saravita-anim2

2025 මැයි මස 28 වන බදාදා

2025 මැයි මස 28 වන බදාදා

Latest News - timelapse 1140 hours ago

LATEST

තලතා අතුකෝරල ජනාධිපතිවරණ අපේක්ෂකයෙක්ගේ වේදිකාවට ගොඩවෙයි

calendar_today 2024 සැප් 08 - 16:20 remove_red_eye - 801  

මීට සුළු මොහොතකට පෙර වැලිමඩ නගරයේ පැවැත්වෙන ජන රැළියකට සහභාගී වෙමින් මේ බව තහවුරු කළාය.

මිහින්තලය පොලිස් වසමේ කුරුන්දන්කුලම, කුංචිකුලම ප්‍රදේශයේ නිවසක තිබී බරපතළ කැපුම් තුවාල සහිතව ජීවිතක්ෂයට පත්ව සිටි බිරිඳකගේ සහ ගෙල වැලලා ගෙන ජීවිතක්ෂයට පත්ව ඇගේ සැමියාගේ මළ සිරුරු ඊයේ (7දා) සොයා ගත් බව බව මිහින්තලේ පොලිසිය පවසයි.

Read More

ජනාධිපතිවරණයට අදාළව තවත් පැමිණිල 209ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

Read More

විවිධ අපේක්ෂකයන් මැතිවරණය ඉලක්ක කර ගනිමින් ලබා දෙන ඡන්ද අල්ලස් වැලැක්වීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කළ යුුතු බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පැවසීය.

Read More

නිල නොවන වැඩි බලතල සහිත තත්ත්වයක් මැතිවරණ කොමිසමට මේ කාලසීමාවේදී හිමිවී තිබෙන බවත් මේ ජනාධිපතිවරණයේදී මැතිවරණ නීති කඩවීම් මීට පෙර මැතිවරණවලට වඩා අඩු තත්ත්වයක් ඇතිවී ජනතාව තුළ යහපත් ප්‍රවණතාවයක් ඇතිවී තිබෙන බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිිත් චින්තක කරුණාරත්න මහතා පැවසීය.

Read More

2024 සැප්තැම්බර් 21 වෙනිදින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව ලංකා ගමනාගමන මණ්ඩලයේ මුතුර් ඩිපෝවේ පැවැති ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගත කළ රියදුරෙකු මුතුර් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. සැකකරු සන්තකයේ තිබූ ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන ඇත.

Read More

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක මහතාට සහය දැක්විම සදහා කිසිදු කොන්දේසියක් නොමැතිව හැටන් දික්ඔය නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රි එස්.කේසවමුර්ති මහතා ඇතුළු ස්වාධින කණ්ඩායම් වල පිරිසක් ජාතික ජන බලවේගය සමග එක්විය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවමත් ජනාධිපති ධුරයේ රැදි සිටින්නේ ශ්‍රිලංකා පොදුජන පෙරමුණ නිසා බවත් එම නිසා පොහොට්ටුව නියෝජනය කරණු ලබන තමන් ඇතුළු රාජ්‍ය ඇමතිවරු සිව් දෙනෙකු රාජ්‍ය ඇමතිධුර වලින් ඉවත් කිරිම කෙතරම් සදාචාරාත්මක ක්‍රියාවක්ද කියා සිතා බැලිය යුතුව ඇති බැව් හිටපු කෘෂිකර්ම රාජ්‍ය ඇමති නිතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පවසයි.

Read More

තව දින කීපයකින් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා විවිධ අපේක්ෂකයන් ජනාධිපති වන බව ඉලක්ක කරගෙන මුදල් සහ දේපළ ඔට්ටු ඇල්ලීමේ ප්‍රවණතාවයක් මෙවර හටගෙන ඇත.

Read More

සැප්තැම්බර් මස 06 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සඳහා පැවති සෙස් බද්ද රුපියලකින් අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Read More

ඇල්පිටිය ප්‍රදේශීය සභා චන්දය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා හමුවේ පසුගිය සිකුරාදා ඇප මුදල් තැන්පත් කරනු ලැබීය.

Read More

තණමල්විල වැල්ලවාය මාර්ගයේදී ස්කූටි වර්ගයේ යතුරුපැදියක් ලොරිරථයක ගැටීමෙන් කාන්තාවක් මියයයි

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව 2024 සැප්තැම්බර් මස 06 වන දින මන්නාරම පේසාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් එකසිය අසූ අටකට (188) අධික තොගයක් (තෙතබර සමඟ) සහිත උර පහක් (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

මොහු 29 හැවිරිදි නිතර නිතර ගුවන් ගමන් වල නිරත වන ඉන්දීය ජාතික ව්‍යාපාරික ගුවන් මගියෙකි .

