට ඒ බව අපේ රටේ ක්‍රිකට් ලෝලීන් නොදන්නවා ඇති.
Read Moreඒ අනුව අද රාත්‍රී 9.30 වන විට ශ්‍රී ලංකාවෙන් වර්තා වී ඇති රෝගින් සංඛ්‍යාව 29කි.
Read Moreරාජකාරී සඳහා පිටත්ව යන අය වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් කාර්යාලීය බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් යොදා ඇත.
Read Moreපුත්තලම නගරයේ කතෝලික දෙවස්ථාන දෙකක සුරුවම් දෙකකට එල්ලවි ඇති ප්‍රහාරය සම්බන්ධව පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා පුළුල් පරික්ෂණ අරඹා ඇති බව පුත්තලම මුලස්ථාන පොලීසිය කියයි.
Read Moreමහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශ නව ලේකම් ලෙස මේජර් ජනරාල් (විශ්‍රාමික) සුමේධ පෙරේරා මහතා පත්කර තිබේ.
Read Moreකුවේටයේ රැකියා සදහා ගොස් , එරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 462 ක් අද (19) දින රාත්‍රී කුවේට් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානා දෙකක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණි විත් තිබේ .
Read Moreඅධ්‍යාපන අමාත්‍යාංශය විසින් රජයේ පාසල්හි සේවය කරනු ලබන ගුරුභවතුන් තමා වඩාත් කැමති ස්ථාන සහ ඉගැන්වීමට වඩාත් සුදුසු විෂයයන් පිළිබඳ සොයා බැලිම සඳහා සමික්ෂණයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
Read Moreපවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 10කට නාය යෑමේ අවධානම් නිකුත් කර තිබේ.
Read Moreකොරෝනා වසංගතය හමුවේ මෙරට ව්‍යවසායකයන් මුහුණ දී ඇති ගැටලු හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළක් මේ වන විට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් පරිදි ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් අරඹා ඇත.
Read More