saravita-anim2

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා

Latest News - timelapse 1154 hours ago

LATEST

නීත්‍යානුකූල මත්වතුර බෝතලයක් අඩු මිලට දීමෙන් ජනතාව රෝගී වීම ඉහළ යනවා

calendar_today 2024 දෙසැ 25 - 09:20 remove_red_eye - 587  

නීතිවිරෝධී මද්‍යසාර භාවිතය අවම කිරීම සඳහා නීත්‍යනුකූල මද්‍යසාර බෝතලයක් අඩු මිලට ලබා දීමට කටයුතු කිරීම තුළින් රටේ ජනතාව රෝගී වීම ඉහළ යන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව 2023 වර්ෂයේ සේවක වැටුප් හා අනෙකුත් දීමනාවලට අමතරව අතිකාල හා නිවාඩු දින දීමනා වෙනුවෙන් පමණක් රුපියල් රුපියල් ලක්ෂ 9820 ක් වැයකර තිබෙන බවත්, එම මුදල 2022 වර්ෂයට සාපේක්ෂව රුපියල් ලක්ෂ 1060 ක වැඩි වීමක් බවත් ජාතික විගණන මහ ලේකම් කාර්යාලය සිදුකළ විගණන පරීක්ෂණයකදී තහවුරු වී ඇත.

Read More

ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ 2020 වර්ෂයේදී පළාත් සභා අරමුදල් මගින් ක්‍රියාත්මක වූ ජල සැපයුම් ව්‍යාපෘති ඇතුළු ව්‍යාපෘති 32 ක් 2022 වර්ෂයේ අගෝස්තු මාසයේ සිට අතරමග නතරවීම නිසා ඒ සඳහා වැය කරන ලද රුපියල් කෝටි 381ක මුදලක් රජයට අහිමි වී ගොස් ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් ඉකුත් 22 දින නිකුත් කරන ලද විගණන වාර්තාවකින් අනාවරණය වෙයි.

Read More

වෙළෙඳ ආර්ථික ක්‍රමවේදය තුළ ඉදිරිපත් කරන නත්තල පිළිබඳ ආකල්පයට වහල් නොවී, දිළින්දන්ට සතුටක් ලබා දෙමින් නත්තල ගත කරන ලෙස සියලු ක්‍රිස්තු භක්තිකයන්ගෙන් ඉල්ලා සිටින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.

Read More

විදුලිබල මණ්ඩලය කොටස් කර විකිණීමට එරෙහිව පසුගිය ජනවාරි මාසයේ පැවැත්වූ සේවක උද්ඝෝෂනයට සහභාගිවිනැයි වැඩ තහනම් කර මර්ධනයට ලක් කර යළි සේවයේ පිහිටවූ සේවකයන් හැටදෙදෙනකෙුගේ (62) අහිමි කර තිබූ වරප්‍රසාද යළි ලබාදීම, දඩුවම් මාරු අවලංගු කිරීම බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ විශේෂ නියෝගයකින් සිදුකෙරුණු අතර එම ‍සේවකයෝ අද දින (24) ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානයේදී අමාත්‍යවරයා හමුවූහ.

Read More

ජනපති අරමුදලින් මුදල් ලබා ගත් දේශපාලඥයින් සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා හත්පොලේ ගා ගනිමින යන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

Read More

බොරතෙල් නැව් තොග 06ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව 2025.04.01 සිට 2025.08.31 දක්වා කාලය තුළ මර්බන් වර්ගයේ බොරතෙල් නැව් තොග 06ක් මිලදී ගැනීමට මෙම අනුමැතිය හිමිව ඇත.

Read More

2023 වසරේ රුපියල් බිලියන 27,630ක අගයක් ගත් මෙරට නාමික දළ දේශීය නිෂ්පාදිතයේ පළාත් මට්ටමින් වැඩිම දායකත්වය බස්නාහිර පළාතෙන් ලැබී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 43.7ක් අගයක් ගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

කොළඹ -ගාල්ල මහා මාර්ගයේ බෙන්තොට පාලම මතින් දකුණු පළාත හා බටහිර පළාත අතර යන එන වාහන පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් අද (24) සවස පොලිස් නිලධාරීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් හා බෙන්තොට පොලීසියේ සංවිධානයෙන් බෙන්තොට පාලම අසලදී ආරම්භ කෙරිණි.

Read More

ලංකාව ණය පැහැර හරින්නන්ගේ කණ්ඩායමෙන් ඉවත්වීම සමස්ත ආර්ථිකයටම සුබදායි ආරංචියක් බවත්, ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණියද ජාත්‍යන්තර වෙළඳපොළෙන් ණය ගත හැකි තත්ත්වයට පැමිණ නොමැති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

Read More

ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ ආචාර්‍ය ෂෙනේෂ් බණ්ඩාර මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

මෙරට ඉතිහාසයේ බලවත්ම රජය වත්මන් රජය යටතේ බිහි වී තිබෙන බවත් වත්මන් රජයට සියලු පාර්ශ්වයන්ගේ බලය ලැබී තිබෙන බැවින් රට යම් කඩා වැටීමකට ලක් වුවහොත් එහි වගකීම රජය බාරගත යුතුව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි.

