තමා අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට තමා වෙනුවෙන් පෙනී සිටි සියලු දෙනාට ස්තූතිය පුද කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මාධ්‍ය වෙත අද(01දා) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“මම අත්අඩංගුවට ගත් වෙලාවේදී මං වෙනුවෙන් පෙනී සිටි ඔන්ලයින් ඔබ සියලු දෙනාටම මගේ ස්තූතිය. පසු වෙලාවක ඔබ මුනගැහෙන්න බලාපොරොත්තු වෙනවා. යළිත් ස්තූතියි.”