Read More

අනුර කුමාර දිසානායක ජවිපෙ ප්‍රතිපත්තියට බැස ජනතාව බියවැද්දීමට පටන් අරන් ඔහු උතුරේ ජනතාවට කළ තර්ජනය ගැන වහාම සමාව ගත යුතුයි දකුණේ ජනතාවගේ නම කැත කළාට දකුණේ ජනතාවගෙන් ද සමාව ගත යුතුයි අනුර ජනාධිපතිවරණය දිනන්නේ නැහැ ධූරයේ වගකීම නිසි ලෙස ඉටු නොකළ සජිත් අනුරව නිර්මාණය කළා පළාත් සංවර්ධනය වෙනුවෙන් පළාත් සභා සඳහා විශාල සංවර්ධන බලයක් ජනපති යාපනයේ දී කියයි

Read More

වාර්ගික හෝ ආගමික කරුණු පදනම් කර ගනිමින් මා මැතිවරණ කරන්නේ නැහැ. වත්මන් අභියෝගවලට මුහුණදීමේදී ආධ්‍යාත්මික මගපෙන්වීම සහතික කිරීමට සියලු ආගම් අතර අඛණ්ඩ සහයෝගිතාවයක් අවශ්‍යයි – ලංකා අපෝස්තලික රදගුරු නිකායේ පදවි පරිනැමීමේ සහ උපාධි ප්‍රදානෝත්සවය අමතමින් ජනපති කියයි.

Read More

කොළඹ වරාය නගරයේ ඉදිකළ “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ජනපති අතින් විවෘත කෙරේ රට තුළ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කළ නිසා වරාය නගරයේ මූල්‍ය කටයුතු ඇරඹීමට හැකි වුණා. අප ආරම්භ කළ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන ගිය හොත් රටට යහපත් අනාගතයක් උදා වෙනවා. IMF සහ මෙරට විදෙස් ණය හිමියන් සමඟ ඇතිකරගෙන තිබෙන ගිවිසුම් සංශෝධනය කිරීමට ගියහොත් ඉදිරිය ගැන බලාපොරොත්තු තබාගත නොහැකියි – ජනපති.

Read More

රේගු ඉතිහාසයේ වාර්තා කළ ඉහළම රේගු ආදායම ලෙස රුපියල් බිලියන 1000ක ආදායමක් 2024 ට ලැබුණු IMF ආදායම් ඉලක්කය සපුරාලිය හැකියි. කිසිඳු බලවේගයකට යට නොවී ස්වාධීනව වැඩ කිරීමට රේගු පාලන අධිකාරියට සහ නිලධාරීන්ට අවස්ථාව ලබාදීම නිසා මම අවස්ථාව හිමි වුණා. ජනපති සහ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනාගේ නායකත්වය සහ මගපෙන්වීම වැදගත් වුණා – රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා.

Read More

තමා එකසිය තිස් හතර දෙනෙකුගෙන් එක් අයකු බව ජනාධිපතිවරයාට අමතක වී ඇති බවත්,රනිල් වික්‍රමසිංහ මහතා තවමත් බලය සිටින්නේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පිරිස පත්කරපු නිසා බවත්, තව සති දෙකකින් සියලු දෙනාම ඇමති ධූරවලින් ඉවත්වීම නිසා, තමා ඇමති ධූරයෙන් ඉවත් කිරීම පිළිබඳ කණගාටු නොවන බවද ගම්ලත් මහතා කීවේය.

Read More

ඊශ්‍රායලයේ සාත්තු සේවක (caregiver) රැකියා සඳහා මේ වන විට ශ්‍රමිකයින් 749 දෙනෙක් පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

Read More

විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීම සදහා මුදල් ලබාගත් බවට අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතාට එරෙහිව, කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් නීතිමය පියවර ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින නාමල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇති නාමල් දැක්ම වැඩපිළිවෙල සම්බන්ධයෙන් නිවසින් නිවසට ගොස් ජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන හෙට (07) උදසන සිට දීපව්‍යප්තව ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

Read More

හිටපු ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත්කර ඇත.

Read More

නිවෙස් වල නවතා දමා ඇති නවීනතම මෝටර් රථ වල ඉදිරි පස ප්‍රධාන ලාම්පු ( Head Light ) රාත්‍රී කාළයේ එම නිවෙස් වෙත පැමිණ ගලවා ගෙන ගොස් අලෙවි කිරීමේ ජාවාරමක නිරත පුද්ගලයන් දෙදෙනෙකු, ඔවුන් අලෙවි කළ රුපියල් ලක්ෂ 12 ක් පමණ වටිනා ප්‍රධාන විදුලි ලාම්පු තොගයක් ද සමග 09/05 දින කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත අඩංගුවට ගෙන තිබේ .

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) රජය විසින් එරට තුළ නීතිවිරෝධීව රැදී සිටින්නන් වෙනුවෙන් 2024 සැප්තැම්බර් 01 සිට මාස දෙකක පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

ඌව පළාතේ හිස්ව තිබු ආණ්ඩුකාරවර තනතුර සදහා අනුර විදානගමගේ මහතා ජනාධිපති රනිල් වක්‍රමසිංහ මහතා විසින් 05 දින උදේ පත්කර තිබේ.

Read More

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ.

Read More

ජනාධිපතිවරණයට නියමිත දිනය ක්‍රම ක්‍රමයෙන් සමීප වන විට ජනාධිපතිවරණයට පෙර 9වැනි පාර්ලිමේන්තුවේ අවසන් දින දෙක පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් විය. ඒ පසුගිය 03වැනිදා සහ 04වැනිදාය. ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයන් සැලකිය යුතු පිරිසක් මේ සඳහා සහභාගී වූහ.

Read More

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු නව ආණ්ඩුව ආරම්භයේදීම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන තෙක් ව්‍යවස්ථානුකූලව රට ඉදිරියට ගෙන යන බවද ඔහු සදහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.