Read More

ආනයන කරනු ලබන්නේ කවර වාහනද එසේම කවර දිනකදීද යන්න සම්බන්ධයෙන් පමණක් මේ වන විට තීරණයක් ගෙන ඇති නමුත් වාහන ආනයනයේදී අයකරන බදු සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බව කැබිටන් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

Read More

ඊශ්‍රායල් රැකියා සදහා අයදුම් කර ඇති ශ්‍රමිකයින්ට සිය තොරතුරු ලබාගැනීම සඳහා නව වෙබ් ද්වාරයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (2024.12.23) හදුන්වා දෙන ලදී.

Read More

යාපනය පලාලි යුදහමුදා කඳවුරේ සේවයේ නිරත වූ යුදහමුද සැරයන් වරයෙකු ඊයේ (23) දින හදීසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් මිය ගෙස් ඇතැයි යපනය පොලීසිය පැවසීය.

Read More

අයහපත් කාලගුණය හේතුවෙන් විනාශයට පත්වූ කුඹුරු හෙක්ටයාරයක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක උපරිම මුදලක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් චාමින්ද හෙට්ටිආරච්චි මහතා 2025 ජනවාරි 01 වැනිදා සිට පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

දේශපාලන අධිකාරිය වෙනස් වුවද රාජ්‍ය යාන්ත්‍රණය මුළුමනින්ම කනපිට ගැසුනු බවට කිසිවෙකුට ප්‍රකාශ කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

මොනරාගල හා අම්පාරේ රක්ෂිත වනාන්තර 211 කට අයත් හෙක්ටයාර 49000 ක් ගැසට් කර අයිතිය තහවුරු කරගෙන නෑ.. කඩිනමින් මිනුම් කර ගැසට් කරන ලෙස විගණනයෙන් නිර්දේශ කරයි.

Read More

මෙම වෙඩි ප්‍රහාරය 24 දින අලුයම් කාලයේ දී සිදුව තිබෙන බව පොලිසිය සඳහන් කරයි. ජාඇල වැලිගම්පිටිය ශාන්ත ආනා මාවතේ නිවසකට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත. වෙඩි තැබීම සදහා පුද්ගලයන් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ ටී 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාර 38 ක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා අලි ඇතුන් යොදා ගැනීමට හැකියාව පිළීබදව රජයේ අවධානය යොමු කළ යුතු බව මාතලේ දිස්ත්‍රික් ගොවි සංවිධාන නියෝජිතයින් පවසයි. විශේෂයෙන් සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන හබරණ ප්‍රදේශයේ කළකට පෙර අලින් 10ක් 15ක් සිටියත් අද වන විට සිටින්නේ දෙදෙනෙකු පමණක් බවත් ගොවි නියෝජිතයින් පෙන්වා දුන්නේය.

Read More

ප්‍රවීන ගායන ශිල්බී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත විය.

Read More

වර්තමානයේ රට තුළ පවතින සහල් හිඟය හේතුවෙන් සහල් ආනයනය සඳහා පෞද්ගලික අංශයට ලබා දී තිබූ කාලය ලබන ජනවාරි 10 වැනිදා දක්වා දීර්ඝ කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කණ්ඩායම විසින් පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ අන්‍යෝන්‍ය ඇගයීම සඳහා සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

Read More

නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමේ අවස්ථාවක් හෙට(25දා) ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

සාමාන්‍ය මට්ටමේ බිත්තරයක තොග මිල අද (23දා) රුපියල් 20 ක් දක්වා පහත වැටී තිබුණද බිත්තරයක නිෂ්පාදන වියදම රුපියල් 28 -30 අතර මට්ටමේ පවතින බව සමස්ත ලංකා කුඩා කර්මාන්ත කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

කොළඹ වරාය සමීපයේදී 2021 වසරේ ගිනිගැනීමෙන් විනාශයට පත්වූ MV -X PRESS PEARL නෞකාවෙන් විසිරුණු ප්ලාස්ටික් පබළු ඇහිඳීමේ කටයුතු වෙනුවෙන් ඉකුත් වසරේ අවසානය වන විට රුපියල් 802,016,487 ක මුදලක් වැයකර ඇතැයි ජාතික විගණන කාර්යාලය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට අදාළව නිකුත් කළ විගණන වාර්තාවකින් අනාවරණය කර තිබේ.

Read More

-සුළු රෝගවලට පවා ඇමතීමෙන් හදිසි රෝග සත්කාරවලට බාධා

Read More

මේ වසරේ නොවැම්බර් මාසයේදී මෙරට උද්ධමනය -1.7%ක අගයක් ගන්නා බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මාසිකව මෙම උද්ධමනය ගණනය කෙරේ. ඔක්තෝබර් මාසයේදී මෙම උද්ධමනය -0.7%ක් ලෙස සටහන් විය.

Read More

-දැන් ඉන්න ඇමතිවරුත්ගේ නමුත් එතන තියෙනවා

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.